අනිවා මචන්.මම 2013 ගියා. එතන ඉන්න තම්බි හෙන ගේමෙන් හිටියේ.ජෙයිලානි කියලා උන්ගේ උලව්වක්ලු එතන තියෙන්නේ. තව සිංහල කොල්ලෝ සෙට් දෙකකුත් අපිත් එක්කම සෙට් උනා. තම්බි හිටියේ නිකන් අපිව කපන කොටන ලයින් එකේ.
මේ කිරියේම නූලක් දාලා තිබ්බා කොහොමද මොහමඩ් නබි මක්කම අල්ලාගත්තේ කියලා.එහෙම තමයි උන් අන්ය...