ඔය නීති සංශෝධනය කරන්න ඕනේ බන්. වෙන රටවල්වල ඕව කඩිනමින් කරනවා.මෙහේ ඕවා කරන්නේ නැත්තේ ඔය නීතියේ සිදුරුවලින් රිංගලා මිනිස්සුන්ට කෙලින්න.
අපි ඉඩමක් ගන්න ගිහින් කෙල වෙච්ච වෙලෙයි මගේ යාළුවෙක්ගේ කාර්එක වැලි ටිපර් කාරයෙක් හප්පලා ගිය වෙලෙයි මට ලංකාවේ නීතිය තිත්ත උනා.
ඔය නීති ඔක්කොම තියෙන්නේ සල්ලි තියෙන...