1. ttj

    යාලුවනේ, මම කිව්වා වගේ නිශ්පාදන ආර්ථිකේ ගොඩ ගන්න තමා ali express වගේ විජාතික ජරාවට රේගුවෙන් සලකන විදිය වෙනස් කරලා තියෙන්නෙ. ඔබ අප පැතූ වෙනස එය නොවේද?

    උබ හරි ඌ ගොන් කතා මිඩියා වලට කිව්වා ඒ හින්දා බයිට් උනා කියලා කියමුකෝ (මම පිලිගන්නේ නෑ ඌ ඒ වෙලාවේ කියපු කතා ගොං කියලා... ගොං කියලා කියන කතා එක එක කිව්වොත් කියන්න පුලුවන් ඇයි ඒවා ගොං නොවෙන්නේ කියලා)... මම කියන්නේ ඔච්චර ගොනා කියලා බනින එකා එනකම් පොල් ආශ්‍රිත නිශ්පාදනය කරන අපනයන කර්මාන්ත වලට තිබ්බ...
  2. ttj

    ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට නිවැරදි නොවන තොරතුරු දීලා 🤦‍♂️

    ඔන්න බලපන් ඉතින් ලපයට පචයා කියලා බනින උන්ගේ සාක්ශරතාවය...
  3. ttj

    ඊලගට එන බද්ද - ආරෝපිත කුලී ආදායම් බද්ද

    තාරක ඔයා??? ඇස් අදහා ගන්නත් බෑ...
  4. ttj

    යාලුවනේ, මම කිව්වා වගේ නිශ්පාදන ආර්ථිකේ ගොඩ ගන්න තමා ali express වගේ විජාතික ජරාවට රේගුවෙන් සලකන විදිය වෙනස් කරලා තියෙන්නෙ. ඔබ අප පැතූ වෙනස එය නොවේද?

    ඒක තමයි කියන්නේ... අන්න හර්ෂ ගිහිං SL vlog එකෙත් කියනවා flat rate දානවා ඇර කරන්න දෙයක් නෑ... ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකම් අපේ නීතියේ එහෙම එකක් නෑ... කලින් හිටපු උන් හදලත් නෑ... මුන් හදන්නෙත් නැති වෙයි මට හිතෙන විදිහට...
  5. ttj

    යාලුවනේ, මම කිව්වා වගේ නිශ්පාදන ආර්ථිකේ ගොඩ ගන්න තමා ali express වගේ විජාතික ජරාවට රේගුවෙන් සලකන විදිය වෙනස් කරලා තියෙන්නෙ. ඔබ අප පැතූ වෙනස එය නොවේද?

    මට ඉතින් ඔය ඉන්න හැම එකා වෙනුවෙන්ම කතා කරන්න බෑ... හැබැයි උබ ඔය බනින චතුරංග උනත් අනිත් උන් නොකරපු policy decision අරන් තියනවා... කලින් උන් ගත්තේ නැති... මම හොඳටම දන්න එකක් තමයි පොල් මද import කරන්න ගත්ත එක... ඌ එකට අම්බානක බයිට් උනා... හැබැයි ඒ industry එක බේරුණේ මේ ආණ්ඩුව ඇවිල්ලා ඒ තීරණය ගත්ත...
  6. ttj

    "BYD ගන්න එපා" රත්තරන් ගුගුලයි!

    වැඩිය කාටවත් තේරුනේ නැව්මාම හිතන්නේ...
  7. ttj

    යාලුවනේ, මම කිව්වා වගේ නිශ්පාදන ආර්ථිකේ ගොඩ ගන්න තමා ali express වගේ විජාතික ජරාවට රේගුවෙන් සලකන විදිය වෙනස් කරලා තියෙන්නෙ. ඔබ අප පැතූ වෙනස එය නොවේද?

