1. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    The death toll from COVID-19 has topped 2,000 in China, but Hubei province - the epicentre of the outbreak - reported its lowest number of new cases this month. https://cna.asia/2V3OFTW
  2. ROCCO-X

    කැරට් කිලෝව 3650යි

    කැරට් කන්න ඵපා බං මයියොක්කා කාපන්.
  3. ROCCO-X

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    පට්ට සැර අැති ඔය බෙහෙත.
  4. ROCCO-X

    God in Wallah

    ඒ ඔක්කොම කරලත් මුස්ලිම් උන් ජන්දෙ දෙන්නෙ UNP+ JVP ඵකටනේ..:rofl:
  5. ROCCO-X

    Niwata wahallu meek nathilu p

    හා අනිත් ටික හරිනේ?:rofl:ඵල්ලෙන්න ඵන්න ඵපා ඉතිං රෙදි ගලවගන්‍න වෙන්නේ උයාගෙ අනිත් ID ඵක්කම..:P
  6. ROCCO-X

    Niwata wahallu meek nathilu p

    මම දැක්ක උඹ ජනපතිවරණය කාලෙ 'ස' ව දිනවන්න මහන්සි වෙන හැටි..අනේ පලයන් බං යන්න..:D
  7. ROCCO-X

    Adambarai neda ?

    ඔය ජෙප්පො ගංජ ගහල දාන කොමන්ට්ස් නේ.ගණන් ගන්න ඵපා..
  8. ROCCO-X

    Niwata wahallu meek nathilu p

    හරි ඉතිං ඕකෙ අනිත් පැත්ත බැලුවොත් ඒ කිව්වෙ ඕක රනිල් අගමැති කාලෙ කරානම් මේ තට්ට පොන්නයත් සද්ද නෑ,අනුර කුමාරයි උගේ වහල්ලුත් (උඹත් අැතුළුව) සද්ද නෑ..:rofl::P
  9. ROCCO-X

    ඇය වැඩට ආවේ නැහැ

    UzrdBi0KKEg
  10. ROCCO-X

    APRIL 25 UNP අාණ්ඩුවක්

    තුන්දෙනාම ඵකෙක්‍ද කොහෙද..ඵකම අදහස් තියෙන්නෙ..:dull::baffled:
  11. ROCCO-X

    Kisima kenek USA visa apply karanna epa- S.M මරික්කාර්

    :lol:උඹට තේරෙන්නෙ නැද්ද.මූ ඔය හින්ට් ඵකක් ගහන්නෙ..මුං කොහෙ වෙනස් වෙන්නද බං.
  12. ROCCO-X

    APRIL 25 UNP අාණ්ඩුවක්

    අප්‍රේල් 25 අපේම රජයක් පිහිටුවනවා - අජිත් පී.පෙරේරා NCi6WuJru3c
  13. ROCCO-X

    Badulla Van Accident CCTV

    බදුල්ල, රිදීපාන ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ(16) සවස 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. රිදීපාන දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ අසල නවතා තිබූ මෝටර් රථයක හා මාර්ගයේ ධාවන වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව...
  14. ROCCO-X

    Kisima kenek USA visa apply karanna epa- S.M මරික්කාර්

    Kisima kenek USA visa apply karanna epa- S.M මරික්කාර් කිසිදු දේශප්‍රේමී ලාංකිකයෙක් අමෙරිකාවෙන් වීසා අයදුම් කරන්නෙපා - මන්ත්‍රි එස්.එම්. මරික්කාර් වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන තුරු අමෙරිකාවෙන්...
  15. ROCCO-X

    අම්මට උපන්දින තෑග්ගක්

    Maharagama nam ane manda.nugegoda nam thiyenawa.
  16. ROCCO-X

    අඟහරු වෙත මිනිස්සු යැව්වොත් වෙන දේ මෙන්න

    :lol:දැන් හේතු හොයනව වගේ නේද.
  17. ROCCO-X

    Sajith ta අලියා_ඵපාවෙයි

    Sajith ta අලියා_ඵපාවෙයි අලියා අත්හැරීමට සජිත් පිළ තීරණය කරයි ඉදිරි මහමැතිවරණයේදී අලියා ලකුණින් තරග නොවැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ වෙනත් ලකුණකින් මැතිවරණයට ඉදිරිපත්වීමට...

    No contents