අභිධර්ම සංගමය.

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    l1gEAwx.gif

    :yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම වැඩිපුරම බන අහන්න කැමති පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි ගේ දර්ම දේශනා. මචන් මම හරි
    පාරේද ඉන්නේ :confused::confused: .

    බාවනාව සම්බන්ද ගැටළුවකුත් තියෙනවා. මට හරියට භාවනා කරනකොටා ඉදගන්න විදිය ,
    අත තියාගන්න විදිය. step by step කියලා දෙන්න. (image or video or anything)

    මම රේනුකානේ චන්ද්‍රවිමල හිමිගේ "විදර්ශනා භාවනා ක්‍රමය" පොත කියවන්න ගත්තා. බාවනා කරන්න
    ආදුනිකයෙක්ට හොද බෞද්ධ පොත් /source recommend කරන්න පුළුවන් නම් ගොඩක් පින් :love:

    මචන් අර තව මෙම්බර් කෙනෙක් කිව්ව වගේ, අපිම ධර්මයේ මුලික කරුණු ඉගෙනගෙන මොන භික්ෂුවගේ දේශනාද හරි මාර්ගයේ යන්නෙ කියන එක විනිශ්චය කරන්න ඕන. අරහත් නොවන සෑම කෙනෙක්ගෙන්ම ධර්ම දේශනාවකදී අතපසු වීම්, පුද්ගලික මත දේශනාවකට එකතු වෙන්න පුළුවන්.

    භාවනාව පටන් ගන්න ක්‍රම, ඉරියවු ගැන විස්තර තියන ගොඩක් පොත් තියනව. ඒ ඕන පොතක් උදව්වට ගන්න පුළුවන්. ආධුනිකයෙක් ඉස්සෙල්ලම ආනාපානසතිය වගේ සමථ භාවනාවකින් සමථය වඩන්න පුරුදු වෙන එක හොඳයි. ඒක තමයි මම හිතන විදිහට ඕනෑම භාවනාවකට අත්තිවාරම.

    අත්දැකීමෙන් කියන්න පුළුවන් දේ තමයි, භාවනාවට ගොඩක් පහසු වෙනව සීලය රැකීම. දවසම කලබල කාරී වෙලා, හිත අවුල් වෙලා තියනකොට රෑට ඇවිත් භාවනා කරන්න ගියාට ඒක බොහොම අමාරුයි. දවස සරළ කරගෙන, පුළුවන් තරම් සිත් සීලයක පිහිටුවල ඉඳල හවසට භාවනා කරන්න බලන්න. බොහොම පහසුයි.

    හොඳ පොතක් හරි video එකක් හරි දැක්කොත් මම දාන්නම්.:)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :D නෑ එහෙම නෑ දැනට චිත්ත චෛතසික දෙකම ඉවරයි :yes: දැන් යන්නෙ චෛතසික සම්ප්‍රයෝග :yes: සිත් බෙදෙන හැටි හොයාගන්න ලේසි වෙන්න තඩි රුක් සටහනකුත් හැදුව :baffled:

    :yes::yes: මාත් මුලින්ම notes ලිය ලිය තමයි අභිධර්මය ඉගෙනගත්තෙ. තාම මම ඒ notes බලනව හිටපුගමන් මතක් කරගන්න.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    --

    භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1824788

    කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරුන නිසා-අරියඥාන මිත්‍යාදෘෂ්ටිකයා
    http://www.elakiri.com/forum/showthread.php?t=1808040

    බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1807872

    රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794320

    අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1786211

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
    http://www.elakiri.com/forum/showthread.php?t=1786056

    රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1785871

    රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.elakiri.com/forum/showthread.php?t=1785527

    රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782913

    රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782644

    ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782317

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494

    රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1753221

    රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලා ගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1752388

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මම මේ ත්‍රේඩ් එකේ මුල පිටු 10 විතර කියවලා (ජංගමේ) අන්තිම 10 කියවන්න එද්දි ත්‍රේඩ් එක එහෙමම වෙනස් වෙලා. එක එකා පස්සේ යන්නෙ නැතිව අයේත් මතෘකාවට ගියා නම් හරි.GTRZ ගොයියාට බැරිද අහවලාව මෙකෙන් බෑන් කරලා දාන්න?

