1. markhaloce

    ඔබේ ආගමට අනුව මිනිසාගේ සම්භවය සිදුවුනේ ක&#3545

    තාර නොදාපු පස් ඇති ගුරු පාරක ප්‍රයිවට් බස් එකක් කඩාගෙන ගියා.. දූවිලි ඇසිස්සුනා දෙයිය ඕක දැක්ක සුරුස් ගාල දූවිල්ලෙන් මිනිහව මැව්ව :P
  2. markhaloce

    ත්‍රිකුණාමලේ පැත්තෙ ඉන්න අය කව්දෝ......................................

    පොසොන් එකට දන්සැල් දෙන්නැතුව ප්ලේන් එකෙන් රතුපලසට බැහැපු මහින්දාගමනෙ වුන දවසෙ දන්සැල් දෙන්නද බං :P
  3. markhaloce

    මොකද මේ වෙලා තියෙන්නේ.

    සිරා බං.. අපිත් මාසගාණක හිරවෙලා ඉන්නෙ.. මේ කාලකන්නි පාලකයො තව කල් හිටියොත් නං කුප්පි ලාම්පු යුගේට බහින්නම වෙනව :/
  4. markhaloce

    මොකද මේ වෙලා තියෙන්නේ.

    කඩවල් සර්විස් නම් කොහොමද දන්නෑ... මේ පැත්තෙ නම් ඉස්සර නොවුනු විදිහට සෑහෙන්න ලයිට් කැපීමක් වෙනව.. :/ මිනිස්සුන්ට බිල ගෙවාගන්න බෑ.. මහරජානෝගෙ පස්ස පැත්ත හීතල වෙන්න වැසිකිළි වලට ඒසී ගහගෙන ඒව ගෙවන්න බදු මිනිස්සුන්ගෙ ලයිට් බිලට දානව.. මීට අවුරුදු ගානකට කලින් අපේ පැත්තෙ කිසිම ගේක වයර් එහෙකට අත්තක් කඩං...
  5. markhaloce

    Doctors සෙවීම Nawaloka Hospital

    ත්‍රෙඩ් එකක් විදිහටවත් පලවෙන එක හොඳයි,, ලංකාවෙ හොස්පිරිතාල වල වෙබ් සයිට් නමට විතරයි.. ශාකාවක නමක් ගහල ඩොක්කු කව්ද එන්නෙ කීයටද හෙව්වාම මෙලෝ විස්තරයක් නෑ..
  6. markhaloce

    සිංහල වචන දෙන්න

    :/ අපි පරිවර්තනය කරන්නෑනෙ.. කෙලින්ම වචනෙ ගහල definition කියල ගූගල් කල්ල ගන්නව විතරයි.. ඉතිං පරිවර්තනයක් කරන්න ගියහම ඇනෙනව.
  7. markhaloce

    සිංහල වචන දෙන්න

    අන්න ඒකත් පට්ට :D කොහෙන්ද ඕව හොයාගන්නෙ ? ශබ්ද කෝශයකින්ද හිතල කියනවද ? :D
  8. markhaloce

    සිංහල වචන දෙන්න

    නෑ බං.. පුරෝහිත කියන්නෙ කෞන්සිලර් ට.. ඒකට වචනයක් හරි.. පුළුවන්නම් "stick em with the pointy end" වෙනුවට නිර්මාණාත්මක සිඞ්හල වාක්‍යයක් හදල දීපංකො.. දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක.
  9. markhaloce

    සිංහල වචන දෙන්න

    family tree කියන එකටත් සිඞ්හලෙන් කියන්න පුළුවන් එකක් ඕනෙ.. පවුල් ගස කියන්න නම් එපා :/
  10. markhaloce

    සිංහල වචන දෙන්න

    You must spread some Reputation around before giving it to B_i_n_g_o again. :/ තනිවචනයක්ම ඕනෙ නෑ :) මේ වචනෙ ගැලපෙනව.. ස්තූතියි..
  11. markhaloce

    සිංහල වචන දෙන්න

    සිංහල වචන දෙන්න මචං.. පුළුවන් කෙනෙක් ඉන්නවනං මෙන්න මේවට සිංහලෙන් කොහොමද කියන්නෙ කියල හොයල දියල්ලකො... hand of the king stick em with the pointy end ඔව්.. ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තියෙන දෙක තමා.. කෙලින්ම තේරුම එන වචන දෙකක් නෙමේ.. ලිපියකට යොදාගන්න පුළුවන් නිර්මාණාත්මක වචන ටිකකුයි ඕනෙ..
  12. markhaloce

    Aduma ganata internet..

