හරියට හරි බන්. තව මම දැකලා තියෙන දෙයක් තමයි සමහර ගුරුවරුන්ගේ ළමයින්ට මොනවහරි අඩු පාඩුවක් වෙනවා. එක්කෝ පොඩි අංගවිකල, අඳ,ගොළු, බිහිරි නැත්තම් ඉගෙන ගන්න බැරි ස්වබාවයක්.
වෙන වුර්තිකයන්ට නැති කුහක බාවයක් ඔය සමහර ගුරුවරු ගාව තියෙනවා.
ඉගෙන ගන්න, හොඳට ගොට්ට අල්ලන එවුන්ට, ගුරුවරුන්ගේ ළමයින්ට බහුතරයක්...