මතක නං කොහොමත් නැතුව ඇති බං මං ගියාමත් item එක උන් රාක්ක 4ක විතර හෙව්ව :rolleyes: :rolleyes:
අන්තිමට තව එකෙක්නෙක්ගෙන් ඇහුව :baffled: :baffled:
ebay එකේ seller ඉන්නෙ usa නෙමේ නං උන්ට item එක seller post කරන දිහා ඉඳන් එන්නත් කාලයක් යනව උන් ආව ගමං නැව් ගත කරන්නෑ තොගයක් ගොඩගහගෙන එවන්නෙ item එක එද්දි...