වාහනයක් නොහොත් වන්ඩියක්

Athugala

Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    ඔය budget එකට suite වෙන්නේ vitz එකක් තමා. . maintenance cost , resale value වගේ එවත් එක්කම බලපුවාම.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    GP 5 ඩුවල් ක්ලච් කේස්:(:(:( . Bezza එකක් ගනින් . බ්‍රෑන්ඩ් නිව් කිසි කරදරයක් නෑ . තෙලුත් හොදට වැඩ . ඕන තැනක යන්න පුලුවන් ගවුන්ඩ් ක්ලියරන්ස් එකත් මරු .

    no resale value bn :no:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    use karana un kiyanne handling hodai lu. sapath hodai. lane depature auto light okoma thiyana ekak gatt anam hari 2016 wage.. japan wahanayakma ganna. lease karayonta ahu nowii :) theruwansaranaii



    2016 Vitz එන්නෙ පරන design එක.. 2017 ඉදල තමයි අලුත් vitz design එක එන්නෙ.. Vitz 2017 න් පස්සෙ එන ඒවගෙයි Axio එකෙයි Handling ගොඩක්ම හොදයි, steering එක smooth ...

    ගන්නවනම් Vitz 2017 , or 2018 එකක් ගන්න.. :nerd:
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    2016 Vitz එන්නෙ පරන design එක.. 2017 ඉදල තමයි අලුත් vitz design එක එන්නෙ.. Vitz 2017 න් පස්සෙ එන ඒවගෙයි Axio එකෙයි Handling ගොඩක්ම හොදයි, steering එක smooth ...

    ගන්නවනම් Vitz 2017 , or 2018 එකක් ගන්න.. :nerd:

    ow. e wunata vitz 2016 and 2017 eke gap eka 6lakhs+ wenwa :(
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Stingray x ekak ganin.kawruwath kiyana ewa ahanna epa.vitz eka overrated.worth naha spend karana ganta.wagon r eke fuel consumption patta, e wagema anith new features. Vitz eka hodai wagon r ekata wada pick up eka athin
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මිනිස්සු දැන් Vitz ගන්න ගැනිල්ලට තව අවුරුදු තුනකින් විතර පාවිච්චි කරපු Vitz ගොඩක් විකුනන්න තියෙයි නේද? :rolleyes:

    ඒතකොට ඒවා විකුන ගන්න බැරි වුනාම reselling value එක අඩු වෙයි නේද?
    :oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මිනිස්සු දැන් Vitz ගන්න ගැනිල්ලට තව අවුරුදු තුනකින් විතර පාවිච්චි කරපු Vitz ගොඩක් විකුනන්න තියෙයි නේද? :rolleyes:

    ඒතකොට ඒවා විකුන ගන්න බැරි වුනාම reselling value එක අඩු වෙයි නේද?
    :oo:

    එහෙම එකක් නෑ... හැම කෙනාම එකම ගාන වගේනේ දාන්නේ ඉතින් කන්ඩිෂන් එක අනුව විකිණෙයි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Suzuki Baleno

    මේකනම් ඉන්දියන්ද කොහෙද, මේකෙත් රිවිව් එකක් දාල තිබ්බ කෙනෙක්, ගොඩක් ඉඩ තියෙනවා කියල කියන්නෙ, 1000cc හොදයි කියල කට්ටිය කියන GC එකත් හොදයිලු,

    කියා පිකැන්ටො එකත් හොදයි,
    හැබැයි තෙල්නම් ලොවට වැඩ නැඑ ඕවෙ ටැෆික් එකේ යන හින්ද