"ලෝක සත්වයා මෝහ අඳුරින් මුදවාලීමට....වැටුනු බුද්ධ සාසනයට යලිත් පන පිහිටුවීමට....අප්රමාණ කාලයක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන්...