උඹට ගොඩ ගන්න භය නං ප්රසිද්ද කරපං කට්ටඬි කම් ගුරුකම් මොකුත් නොකර ගොඩදාගන්න ඕනෙ එකෙක්ට අරං යන්න දෙනව කියල :D
උඹල විශ්වාස කලාට ඔය බහිරව සිද්ධි විශ්වාස නොකරන උන් ඕනෙ තරං ඉන්නව..
කොටින්ම විහිං හූණියං කොරගෙන ඒක ආතල් එකේ ගේ ඇතුලෙ ගෙනත් තියං බුදියගන්න උනුත් ඉන්නව ඕයි..
එහෙම එකෙක්ව සෙට් කරගනිං..
උට...