1. WhiteWalker

    අවුරුදු 17ක එකෙක් පරිවාස බාරයට දාන්නේ ඇයි?

    තෝව අංගොඩ නොදාන්නෙ ඇයි කියල කල්පනා කල්ල ඉවර වෙලා ඕක කල්පනා කරන්නං :dull: :dull:
  2. WhiteWalker

    දකුණේ_වීරයෝ

    හරි දැන් පලයං free period එකක් සෙට් වෙන්න නෑ මුං පෝං ඇදගෙන එලකිරි එනව පලයංකො පුස්තකාලයක් තියෙන්නෙ ගිහිං පොතක්වත් කියෝපංකො තොපිට කියවන්න තමා අපෙන් බදු ගහල නිකං ඕව හදල දීල තියෙන්නෙ :baffled: :baffled: අලුත් වාරෙ පටං ගන්නෙම කාලකන්නි වෙලා :rolleyes: :rolleyes:
  3. WhiteWalker

    Help!!! Most Viewed TV Channel

    Art TV නෑ MTV නෑ ශක්ති නෑ වසන්තම් නෑ :sorry: :sorry:
  4. WhiteWalker

    දකුණේ_වීරයෝ

    මූ මේ දකුණෙ උන්ව පාච්චල් කරන්නම දාපු ත්‍රෙඩ් එකක් :angry: :angry: මූ දන්න දකුණක් නෑ දකුණෙ පස්වත් පාගල නැති එකෙක් :angry: :angry:
  5. WhiteWalker

    Microsoft අපිට නඩු දාන්න යනව

    කිසිම මිනිසෙක් අංග සම්පූර්ණ නෑ බං මොකක් හැදුවත් මොකක්ම හෝ දුර්වලතාවයක් තියෙනව :sorry: :sorry: අගුලු දාල නැති දොරක් කියන්නෙ ගේ බිඳීමට නිදහසට කරුණක් නෙමේ :no: :no:
  6. WhiteWalker

    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

    :sorry: :sorry: අපිට මොන විද්වත් සාකච්ඡාද බං විද්වත්තු එනකං බම්ප් කර කර ඉන්නව :baffled: :baffled:
  7. WhiteWalker

    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

    අලුත් දෙකකුත් දැම්ම :baffled: :baffled:
  8. WhiteWalker

    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

    බලපු එකෙක් කියාංකො මොනාද තියෙන්නෙ කියල :sorry: :sorry:
  9. WhiteWalker

    Microsoft අපිට නඩු දාන්න යනව

    එහෙමනං කරන්න තියෙන්නෙ බිස්නස් එකේ pos system වගේ run කරන computers වලට starter එක දාල performance අත්‍යාවශ්‍යම එකකට සල්ලි දීල අරං දාන එක :yes: :yes: කීයක් හරි ඉතුරු කරගන්නත් පුලුවන් :yes: :yes:
  10. WhiteWalker

    Microsoft අපිට නඩු දාන්න යනව

    ඉතිං බං ව්‍යාපාරෙයක් කරන්නෙ windows වලිං නෙමේනෙ windows ඕනෙ වෙන්නෙ ව්‍යාපාරෙ කරන්න අවශ්‍ය වෙන softwares ටික install කරගන්න විතරනෙ ඒකට මොකක් හරි windows එකක් තිබ්බාම ඇතිනෙ ? :eek: :eek:
  11. WhiteWalker

    හැම වෙලාවේම කෑ ගහන ගෑනුන්ට පිලියමක්

    video බලන්න data නෑ මේක කොහොමද බං වැඩ කරන්නෙ ? සද්දෙ හොඳට input එකක් ගන්න නෝමල් mic එකකට වඩා හොඳ mic එකක් තියෙනවද ? :) :) මේ වැඩේ මෙහෙම කෑලි ගොඩක් හදාගෙන කරන්නැතුව app එකකිං වගේ කරගන්න බැරිවෙයිද බං ?:sorry::sorry:
  12. WhiteWalker

    චුටි චුටි බයියෝ පැටවූ එන්න :

    jvp එක තමා ජනාධිපතිව තීරණය කරන්නෙ :sorry: :sorry: මිනිස්සු ඇත්තටම පිලිගන්නෙත් jvp එක කියන දේ :sorry: :sorry: හැමෝම jvp එක කියන දේවල් අහල ආ ඇත්ත තමා කියල ගිහිං වෙන උන්ට ඡන්දෙ දෙනව :sorry: :sorry: ඕකයි වෙලා තියෙන්නෙ :sorry: :sorry:
  13. WhiteWalker

    ubuntu help

    දන්නෑ phonetic කියල රෙද්දෙ layout එකක් තියෙනව windows වලට විජේසේකරයි, ubuntu වලට phonetic, තව ඇපල් එකක් තියේ නං ඒකට තව රෙද්දක් මොන රෙද්දක් කරනවද මන්ද සිංහල වලට ඔක්කොම එකම සම්මතයක් හදල දෙන්නැතුව :angry: :angry: bump
  14. WhiteWalker

    Microsoft අපිට නඩු දාන්න යනව

    windows starter ද මොකක්ද එකක් නිකං දෙනව නේද බං ඒක දාගත්ත නං හරිනෙ ? :yes: :yes:
  15. WhiteWalker

    බල්ලෙක්ට තියන්න නමක් කියපන්කො

    කෝ පොටෝ දාපං :dull: :dull:
  16. WhiteWalker

    JEWITHAYA THERUM GANNA ...

    මම කත්ව කෙටියෙන් කියනන්.. මෙකඉ ස්cඊන් එක මුලින්ම මම රිච් ෆමිල්ය් එකකින් එන එකෙක් නෙමෙ අපිට ඉන්න ගෙයක් හඩගෙන තියෙනෙත් බොහොම අමරුවෙන් මම මචන් හොඩට ඉගන ගත එකෙක් නෙමෙ මම ඩන්නෙ නහ තවම මගෙ ටලෙන්ට් එක මොකක්ඩ කියල..ලෙට්ස් ස්ටර්ට් බන් ... මම එ කලෙ ඉඩන් අසඉ cඔම්පුටෙර් වලින් මොඅනහරි කරන් ඉස්සරට යන්න එත් එ...
  17. WhiteWalker

    මුවොන්ට_අකුණක් ගහලා

    :yes: :yes: නැත්තං වයසට ගිහිං රැල අතෑරල දානව උට ඇවිදගන්න බැරුව මැරෙනව බාගෙට මැරිල ඉන්දැද්දි කාක්කො ඇවිල්ල ඇස් දෙක ගලවං කනව :sorry: :sorry:

    No contents