1. Ryan08

    මෙන්න සුපිරියටම නාන්න පොට් ඵකක්❤

    ඇත්තටම ලස්සන තැනක්. හැබැයි මෙහෙම තැන් ප්‍රසිද්ද කරපු ගමන් වෙන්නේ උබ කියපු එක තමයි. අපේ උන් පුරුදුවෙලා නෑ තැනකට ගිහින් එතන සුන්දරත්වය බලලා ඒක එහෙම්ම තවත් කෙනෙක්ට බලන්න ඉතුරු කරලා එන්න. බීලා බෝතල් එතන තියෙන ගල්වල ගහලා කඩලා. කෑම අරගෙන ගිහින් කාලා ඒවා ඔතාගෙන ආපු කොළ හතර වටේටම වීසි කරලා ආයෙත්...
  2. Ryan08

    AI ඉගෙනගන්න ආස අයට.

    👍👍👍👍
  3. Ryan08

    30ත වැඩි උන් වරෙන්

    ඉස්සර ආසාවෙන් බලපු එකක්
  4. Ryan08

    බඳිනට නොම වෙයන් හදිස්සී

    තොට අත්තන ඇට කැවිලද මම කොහෙද යකෝ සුද්දියක් බැන්දේ?? කිරියට එන්න බැරි වෙච්ච දවස් දෙක තුනට තෝ මාව දික්කසාද කරලා සුද්දියෙක්ට බැන්දුවද?? 😁😁
  5. Ryan08

    බඳිනට නොම වෙයන් හදිස්සී

    විසි එකෙන් මම බැන්දේ විසිදෙකක කෙල්ලෙක් දෙයියනේ කියලා අපි දෙන්නනම් තාමත් කෙල්ලයි කොල්ලයි වගේ ඉන්නවා පෙනුමෙන් වගේම හිතෙනුත් ආදරේ විතරක් එදාට වඩා අද තවත් වැඩිවෙලා තියෙනවා එච්චරයි. අනිත් එක ලස්සන විතරක් බලලා පාරේ එක්කගෙන යන්න පුළුවන් ටොයින් ටොයින් කෑලි හොයාගනිද්දී හොදට හොයලා බලපන් ඒවා බය නැතුව...
  6. Ryan08

    සීදුව පන්සලක නායක හාමුදුරුවන්ව මරලා ඩිෆෙන්ඩර් එකයි වැගන් ආර් එකයි අරන් පොඩි නම පැනලා.. 😱

    ගිහියන්ට සියල්ල අනිත්‍යයි කියලා දේශනා කරන අල්පේච්ච සරල ජිවත බොහොම සැහැල්ලුයි කියලා දේශනා කරන මේ උන්නාන්සෙලා අල්ලගෙන ඉන්න අල්ලගැනිල්ල දැක්කම අපිට සසර කලකිරෙනවා ☹️
  7. Ryan08

    යශෝරාවය ටෙලි නාට්‍යය

    පට්ට කතාව. Thanks 👍👍
  8. Ryan08

    මං එලකිරියට හානියක් ද?

    රිසාල්ට් එක මොකක්ද??වැඩිම පිරිසක් කියලා තිබුනේ උබ එළකිරියට හානියක් කියලද? 😁
  9. Ryan08

    කෙල්ලන් ආශ්‍රය කිරීමේ සතුට

    සේරටම කලින් උබේ ගෑණිටත් ඔහොමම හිතෙනවද කියලා හොයලා බලපන්. 😁
  10. Ryan08

    අම්මෝ වනිඳු....

    එළකිරි ස්ටෑන්ඩඩ් එකට මදි 😁
  11. Ryan08

    චොකා මල්ලි ඇමතිකමක දිවුරයි..

    ඉතිං උබලා මේ රට දියුණුවෙයි කියලා තාමත් හිතාගෙන ඉන්නවා නම් ගිහින් හොද මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයල්ලා ☹️
  12. Ryan08

    📰 බිත්තර හා කුකුළු මස් මිල යලි ඉහලට

    මොන බණ්ඩක්කද? අන්න නිදහස් කරලා. දැන් බුරියානි කනවා ඇති 😁
  13. Ryan08

    මොකද්ද මේ සීන් එක? Asia Cup

    කට ඉස්සර කරගෙන දෙනෝදාහක් මැද පච වෙනවා 😁
  14. Ryan08

    පක්කො අඬනවා දැක්කම පව් කියලා හිතෙනවා

    ඔක්කොම බෙහෙත් එකතු කරලා ලංකාවට දීලා තියෙනවා කළු කෙල්ලෝ ගමකට 😁
  15. Ryan08

    රැජිනගේ මරණ දැන්වීම

    රැජිණ වලේ චාර්ල්ස් බලේ " ඔටුන්න ගං වතුරේ ගියා රැජිණ එක්කම "
  16. Ryan08

    මලගෙදර යන අය එන්න

    වහා නැද්ද?? වහා 😁😁 මෙච්චර ශෝකාකුල අවස්ථාවක ඔහොම ප්‍රශ්න අහන්න එපා බං. දැන් මරණ ගෙදර යන්න ලෑස්ති වෙච්ච උන්ගේ මොළේට සමනල් ගැටේ වැටිලා ඇති කල්පනා කරලා 😁

    No contents