    නයිට් ටයිම් එක නං දන්නෑ..මං උදේ අටට නමයට විතර ටයිම් ඩයලොඟ් ටයිම් බේස්ඩ් එකෙන් බානව 4mbps විතර එනව.. = 512kBps
  13. markhaloce

    සංකල්පික ලෝකයක් .

    නිව්ටන් නියම වලිං බුද්ධාගම පහදන පෝස්ට්ස් අතරෙ මේ වගේ ඒව වාසනාවන්.. ++
  14. markhaloce

    ElaKiri Programmer's Club

    B U M P
  15. markhaloce

    කෙල්ල වෙනුවෙන් මාසෙකට කීයක් වියදම් කරනවද

    කෙල්ල වෙනුවෙන් මාසෙකට වියදම් කරන මුදල සීයෙන් වැඩි කරල ගත්තොත් මාසෙකට ශ්‍රී ලඞ්කා රුපියල් 0.00 ක් වියදම් කරනව.. ඉන්න කෙල්ලො ගානෙ නමදාහෙන් වැඩි කරල ගත්තොත් 0ක් ඉන්නව..
  16. markhaloce

    නලින් ද සිල්වා මහතා සහ පිටිදුව්වේ හිමි

    ඒ මනුස්සය නම් කටපාඩම් කල්ලත් නෙමේ... අමුතුම මනස්ගාත ටිකක් හිතාගෙන වාද කරන කෙනෙක්.
  17. markhaloce

    නලින් ද සිල්වා මහතා සහ පිටිදුව්වේ හිමි

    නලීන්ද සිල්වා මහතාගෙ ලිපි සංකීර්ණ වැඩියි කියල හිතෙන අය දැනට මාස දෙක තුනක වගේ ඉඳන් විදුසර පත්තර ටික හොයාගෙන කියවන්න.. හොයාගන්න බැරි නම් හෙට ඉඳන්වත් ගන්න.. මේ දවස් වල මෑන්ට අශෝක අමරතුංග කියල සංයුක්තය වියුක්තය වෙන් කල්ල තේරුම් ගන්න බැරි දත් දොස්තර කෙනෙක් සෙට් වෙලා දෙන්න ගහගන්නව.. නලීන්ද සිල්ව...
  18. markhaloce

    නලින් ද සිල්වා මහතා සහ පිටිදුව්වේ හිමි

    එහෙමෙයි කියල ප්‍රවාද පරිසිද්ධි පැහැදිලිව තේරුම් ගත්තු අයට පමණක් ගුරුපත්වීම් ලබා දුන්නොතින් වෙන්නෙ දක්ෂ වෘත්තිකයොවත් බිහිවීම නවතින එක.. මේ යන රටාව වෙනස් කරන්න ගියොත් තියෙනවට වඩා සෑහෙන්න ප්‍රශ්න ඇතිවෙනව.. අනික ඉගෙන ගන්න අයටත් අවශ්‍යය කරන උපරිමය විභාගයක් සමත් වීම විතරයි. එතනිං එහාට ඒවගෙ...
  19. markhaloce

    නලින් ද සිල්වා මහතා සහ පිටිදුව්වේ හිමි

    උගන්නන්නෙ අවබෝධ වෙන්නත් නෙමේ.. ගුරුවරුන්ටවත් ඒ ගැන හරි අවබෝධයක් නැතුව යතාර්ථයන් කියල හිතාගෙන උගන්නන කොට, සමාජය ඔහොම හිතන එක පුදුමයක් නෙමේ.. බලය බොරුවක් කිව්වාම ඝර්ෂණයක් නැති පොලොවෙ ඇවිද්දෙ උඹද කියල අහන තරමට මොලේ පිරිහිලා තියෙන්නෙ.. මුළු අධ්‍යාපන රටාවෙම වැරැද්ද..
  20. markhaloce

    නලින් ද සිල්වා මහතා සහ පිටිදුව්වේ හිමි

    නලීන්ද සිල්ව පැහැදිලිවම කියල තියෙන මේ රටේ තියෙන බටහිර විද්‍යාව උගන්නන විශ්ව විද්‍යාල සේරම වහල දැම්මත් ප්‍රශ්නයක් නෑ කියල... එකඟ නැත්තෙ එතුමගෙ ඔවැනි අන්තවාදී මත වලට.. නලීන්ද සිල්ව ප්‍රවාද, සුසමාදර්ශ ගැන කියන දේවල් බොහෝමයකට එකඟයි..

    No contents