වයිෆ් ජොබ් එකක් කරන්නේ නෑ කොල්ලෝ. ළමයි තුන්දෙනා ඉස්කෝල තුනක හිටියේ. ඉතිං වයිෆ් තමයි ළමයිගේ වැඩ සේරම බලාගන්නේ. ලංකවෙන් පිට ඉන්නකොට සල්ලි ලැබුණට ළමයි මග හැරෙනවා දෙන්නම ජොබ් වලට ගියාම ඒ නිසා අදටත් වයිෆ් තමයි ගෙදර සේරම බලාගන්නේ. සතුටින් ඉන්න එකේ නම් රහසක් නෑ බං ආදරේම තමයි රහස .ළමයි කීයක් හිටියත් උන්...