1. markhaloce

    මොනිටරේ U කෑල්ල ?

    මොනිටරේ U කෑල්ල ? මචංස්ලා.. අර CRT මොනිටර් වල තියෙන භාගෙට යටිකුරු කල්ල ලියපු U අකුර තියෙන අයිකන් එකේ තියෙන විශේෂත්වෙ මොකක්ද ? LCD LED වල තියෙනවද දන්නෑ.. CRT වල නම් ඒක එබුවහම ස්ක්‍රීන් එක ගැස්සිලා තියෙන අපහැදිලි වීම් පාට වෙනස් වීම් එහෙම හරියනව.. කවුරු හරි පුළුවන්නම් ඒකෙන් සිද්ධ වෙන දේ හරි ඒ...
  2. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    arachnophobia ව නම් තියේ.. ඒ අනුව ඉතිං මානසික රෝගියෙක් තමා :v
  3. markhaloce

    Mountain vs Red Viper - Sinhala review of Game of Thrones

    බැලුවෙ නෑ.. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වෙනුවෙන් 2ක් දුන්න :)
  4. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    තාම ගත්තෙ නෑ බං.. මූල්‍යමය ප්‍රතිපාදන හම්බුවෙන්නෙ මේ තියෙන හාඩ් එකට කෙලවුනාම.. තාම සද්දෙ විතරයි. වැඩ. :D කෙලවුනාට පස්සෙ එලකිරි එන්න විදිහක් නැතිනිසයි කල්තියාම ඇහුවෙ.
  5. markhaloce

    අපේ දේ අගයන්න පුරුදු වෙමු. ජනපති රකිමු !!!

    ඇයි බං මේකෙ ඉන්න උන්ට ව්‍යංගය තේරෙන්නැත්තෙ o_O
  6. markhaloce

    තංගල්ලේ කොල්ලෙක් මරලා

    මරල විතරනෙ ? උගෙ පෙම්වතියව හෝ බිරිඳව සමූහ දූශණයට ලක් කල්ල නෑනෙ ? එහෙනං වැඩක් නෑ.. ඔය මරපු එකාගෙ බිරිඳව හරි පෙම්වතියව හරි සමූහ දූශණය කලා නම් නොමිලේ ජනාධිපති නීතීඥ සහය ලබාගන්න තිබ්බ.. කොහෙද මුන්ට මොලේ නෑනෙ.. දැන් ගෙවපියකො නීතීඥ ගාස්තු..
  7. markhaloce

    VB,C# කාපු වැඩ්ඩෙක් ඉන්නවනම් එන්ඩකො...

    ටෙක්ස්ට් බොක්ස් එකක අඩංගු දෑ ඉමියුටබල්ද බං ? ඕක textbox0.text.replace("a", "b") වගේ දෙන්න බෑද බං o_O ඕක රෙජෙක්ස් වලිං කරල බලපං. regex.replace("[ab]", "cd") මතක විදිහට.. දීල බලපං රෙජෙක්ස් වැඩ කරන්න ඕනෙ..
  8. markhaloce

    ඔබේ ආගමට අනුව මිනිසාගේ සම්භවය සිදුවුනේ ක&#3545

    ඉතිං බං මම කිව්වෙ දූවිල්ලෙන් මවපු විදිහනෙ o_O
  9. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    :O අම්මට හුඩු.. ඕක ගහල තිබ්බෙ මොන කොමකටද ? පෙන්ටියම් 2 ද ? :O
  10. markhaloce

    Internet package help

    දුක තමා.. දුකයි කියල දවසට සීය ගානෙ කාඩ් දාන්නයැ බං :/
  11. markhaloce

    Internet package help

    ඉමේජ් අත්‍යාවශ්‍යම වෙන වෙලාවල් වලදි විතරයි ඉමේජ් අන්බ්ලොක් කල්ල ආයෙ ඕනෙ කරන ඉමේජ් එක බලාගත්තට පස්සෙ බ්ලොක් කල්ල නෙට් යන්නෙ.. අද දවසට එම් බී සීයටත් අඩුවෙන් නෙට් එන්න පුළුවන් වුනා.. :D ලබා උපන් හැටි බං.. නිදහස් අන්තර්ජාල සබඳතා ලංකාවට කවදා ලැබෙයිද :/
  12. markhaloce