    මෙතන ප්‍රශ්නේ එක නෙවෙයි බං... Alibaba වගේ ඒවා ඒවා එන්නේ එක භාණ්ඩයෙන් තොගයක්නේ... ඉතින් එක HS code එකක් තියෙන්නේ තෝගේටම tax කරන්න පුළුවන්... Aliexpress වගේ free shipping option එකෙන් ගේද්දී වෙන්නේ උන්ගේ එහෙම පොඩි පොඩි oders දාපු බඩු ගොඩක් එකතු කරලා bulk එකක් හදලා ඒක ship කරනවා... ඒ bulk එක...
  8. ttj

    හිතපන්! උබේ අතේ දැන් ලක්ශ 300ක් තියෙනවා වාහනයක් ගන්න 😋

    Wagon R එකක් වගේ පොඩි fuel කරන එකක්... මේ දවස් වල ඒවගේ එකක අවශ්‍යතාවය තියනවා... එකත් ලක්ෂ 60 - 70 කට තියන එකක්... ඉතිරි ටිකෙන් කරන්න හිතෙන බිස්නස් ගොඩක් තියෙනවා... එකෙන් දෙකකට වගේ අයෝජනය කරණව...
  9. ttj

    යාලුවනේ, මම කිව්වා වගේ නිශ්පාදන ආර්ථිකේ ගොඩ ගන්න තමා ali express වගේ විජාතික ජරාවට රේගුවෙන් සලකන විදිය වෙනස් කරලා තියෙන්නෙ. ඔබ අප පැතූ වෙනස එය නොවේද?

    Ali එකෙන් එක එක gadget ගෙනල්ලා පොඩි පොඩි දේවල් හදන බිස්නස් තියනවා... උදා. රෙසින් වලින් ඔර්නර්මෙන්ට් වගේ හදන අය ඒවගේ මොල්ඩ් එහෙම ගෙන්නනවා ali එකෙන්... දැන් free shipping නවත්තලා හින්දා ඒවගේ ඒවා වෙනම කුරියර් කරන්න ඕන ලොකු ගානක් දීලා... ඒ වගේ පොඩි බිස්නස් වලට ඒක ප්‍රායෝගික නෑනේ... ඉතින් ඔය free...
  10. ttj

    අනුර ගෝ හෝම් වෙයිද

    ජන මතය කියන්නේ ජන මතයට... මම අරගලයට සපෝර්ට් කළා තව රටේ ගොඩක් මිනිස්සූ එක්ක... ඒකට විධායක බලය තියන ජනාධිපතිට උනත් කරන්න දෙයක් තිබ්බේ නෑ... දැන් කාට හරි හිතෙනවා නම් අනුර යන්න ඕන කියලා එයාලට පුළුවන් විරෝධතාව ආරම්භ කරන්න... රටේ බහුතරයක එහෙම පාරට බහින්න හිතෙනවා නම් එහෙම බැහැලා අනුරව එලවන්න...
  11. ttj

    යාලුවනේ, මම කිව්වා වගේ නිශ්පාදන ආර්ථිකේ ගොඩ ගන්න තමා ali express වගේ විජාතික ජරාවට රේගුවෙන් සලකන විදිය වෙනස් කරලා තියෙන්නෙ. ඔබ අප පැතූ වෙනස එය නොවේද?

    ඔය එකක් වත් අලුත් ඒවා නෙවෙයි බං... මෙච්චර කල් රටේ නීතියේ තිබ්බ ක්‍රියාත්මක නොකරපු දේවල්... මගේ මතය සරලයි... රටේ බදු ගැන තියන නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන... එකෙන් රටේ ආර්ථිකයට නිෂ්පාදනයට අහිතකර දෙයක් වෙනවා නම් (මෙතන එහෙම එකක් වෙනවා කියාල මම හිතනවා) කරන්න ඕන නීතිය දැක්කේ නෑ වගේ අහක බලන්...
  12. ttj

    චෙන්මනි සමූහ මිනීවල 💀💀💀

    මෙන්න මේක තමයි වෙනස බං... ඒ මැරුණ කෙනා මැරුණ කියලා closure එකක් තියෙන්න ඕන... ඔය යුද්දෙ සහ jvp කලබල කාලේ කේස් වල අවුල ඒ closure එක දෙන්න ක්‍රමයක් තාම අපි හදලා නැති එක... ඔය සත්‍ය සෙවීමේ කොමිෂන් වලට බකට් එක ඇද්දට අන්තීමේට ඒවගෙන් වෙන්නේ ඒක... කවුරු හරි ඇවිල්ලා මේ මිනිහා LTTE එකෙන් අරන් ගිහිං...
  13. ttj