    :yes: මේ වගේ වටිනා ත්‍රෙඩ් විනාශ කරල තමයි ඔවුන් තමන්ගෙ පෞද්ගලික කෝන්තර පිරිමහගන්න හදන්නෙ
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    --

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයේ සංඥා නොදැක්වේ යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1825691

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් කනවා නම් මෛත්‍රී භාවනාව වඩන්න බැරි යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1825092

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුරජානන් වහන්සේ මස් අනුභව කළ බව කොතැනකවත් සඳහන්ව නැතැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1824922

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සිහනාද යැයි නරි නාද පවත්වන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1824688

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කවුරු හරි පරමාර්ථ හිනාර්ථ විස්තර කරන්න පුලුවන්ද.. හිනාර්ථ තව දුරටත් වෙන කරන ගිහාම පරමාර්ථ ද මතු වෙන්නේ .... පොඩ්ඩක් විස්තරාත්මකව කියන්න පුලුවන්ද ? බොහොම ස්තුතියි ...:D:D:D
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කවුරු හරි පරමාර්ථ හිනාර්ථ විස්තර කරන්න පුලුවන්ද.. හිනාර්ථ තව දුරටත් වෙන කරන ගිහාම පරමාර්ථ ද මතු වෙන්නේ .... පොඩ්ඩක් විස්තරාත්මකව කියන්න පුලුවන්ද ? බොහොම ස්තුතියි ...:D:D:D

    හීනාර්ථ ධර්ම කියන්නෙ තවදුරටත් වෙන්කළ හැකි හෝ කොටස් වලට කැඩිය හැකි ධර්මතා.

    මම මේ ත්‍රෙඩ් එකේම මේක දාල තිබ්බ.

    මම කලින් ශුද්ධාෂ්ටක(ශුද්ධ වූ 8) ගැන කිව්වනෙ. මේ විශ්වයේ තියන භෞතික ඔක්කොම හැදිලා තියෙන්නෙ ශුද්ධාෂ්ටක වලින්. හැබැයි ජීවින් තුල 8කට වැඩිය තියනව. ඒක පස්සේ කතා කරමු. ඊට කලින් අපේ මේ ඇස පනාපිට තියන දේවල් ගැන කතා කරමුකෝ.

    අපි එක එක දේවල් වලට නම් දීල ඒවාට ඇලුම් කරනවානේ. මුළු ජිවිතයම iphone වෙච්ච අයත් ඔය මේ එලකිරියේත් ඉන්නෙ.(hint ගැසීමක් නොවේ:P). දැන් කියමුකෝ, කෙල්ල ඔය iphone එකට කතා කරලා boot එකක් තිබ්බ කියල.(මේ දවස් වල එළකිරියේ මේකත් සෑහෙන්න වෙනව.) ඔන්න ඉතින් යකා නැගල, අර පණ වගේ තියන් හිටපු iphone එක පොලවේ ගහල, මිටියකිනුත් ගහනව. iphone දැන් කුඩුphone. දැන් අඩ අඩ කෑලි අහුලනව.

    සද්දෙ ඇහිලා අම්ම ඇවිත් බලන කොට, මිනිහ අතේ circuit කෑලි. අම්ම අහනවා "ඔය මොකද්ද ඔය අතේ," කියල. දැන් අර circuit කෑල්ලට iphone කියන්න බෑනෙ. ඇඳ යට තියන ඉරි තලපු screen එකටත් iphone එක කියන්න බෑනෙ. කෑලි ඔක්කොම එකට ගත්තත් iphone කියන්න බෑනෙ.

    එතකොට අර පණ වගේ ආදරේ කරපු iphone එකට මොකද උනේ? කෑලි වලට කැඩුනම iphone කියල එකක් නැති උනානම්. ඇත්තටම iphone කියල එකක් ඒක කුඩු වෙන්න කලිනුත් තිබ්බද?

    මේක තමයි, අපි ඇලුම් කරන, වෛර කරන හැමදේකම වගේ සත්‍ය ස්වභාව. ඒවා කොටස් වලට වෙන් කලාම, කලින් නමක් දීල සම්මුතියක් කරගෙන තිබ්බ ස්වභාවය නැති වෙනව. මිනිහෙක් උනත්, ඇට, මස් නහර වෙන කරලා ඒක ගොඩක් ගැහුවොත්, ඒකට මිනිහෙක් කියන්නෙ නෑනෙ.