    Internet package help

    එයාටෙල් 95 පැකේජ් එක.. 95ට 550MB දෙනව.. දවස් පහක් පාවිච්චි කරනව :D ඉමේජ් ෆ්ලෑශ් ස්ක්‍රිප්ට්ස් ඔක්කොම බ්ලොක් කරල නෙට් යන්නෙ.. යූටියුබ් පැත්ත පලාතෙවත් යන්නෑ.. ගූගල් ප්ලස් යන්නෙත් බේසික් වලිං.. ඒත් ෆොටෝ පේන්නැති වෙන්න බ්ලොක් කල්ල. එහෙම කරපං :3
  13. markhaloce

    රන්ජා බැලුවයි..?

    ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් හදන ෆිල්ම් නොබලන අපට මෙවැනි දුක් නැත :D එබැවින් අපේ සිනමාව වලපල්ලට බැරි නම් හෙල පල්ලට ගියද කම් නැත. :3
  14. markhaloce

    ලිනක්ස් වල RSinglish යුනිකෝඩ් වලින් ලේසියෙන් සිං#

    රියල් ටයිම් සින්ග්ලිශ් එක හදපු ලැන්ග්වේජ් එක..
  15. markhaloce

    ලිනක්ස් වල RSinglish යුනිකෝඩ් වලින් ලේසියෙන් සිං#

    ඌ රියල් ටයිම් සින්ග්ලිශ් එක හදල තියෙන්නෙ මොකෙන්ද බං ?
  16. markhaloce

    Desktop PC ගන්න බලාපොරොතු වෙන ELAKIRI කොල්ලෝ වෙනුවෙන්

    WD හාඩ් එක ඉස්සරහ වරහං ඇතුලෙ රෙඩ්ලයින් කියල ගහල තියෙන්නෙ මොකක්ද බං ?
  17. markhaloce

    මෙන්න කතා කරන Software එකක්...

    හරියට උච්ඡාරණේ වෙනවද බං ? එක පාරක් ඔය වගේ එකක් පාවිච්චි කල්ල ක්සෑමල් ක්සෑමල් ගානව :/ බැලින්නං xaml මූ කියවන්නෙ ක්සෑමල් ගාල..
  18. markhaloce

    EBOOKS - DOWNLOAD - Updating....

    උඹල දන්න හොඳම පොටෝග්‍රැපි මැගසින් එක මොකක්ද ? නැශනල් ජියෝග්‍රැපි ඇරෙන්න ? ෆොටෝ ගහන විදිහ නෙමේ,, පට්ටම ෆොටෝස් තියෙන මැගසින්ස් ? ෆැශන් පොට්‍රේ වගේ නෙමේ.. නේචර් ෆොටෝ ග්‍රැෆි, ලෝන්ග් එක්ස්පෝසර්, එහෙම තියෙන සතියකට සැරයක්වත් එන මැගසින් මොනාද තියෙන්නෙ ?
  19. markhaloce

    ElaKiri Programmer's Club

    C++ ඔය ටෙම්ප්ලේට් ක්ලාස් වලට එහෙම බැහැගෙනම නානවද බං ? මං කිව්වෙ template <class a, class b, class c, class d, double e> කිය කිය ඔහොම පැරාමීටර්ස් දහය පහලොව තියෙන එව්ව එහෙම බහුලව භාවිතා වෙනවද බං ? නැත්තං ඕවර්ලෝඩිං කරන්න කම්මැලි කමට කෝකටත් තෛලෙ කියල එක පැරාමීටර් එකක් ගහල ශේප් වෙනවද ? :D C++...
  20. markhaloce

    Game of Thrones - වින්ටර්ෆෙල් හා බැඳුනු සිදු වීම් ගැන සි&#

    මේකට අදාලද නැද්ද නං දන්නෑ.. ගේම් ඔෆ් ත්‍රෝන්ස් සම්බන්ධවම පොඩි උදව්වක් ඕනෙ.. wikipedia එකේ තියෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් පිටු ටික සිංහලයට පරිවර්තනය කරන වැඩක් පටං අරං තියෙන්නෙ.. මුලින්ම පටං ගත්ත ආ(ර්)යා ස්ටාක්ගෙ පිටුව සිංහලයට නඟන්න.. පොඩ්ඩක් විතර වැඩ ඉවර කල්ල තියෙන්නෙ...

    No contents