    චෙන්මනි සමූහ මිනීවල 💀💀💀

    ඒ මිනිසුන්ට මරන සහතික නිකුත් කරලා නේද තියෙන්නේ... ඒ මිනිසුන්ගේ ගෙවල් වල මිනිස්සු දන්නවා නේද තමන්ගේ කෙනාට මොකද උනේ කියලා... අර මරන සහතිකේ තියන හින්දා ගෙවල් වල ළමයින්ට වගේ හම්බෙන්න තියන දේපලක් තියනවා නම්, බැංකු ගිනුමක තැම්පතු තියනවා නම් ඒවා ඒ ළමයින්ට දෙන්න බාදාවක් නෑ නේද???
  14. ttj

    Dormant වුන bank account එකක්

    සල්ලි දැම්මට activate වෙන්නේ නෑ... Bank එකෙන් activate කරන්න ඕන... Hotline එකට call කරලා බලන්න මුලින්ම... එහෙම බැරිනම් යන්න වෙයි...
  15. ttj

    Tax crisis | හර්ෂ මුදල් කමිටුවෙදී Aliexpress, TEMU ගැන කල හෙළිදරව්ව 🤷‍♂️

    කලින් උන් හැදුවෙත් නෑ නේ ඔය කියන policy... දැනට තියන විදිහ නීති විරෝදී හින්දනේ ඔය හර්ශ ප්‍රශ්න කරන්නේ...
  16. ttj

    Tax crisis | හර්ෂ මුදල් කමිටුවෙදී Aliexpress, TEMU ගැන කල හෙළිදරව්ව 🤷‍♂️

    COPE නෙවෙයි බං... COPF - commity on public finance... උබල දන්නේ නැද්ද බං වැඩ කරන විදිහ... මුලින්ම ඕක ඔය මීටිමේ අදිනවා... ඊට පස්සේ custom එකට කියනවා හරියට tax කරන්න කියලා... ඇමතිට කියන්න බෑනේ හොරට tax ගහන්න කියලා... ඇමතිට පුළුවන් unofficially කියන්න විතරයි... එක්කෝ custom එකේ උන් හරියට නීතියට...
  17. ttj

    Tax crisis | හර්ෂ මුදල් කමිටුවෙදී Aliexpress, TEMU ගැන කල හෙළිදරව්ව 🤷‍♂️

    ඌ මුදල් කාරක සභාවේ සභාපති... උබ දන්නේ නැද්ද එකෙන් මොකද කරන්න පුළුවන් කියලා...
  18. ttj

    Tax crisis | හර්ෂ මුදල් කමිටුවෙදී Aliexpress, TEMU ගැන කල හෙළිදරව්ව 🤷‍♂️

    BYD ට මුකුත් වෙන්නේ නෑ බං... උන් agent හින්දා වෙන උන්ට නොදෙන් 100kW variant එකක් දෙනවා JK ලට... අනිත් 3rd party importors ලාට ගන්න පුළුවන් 150kW එක විතරයි... ඉතින් JK ගේන එකට tax අඩුයි... ඒකට මුකුත් කරන්න බෑ... නීත්‍යානුකූල දෙයක්... Ali express case එකේ තියෙන්නෙ නීතියෙන් තියනවා එක එක HS codes...
  19. ttj

    Tax crisis | හර්ෂ මුදල් කමිටුවෙදී Aliexpress, TEMU ගැන කල හෙළිදරව්ව 🤷‍♂️

    චතුරංග වගේ නෙවෙයි, හර්ශ ලස්සනට කියනවා... අහගෙන හිටියට තරහා යන්නෙත් නෑ... දේශීය ප්ලැට්ෆෝම් වලට ආදරේ හිතෙන විදිහට කියනවා... සමාජවාදී ජෙප්පෙක් නොවී නව ලිබරල් ආර්තික ඔස්තාර් කෙනෙක් කියද්දි එකම දේ උනත් අහගෙන ඉන්න හිතෙනවා... :love::love::love: HS code හුට්ටප්පරේ නම් නැති කරලා දාන්න ඕන... Flat rate...
  20. ttj

    කැරිම වැඩේ කිරියේ ජෙප්පන්ට උනේ 🤣🤣

    මූ එතකන් බොරු ලෙඩ දාලා අල්ලගෙන ඉන්න යන්නේ...

    No contents