    එතකොට හිතෙනවනෙ, එහෙනම් ඇත්තටම මේ විශ්වයේ තියන දෙයක් නැද්ද? තව දුරටත් බෙදා වෙන් කල නොහැකි දේවල් නැද්ද?

    තියෙනවා. ඒවාට කියන්නෙ පරමාර්ථ ධර්ම.

    බුදු හාමුදුරුවො, මේ විශ්වයේ තියන, තවත් වෙන් කල නොහැකි, සත්‍ය වශයෙන්ම පවතින පරමාර්ථ ධර්ම 82ක් ගැන දේශනා කරලා තියනව. අන්න ඒ 82 ගැන හැදෑරීම තමයි අභිධර්මය කියල කියන්නෙ.
    (ශුද්ධෂ්ටකයේ තියන 8ත්, ඔය 82ට අයිතියි.)

    මේ උදාහරණයේදී, iphone එක හීනාර්ථ ධර්මයක්. මොකද, ඒක කොටස් වලට වෙන් කලාට පස්සෙ තවදුරටත් iphone එකක් නොවෙන නිසා. ඕනෑම හීනාර්ථ ධර්මයක් කොටස් වලට කඩ කඩ ගියොත් අන්තිමට ඉතුරුවෙන්නෙ පරමාර්ථ ධර්ම.

    මම හිතනව ඔයාගේ ප්‍රශ්නෙට මේ පැහැදිලි කිරීම ඇති වෙයි කියල.;)

    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    එතකොට බුදු හමුදුරුවො යමා මහා පෙලහර පෑවෙ කොහොමද. එතන energy creation එකක් උනා නෙද. මම අදහස් කරෙ නෑ නිවන් දකපුවම energy eka destroy වෙල මෑරෙනවා කියලා. නිවන් දකපු කෙනාට තමන්ගෙ energy eka control කරන්න පුලුවන්. After death there is no existence.

    මේක ගැන මම දන්න තරමින් පොඩියට කියන්නම්. උබ අභිධර්මය ටිකක් හදාරල තියනව නම් තේරෙයි. මේ විශ්වයෙ පරමාර්ථ ධර්ම කියල කොටසක් තියනව. ඒ ටික ඇරැනම තියන ඔක්කොම සම්මුති ධර්ම. සම්මුති ධර්ම කියන්නෙ ඔය අපිට පේන අපි නම් කරන දේවල්. උදා - පුටුව, මේසය ,ලයිට් එක ,බල්ලා, පූසා, මිනිසා... ඔක්කොම.
    පරමාර්ථ ධර්ම වලින් තමයි මේ ඔක්කොම සම්මුති ධර්ම හැදිල තියෙන්නෙ.

    ඉතිං මේ පරමාර්ථ ධර්ම වල රෑප ගණයට වැටෙන කොටසක් තියනව. මෙන්න මේ රෑප ගණයට වැටෙන කොටසින් තමයි මේ විශ්වයෙ තියන සියලූම රෑප නිර්මාණය වෙන්නෙ. ඒ වගේම මේ විශ්වයෙ අන්ශු මාතිුක තැනක් ගත්තොත් අඩු වැඩි වශයෙන් මේ රෑප පරමාර්ඨ ධර්මයන් සියල්ලම අඩංගු වෙනව. මේ රෑප ධර්ම රෑප නිර්මාණය කිරීම යම් වෙලාවක නැවැත්තුවොත් ‍ඒ මෙහොතෙම මේ විශ්වය අතුරැ දහන් වෙලා යනව :yes::yes:

    යමා මහ පෙලහරට කලියෙන් කසින භාවනා කියන්න මොනවද කියල දැනගෙන ඉන්න වෙනව. මොකද කසින භාවනාවෙන් තමයි යමා මහ පොලහර පාන්නෙ.:yes:

