![]()
Linux වැඩ කාරයෝ සහ අධුනිකයෝ මෙතනට එකතු වෙමු... අපි උදව් කරමු, දැනුම එහෙම බෙදා ගමු...
හ්ම්ම්... මම පාවිච්චි කරන්නේ Ubuntu 13.10ඔයාල පාවිච්චි කරන Linux OS එකත් කියන්න
මචන්ලා.
මම use කරන්නෙ Ubuntu 14.04 LTS (latest)
එක. එත් මට මගේ Lap එකට මෙක Install කරගන්න බැරි උනා.. මම Windows 8.1 x64 එකේ Use කරන්නේ. අව්ල තියෙන්නෙ මම Ubuntu OS එක Pen එකකින් Boot කලාම මට මගේ Windows Installation එක පෙන්නන්නෙ නෑ
.Hard Drive Format කරන්න කියලා කියනවා මිසක් මට මගෙ C drive එකේ තියෙන Windows 8.1 OS එක පෙන්නන්නෙ නෑ
. මට ඕන Windows 8.1 එක්ක Ubuntu Alongside Install කරගන්න. Virtual Mchine නැතුව මට Ubuntu දාගන්න විදිහක් නැද්ද?




