1. aneasarayana

    මේ මාසෙ බඩු මිල මාර විදියට වැඩි වෙලානෙ

    Cargills, keels hondai thawa. samahara sillarakadawala unta one ganan.
  2. aneasarayana

    මේ මාසෙ බඩු මිල මාර විදියට වැඩි වෙලානෙ

    @Solo Rider Food City, Keels app හරහා බඩු order කරනවන් වෙනස හොඳට බලාගන්න පුළුවන්
  3. aneasarayana

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    @chirantha19890821 කියන්න සතුටුයි බන් අපිට ලොකුවට දේවල් තිබ්බේ නැති උනත් ජීවිතේ සෑහෙන්න අත්දැකීම්, සතුට ලැබුවා ඔය දේවල් වලින්. දැන් පොඩි එවුන් වගේ ජංගි නැටවෙන ඒවා දිහා බලාගෙන ඒවාට ලයික්, කමෙන්ට් දදා බැන බැන කුහකකම් කරේ නෑ . අපිට තිබුන ඔය තාක්ෂණික දේවල් බෙදා හදා ගත්තා. ඉස්සර TV ගේම් කාට්‍රිජ්...
  4. aneasarayana

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    @ruvi777cute අඩෝ පට්ට ගේම. දැක්කමත් සතුටුයි. 3.1 eke idan digatama use kara ------ Post added on 1632311147
  5. aneasarayana

    මේ පරන ගතියට මන් මාර ආසයි

    බෝඩිම කොපි කරේ වාඩිය කියලා එකකින්. ඒකත් පට්ටම පට්ට.
  6. aneasarayana

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    ඩෙක් පීස් පේන්නේ නැති උනාම පුළුන් අරගෙන කරකව කරකව පිහදානවා ඊට පස්සේ ටිකක් ශේප්. ක්‍රිකට් මැච් එකක් යනකොට ඇන්ටෙනාව හරවන්න හෙන ගේමක් දෙනවා. මුලින්ම පටන් ගත්තේ brick ගේම් එකෙන්. desktop එකේ කවරේ කොයි වෙලෙත් ඇරලා. එක එකා ඇවිල්ලා data දානවා , copy කරගන්නවා. floppy එකේ පොඩි පොඩි ගේම් 2-3 අරන් එනවා...
  7. aneasarayana

    මාලි වගේ එකෙක් ආයේ එන එකක් නෑ නේද බන්? :(

    ඌ IPL ගහන්න ගියායින් පස්සේ චා උනේ. හොඳට තේරුණා IPL වල දාන දස්කම් international ගේම්වල නැති විත්තිය. ඉස්සර අරවින්දලත් කවුන්ටි ගැහුවා හැබැයි රට වෙනුවෙනුවෙත් සුපිරියට ගැහුවා.
  8. aneasarayana

    සමිත LIke teachers

    @Didy eka thamai ban. nama amathaka wela tibbe.
  9. aneasarayana

    කම්මැලි වේලාවට try කරලා බලන්න

    බලපන්කො ලේ ටික පුච්චගන්නේ නැතුව යන අපූරුව
  10. aneasarayana

    සමිත LIke teachers

    එයාගේ ඒවා නම් බලලා නෑ. ඊයේ මේ නූල නිසාම බද්දෙගේ, අනුෂ්ක ඉඳුනිල්, ශ්‍රීනාත් සර්ගේ videos ටිකක් බැලුවා. ගොඩක් inorganic පැත්ත උගන්නන ඒවා බැලුවේ. ඒ කාලේ තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි පාටවලට එක එක ගුරුවරුන්ගේ ටියුට්වල එක එක පාට තිබුනේ. ක්‍රිම්සන් රතු, ඇපල් කොළ ඔන්න ඔය වගේ. දැන් නම් හැමෝගෙම ඒවා එකයි වගේ.
  11. aneasarayana

    සමිත LIke teachers

    @JokerFan youtube එකේ දාලා තියෙනවා බද්දෙගේ එහෙම videos. වෙලාවක් ආවම බලනවා ආතල් එකටත් එක්ක. දැන් වගේ ගෙදර ඇවිල්ලත් බලන්න පුළුවන් උනා නම් ඒ කාලේ.
  12. aneasarayana

    සමිත LIke teachers

    උගෙත් ගියා බන් පොඩි කාලයක්. මාස් නෙවෙයි ග්රූප් එකකට. දෙල්කඳ හරියේ a/c එහෙම කරපු තැනක්. පටයා රූප අඳින්න කිය කියා ඉන්නේ. මට හෙන කම්මැලියි ඔය රූපේ අඳින්න. හැබැයි දැන් තමයි තේරෙන්නේ ඌ කියපු දේ ඇත්ත කියලා.
  13. aneasarayana

    සමිත LIke teachers

    පුස්සත් හොඳට උගන්නනවා හැබැයි ආතල් නෑ.
  14. aneasarayana

    සමිත LIke teachers

    පොර බොනවට වඩා දුම් පානය තමයි. විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය පට්ටමක් පවා තිබ්බා. සන්නා වගේම පේපර් පන්නපු සීන් එකකට අහුවෙලා පට්ටම් ඔක්කොම නැති උනා.
  15. aneasarayana

    සමිත LIke teachers

    පොරට ගීකියනගේව පේන්න බෑ හැබැයි අතරින් පතර ගීකියනගේගේ පේපර් පොත්වලින් ගණන් දෙනවා. කොල්ලෝ සුපිරි හූවක් දෙන්නේ එතකොට. හූ පප්පා කියලා තමයි නුගේගොඩ ලීඩ්ස් එකේ කිව්වේ කළුවට. පරණ ගුරුවරු පොරගේ හොඳ යාළුවෝ. දවසක් පින්නපොල සර්ගේ පංතියේදී කොල්ලෙක් නැගිට්ටා සර් උගන්නන අතරේ. සර් ඇහුවම කොල්ලා කිව්වා අද කළුවගේ...
  16. aneasarayana

    සමිත LIke teachers

    අපි ආතල් ගත්තට පොර සුපිරියට ඉගැන්නුවා බන්. අපේ තිබ්බ කරුමෙට හරියට ඉගෙන ගත්තේ නෑනේ. Youtube එකේ තියෙනවා බද්දේ දෙරණට ඇවිල්ලා කරපු videos ටිකක්. මාර ආසයි බන් බලන් ඉන්න තාමත්. ------ Post added on 1632021674

    No contents