    කසින භාවනා වර්ග කීපයක්ම තියනව. අපි යමා මහ පෙලහර ගැන කථා කරන නිසා ආපෝ කසිනය හා තේජෝ කසිනය ගමු. කසින භාවනාවකින් කරන්නෙ අදාල තත්වය ගැන වැඩි වශයෙන් අවධානය යොමු කිරිම. උදා - විධියට තේජෝ කසිනය නම් උශ්ණය ගැන මෙනෙහි කරන එක. මේ විධියට ඒ දේ ගැන මෙනෙහි කරද්දී ඒ දේ පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනව. ඒ කියන්නෙ යම්තැනක තේජෝ දාතුව පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනව. මේක වෙන්නෙ මම කළින් සදහන් කල රෑප ධර්ම හැම තැනකම තියන නිසා (පොඩ්ඩක් මැජික් වගේ නම් ඒ කියන්නෙ උඔ තව ගොඩක් අභිධර්මය අ්‍ධ්‍යයනය කරන්න ඕන කියන එකයි) මේ පාලන හැකියාව තේජෝ කසිනය වැඩීමේ ප්‍රමාණය මත තීරණය වෙනව. මෙන්න මේ නිසා තමයි තේජෝ කසිනය වඩන කෙනාට ගින්දර මවන්න පුළුවන් කියන්නෙ.
    මේ වගේම තමයි ආපෝ කසිනයත්. එයාට වතුර මවන්න පුළුවන්.

    යමා මහ පෙලහර කියන්නෙ එකම වෙලාවෙ තම ශරීරයෙන් ගින්දර හා ජලය පිට කිරීමයි.

    ඉතිං ඊලග ප්‍රශ්නෙ ඇයි මේක බුදු රජානන් වහන්‍ෙසේ නමකට විතරක් කරන්න පුලුවන් කියන්නෙ? කසින භාවනා ඕනම කෙනෙකුට කරන්න පුලුවන් නෙහ්...?

    හේතුව මේකයි. කිසිදු සිතකට එක වෙලාවක අරමුණු දෙකක් ගන්න බැහැ. එක වෙලාවක එකයි. මේක බුදු රජාණන් වහන්සේටත් පොදුයි. හැබැයි අනන්ත වශයෙන් සිත දියුණු කරපු උන් වහන්සේට එක ලග සිත් දෙකක් අන්ත දෙකක පවත්වන්න පුළුවන්. ඒ කියන්නෙ එක සිතක් තේජෝ කසිනයෙ තියල දෙවන සිත ආපෝ කසිනයෙ තියන්න පුළුවන්. ආයිමත් තුන්වන සිත තේජෝ කසිනයෙ තියන්න පුළුවන්. මෙන්න මේ හැකියාව තියෙන්නෙ බුදු රජාණන් නමකට විතරයි.

    එතකොට එකම වෙලාවෙ තමන් වහන්සේගෙ ශරීරයෙන් ගින්දරත් ජලයත් පිට වෙනව වගේ පේන්නෙ මෙන්න මේ නිසයි. (අර නැමෙන අඩි රෑලක් එක පැත්තකට නමල අතෑරියම හැම තැනම තියනව වගේ පේන්නෙ. අන්න ඒ වගේ දෙයක් වෙන්නෙ)

    ඔය මට පුළුවන් විධියට කිව්වෙ. මං හිතනව තේරැණා කියල.. :cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    TFS Rep8+
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි
    පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි
    පූජ්‍ය මිමුරෙ ධම්මවන්ස හිමි
    පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
    පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි
    සිරි සමන්තභද්‍ර හිමි

    අයගෙ දෙශණා හොදයි

    :confused::confused:

    නොදන්නා නිසයි අහන්නේ අනිත් ස්වාමීන්වහන්සේ ලා ගැන හරි.
    මේ හිමි නම ඇතුලත් විය යුතුද මේ ලිස්ට් එකට :eek:

    මා වැරදි නම් නිවැරදි කරන්න :sorry::sorry:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මන් මෙතනින් පටන්ගත්තා. දැනට පලවෙනි දේශනාව අහලා ඉවරවෙන්න ලගයි .

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙවැනි හරවත් ධර්ම සාකච්ඡා වලට දිගින් දිගටම බාධා කරමින් ඉතා පහත් අයුරින් හැසිරෙන පුද්ගලයින් ගැන ඇඩ්මින්ලාව දැනුවත් කිරීමට සියලුදෙනා කටයුතු කරන්න.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම මේ කියන්න යන දේ ටිකක් contraversial වෙන්න පුලුවන්.. ඒත් සත්‍ය මේකයි..

