හරිම රාජයෝග කියන්නේ රජවෙන මචන්. ඔය විපරීත රාජයෝග ,නීච බංග රාජ යෝග තියෙන එවුන් අම්බානක ඉන්නවා. වැඩක් නෑ පලදීම අඩුයි. සමහර එවුන්ට කසාදවලින් ,ළමයින්ගෙන් ඒවා සක්රීය වෙනවා.උදාහරණයක් විදියට රණසිංහ ප්රේමදාසට රාජ යෝග නෑ.හේමාට තිබ්බේ.ගෝටාබයට වඩා මහින්දගේ රාජයෝගය ප්රබලයි.
දැන් 1,4,7,10 කියන හැම කොටුවකම...