එක පුටුවද ඕනෙ :baffled: :baffled:
රෑන පැනපංකො ඉස්කෝලෙකට ඕනෙ තරං තියෙනව ගේට්ටු දාන්නැති ලොක් නොකරපු පන්ති :baffled: :baffled:
අද රෑට පැන්න නං හරි ඉස්කෝලෙ පටං ගත්තු දවස නිසා ප්රධාන රැස්වීම් තියනකොට ගුරුවරුන්ට ඉඳගන්න පුටු ඇදල සමහර ඒව පන්ති වලට ගෙනියන්නැතුව එලියෙ තියල තියෙනව ඒකක් උස්සපං :baffled...