    ඇයි අපි කම් සැපට ආස?
    හේතුව වෙන්නෙ එතන තියන "සැප" දායක 'විඳීම' නේද?
    හිතන්න අපිට ලස්සන අලුත් කාර් එකක් හම්බෙනව. අපි ඒකට ආසයි.. එහෙමනෙ?
    හැබැයි අපි දන්නව මේ කාර් එක කැඩෙන්න පුලුවන්, වියදම් වැඩියි, හැදිල තියෙන්නෙ සතර මහා ධාතු වලින්, අනිත්‍යයි.. කියල දන්නව.. එහෙම නේද?
    ඒත් අපිට ඔය කාර් එක ගැන තියන ආසාව අඩු වෙයිද?.. බොහෝ අයට අඩු වෙන්නෙ නෑ නේද? ඇයි එහෙනම් අඩු වෙන්නෙ නැත්තෙ?..
    හේතුව සත්‍ය නොදැනීම..
    ඒත් අපි සත්‍ය දන්නවනෙ.. හැමදේම අනිත්‍යයි කියල දන්නවනෙ...?

    වැල්වටාරම් නැතුව මම කියන්නම්..
    ඔය කාර් එක ගත්තු දවසෙ අපිට හෙන 'exitement' feeling එකක් තියනවනෙ..
    ඒත් ඒක කාලයක් යද්දි ඒ 'සතුට' අඩු වෙනව නේද?
    අන්තිමට කාර් එකේ යන එක නිකම්ම නිකම් සාමාන්‍ය දෙයක් වෙනව නේද?

    උදාහරනෙකට "වතුර" ගන්න.. අපි තද තිබහකින් ඉන්නකොට බොන වතුරයි, එහෙම විශේෂයෙන් තිබහක් නැති වෙලාව බොන වතුරයි අතරෙ "feeling" එකේ වෙනසක් තියනව නේද?

    ඔය වගේ තමයි.. දෙවියන්ට අමෘතය උනත් හැමදාම බොද්දි එපා වෙනව.. එකම ධ්‍යානය හැමදාම වඩද්දි එපා වෙනව.. මොකද ඒ "feeling" එක අන්තිමට නිකම්ම dull වෙලා යනවා..

    අපි කෙල්ලෙක් ගත්තත් වෙන්නෙ ඕකමයි.. මුල් කාලෙදි fun එකක් තිබ්බට පස්සෙ නිකම්ම නිකම් වතුර බොනව වගේ feelingless බවට ඕක පත් වෙනවා..
    ඒකයි මිනිස්සු එකම දේ එපා උනහම වෙනසක් හොයන්නෙ..
    ඒත කවදාවත් තෘප්තිමත් වෙන්නෙ නෑ..
    ඒකයි රහතන් වහන්සේල දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකත් ප්‍රතික්ශේප කරේ..

    උඹල යමක් දැනගත්ත කියල හිතනවා....
    "අප්පමාදෝ අමතපදං":yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙවැනි හරවත් ධර්ම සාකච්ඡා වලට දිගින් දිගටම බාධා කරමින් ඉතා පහත් අයුරින් හැසිරෙන පුද්ගලයින් ගැන ඇඩ්මින්ලාව දැනුවත් කිරීමට සියලුදෙනා කටයුතු කරන්න.

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    Skylark
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේක ගැන මම දන්න තරමින් පොඩියට කියන්නම්. උබ අභිධර්මය ටිකක් හදාරල තියනව නම් තේරෙයි. මේ විශ්වයෙ පරමාර්ථ ධර්ම කියල කොටසක් තියනව. ඒ ටික ඇරැනම තියන ඔක්කොම සම්මුති ධර්ම. සම්මුති ධර්ම කියන්නෙ ඔය අපිට පේන අපි නම් කරන දේවල්. උදා - පුටුව, මේසය ,ලයිට් එක ,බල්ලා, පූසා, මිනිසා... ඔක්කොම.
    පරමාර්ථ ධර්ම වලින් තමයි මේ ඔක්කොම සම්මුති ධර්ම හැදිල තියෙන්නෙ.

    ඉතිං මේ පරමාර්ථ ධර්ම වල රෑප ගණයට වැටෙන කොටසක් තියනව. මෙන්න මේ රෑප ගණයට වැටෙන කොටසින් තමයි මේ විශ්වයෙ තියන සියලූම රෑප නිර්මාණය වෙන්නෙ. ඒ වගේම මේ විශ්වයෙ අන්ශු මාතිුක තැනක් ගත්තොත් අඩු වැඩි වශයෙන් මේ රෑප පරමාර්ඨ ධර්මයන් සියල්ලම අඩංගු වෙනව. මේ රෑප ධර්ම රෑප නිර්මාණය කිරීම යම් වෙලාවක නැවැත්තුවොත් ‍ඒ මෙහොතෙම මේ විශ්වය අතුරැ දහන් වෙලා යනව :yes::yes:

    යමා මහ පෙලහරට කලියෙන් කසින භාවනා කියන්න මොනවද කියල දැනගෙන ඉන්න වෙනව. මොකද කසින භාවනාවෙන් තමයි යමා මහ පොලහර පාන්නෙ.:yes:

    කසින භාවනා වර්ග කීපයක්ම තියනව. අපි යමා මහ පෙලහර ගැන කථා කරන නිසා ආපෝ කසිනය හා තේජෝ කසිනය ගමු. කසින භාවනාවකින් කරන්නෙ අදාල තත්වය ගැන වැඩි වශයෙන් අවධානය යොමු කිරිම. උදා - විධියට තේජෝ කසිනය නම් උශ්ණය ගැන මෙනෙහි කරන එක. මේ විධියට ඒ දේ ගැන මෙනෙහි කරද්දී ඒ දේ පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනව. ඒ කියන්නෙ යම්තැනක තේජෝ දාතුව පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනව. මේක වෙන්නෙ මම කළින් සදහන් කල රෑප ධර්ම හැම තැනකම තියන නිසා (පොඩ්ඩක් මැජික් වගේ නම් ඒ කියන්නෙ උඔ තව ගොඩක් අභිධර්මය අ්‍ධ්‍යයනය කරන්න ඕන කියන එකයි) මේ පාලන හැකියාව තේජෝ කසිනය වැඩීමේ ප්‍රමාණය මත තීරණය වෙනව. මෙන්න මේ නිසා තමයි තේජෝ කසිනය වඩන කෙනාට ගින්දර මවන්න පුළුවන් කියන්නෙ.
    මේ වගේම තමයි ආපෝ කසිනයත්. එයාට වතුර මවන්න පුළුවන්.

    යමා මහ පෙලහර කියන්නෙ එකම වෙලාවෙ තම ශරීරයෙන් ගින්දර හා ජලය පිට කිරීමයි.

    ඉතිං ඊලග ප්‍රශ්නෙ ඇයි මේක බුදු රජානන් වහන්‍ෙසේ නමකට විතරක් කරන්න පුලුවන් කියන්නෙ? කසින භාවනා ඕනම කෙනෙකුට කරන්න පුලුවන් නෙහ්...?

    හේතුව මේකයි. කිසිදු සිතකට එක වෙලාවක අරමුණු දෙකක් ගන්න බැහැ. එක වෙලාවක එකයි. මේක බුදු රජාණන් වහන්සේටත් පොදුයි. හැබැයි අනන්ත වශයෙන් සිත දියුණු කරපු උන් වහන්සේට එක ලග සිත් දෙකක් අන්ත දෙකක පවත්වන්න පුළුවන්. ඒ කියන්නෙ එක සිතක් තේජෝ කසිනයෙ තියල දෙවන සිත ආපෝ කසිනයෙ තියන්න පුළුවන්. ආයිමත් තුන්වන සිත තේජෝ කසිනයෙ තියන්න පුළුවන්. මෙන්න මේ හැකියාව තියෙන්නෙ බුදු රජාණන් නමකට විතරයි.

    එතකොට එකම වෙලාවෙ තමන් වහන්සේගෙ ශරීරයෙන් ගින්දරත් ජලයත් පිට වෙනව වගේ පේන්නෙ මෙන්න මේ නිසයි. (අර නැමෙන අඩි රෑලක් එක පැත්තකට නමල අතෑරියම හැම තැනම තියනව වගේ පේන්නෙ. අන්න ඒ වගේ දෙයක් වෙන්නෙ)

    ඔය මට පුළුවන් විධියට කිව්වෙ. මං හිතනව තේරැණා කියල.. :cool:

    ගොඩක් වටින විස්තරයක්.
    බොහොම පිං.:yes::yes: