1. markhaloce

    එයාටෙල් උදව් !

    මොකක් ගහලද බං එස් එම් එස් කරන්නෙ ? o_O
  2. markhaloce

    එයාටෙල් උදව් !

    නෑ බං.. USSD වල ඕව ගැහුවහම එරර් කියල වැටෙනව.. මොබයිල් පාට්නර් නෙමේ පාවිච්චි කරන්නෙ.. ඩොන්ගල් එකෙන්ම සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් වුනා.. ග්‍රීන්ටෙල් මොඩම් කියල.. ඒක...
  3. markhaloce

    Aduma ganata internet..

    අහ් එහෙනං මට අවුලක් නෑ.. මම ෆිවර් පාවිච්චියක් නෑනෙ
  4. markhaloce

    Aduma ganata internet..

    මොකක්ද අයි පී කේස් එක ? o_O අදමයි ඇහුවෙ.
  5. markhaloce

    එයාටෙල් උදව් !

    *555# වගේ කෝඩ් ඩොන්ගල් එකෙන් ගහන්න බෑ බං :/ නැද්ද මොකක් හරි අංකෙකට එස් එම් එස් කලාම විස්තර ටික එස් එම් එස් එහෙකින්ම එන ක්‍රමයක් ?
  6. markhaloce

    එයාටෙල් උදව් !

    මචංස්ලා.. හුලං ටෙල් සිමක් පාවිච්චි කරන්නෙ.. මට රීලෝඩ් කරන විදිහ, දැනට ඉතුරු වෙලා තියෙන ඩේට ප්‍රමාණය බලාගන්න, දැනට ඉතුරු වෙලා තියෙන මුදල් ප්‍රමාණය බලාගන්න විදිහ දැනගන්න ඕනෙ.. කෝල් කල්ල නෙමේ ඩෑලොග් එකේ වගේ මොකක් අරි අංකෙකට මොකක් හරි එස් එම් එස් එකක් ගහල බලාගන්නයි ඕනෙ... දන්න කෙන්කෙ ඉන්නවනං...
  7. markhaloce

    Aduma ganata internet..

    මාත් ඉස්ටඩී තමා බං.. :D මං සර්ෆින්ග් කරන්න නං දන්නෑ.. පීනන්න බෑ.. :P නෙට් යන්න හුලං ටෙල් සිම් එකක් දාං ඉන්නව... ස්පීඩ් අඩුනිසා ඩේට පිච්චෙන්නෙත් අඩුවෙන්.. බාන්න ඩෑලොග් එකක් තියං ඉන්නව.. :D උඹත් ඒක කරපං...
  8. markhaloce

    Aduma ganata internet..

    ඩෑලොග් එකේ ටයිම් බේස්ඩ් එකෙන් ඇහැකි :D මගෙ තුනයි බං :/ :O අම්මට හුඩු.. පට්ටයිනෙ.. මං හුලංටෙල් සිම් එකක් ගත්ත... ගන්නකොට මට ඩේට ටිකක් දීල :D ♥ ♥ ♥ උඹ කියන ජාතියෙ ඩෑට සිම් එකක්ද දන්නෑ.. එහෙම ඩෑට සිම් එකක්ද නිකං සිම් එකක්ද කියල බලාගන්න විදිහක් තියෙනවද බං ?
  9. markhaloce

    Aduma ganata internet..

    උඹේ සිගිනොල් කණු කීයඩ ?
  10. markhaloce

    Aduma ganata internet..

    127ට වන් ජීබී දෙනව ? :O කව්ද ? තුනජීද ? :/ ඉතිං ඒකනෙ බං.. ඩයලොග් එකේ කණු තුන තිබිලත් 1mbps ආව :( :D එක්කො අවුලක් නෑ.. හුලං ටෙල් මේ වේගෙ නෙට් එන්න ඇතිනෙ.. ඩ්ඈලොග් එකේ ස්පීඩ් එක පාවිච්චි කරල බානව..
  11. markhaloce

    Aduma ganata internet..

    මුන් හැත්ත බුරුත්ත හැම එකාගෙම සිග්නල් එකයි බං :/ එකම කණුවෙනෙ මෙව්ව ඔක්කොම ගහල තියෙන්නෙ... දැන් හැම සිම් එකක්ම පාවිච්චි කල්ල තියෙන එකෙක් මට කියහල්ල ත්‍රීජී වැඩිම ස්පීඩ් එකක් දෙන්නෙ කව්ද ? මා ගාව තියෙන්නෙ ඩෑලොග් එහෙකුයි හුලං ටෙල් එහෙකුයි. හුලං ටෙල් ස්පීඩ් එකත් එක්ක බැලුවාම ඩෑලොග් රත්තරන්...
  12. markhaloce

    Aduma ganata internet..

    මොකක් ගැනද බං උඹ කියවන්නෙ ? :O මා ගාව දැන් 99 කාඩ් එකක් තියේ.. සිම් එක ගත්තෙ දවස් දෙක තුනකට උඩදි.. මටත් 99න් වන් ජීබී ගත්තෑකිද ? ත්‍රීජීද ? අර හචිසන් එකේ වගේ ටූජීද දන්නෙත් නෑ :/ ටූජීනම් වන් නෙමේ ටෙන් ජීබී වුනත් තේරුමක් නෑ.. ත්‍රීජී නම් ඇක්ටිව් කරගන්න ක්‍රමේ කියපංකො බං :D යකෝ 99ට වන් ජිබී...
  13. markhaloce

    Aduma ganata internet..

    එයාටෙල් සිම් එක දැනුයි දැම්මෙ.. :/ දැන් හිතෙනව මේ රෙද්ද ගත්තට වඩා හොඳයි තව ඩයලොග් සිම් එකක් ගත්තනං කියල.. නොදෝමකිං.. ඩයලොග් එකේ කණු තුන ත්‍රීජී තියෙද්දි පට්ට විදිහට පේජ් ලෝඩ් වෙන්නෙ.. මේ රෙද්දෙ ඩයලොග් එකෙන් දෙන ස්පීඩ් එකෙන් බාගයක්වත් නෑ :/ හැබැයි මේම එකක් තියෙනව.. සල්ලි බැලුවාම සතයක්වත්...
  14. markhaloce

    Aduma ganata internet..

    මගෙ තව 550 පැකේජ් එකේ එම් බී විස්සක් විතරක් ඉතුරුයි.. මේක ඉවරයක් කල්ල එයාටෙල් එක දාගෙන හෙට ඉඳන් ඩෑලොග් ටයිම් බෑස්ඩ් එකෙන් බාන්න ඉන්නෙ :D
  15. markhaloce

    ඉන්ග්ලිිශ් චෙදයක් සින්හලට

    තාම එහෙම එකක් නෑ බං.. වචනෙන් වචනෙ තමා හරවන්න වෙන්නෙ.
  16. markhaloce

    ආතතියට බෙහෙත

    හැමෝටම සින්දු හරියන්නෑ බං :/ මට නං හොඳම ක්‍රමේ පටට් ෆොටෝග්‍රැෆි රස විඳින එක.. සින්දු රසවිඳින්න බැරි ගොඩක් උන්ට ඡායාරූප රසවින්දෑකි..
  17. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    හිටාචි බ්‍රෑන්ඩ් එක නං ජෝන් කීල්ස් ල ගෙන්නනව... ජෝන් කීල්ස් ලගෙ ඒජන්ට්ස් ල ඉන්නෙ හැතැප්ම ගනං දුරනෙ :/ WD වලට එකම ඒජන්ට් කෙනෙක්වත් නෑ.. ඒ නිසා ගන්න භයයි බං.. ඊබේ වලිං ගෙන්නල දෙනවද දන්නෙත් නෑ... ඒ නිසා හිටාචි ගන්න තීරණේ කලා.. රේටින්ග්ස් වල නම් උඩින්ම තියෙන්නෙ සැම්සුන්ගෙ බං :O රේටින්ග්ස් සැම්සුන්ග්...
  18. markhaloce

    Ebay mouse help

    1200කට ? :O බුදු අම්බේ බං.. ලොජිටෙක් කීබෝඩ් එකක්වත් එච්චර වෙන්නැද්ද කොහෙද...
  19. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    WD සයි ට් එක පීරුව. :( උන්ගෙ එක ඒජන්ට් කෙනෙක්වත් ලඞ්කාවෙ නෑනෙ.. එහෙම වෙනකොට ගන්න බයයි.. ඒ නමින් චයිනිස් බාල ඒව දාලද කියල ශුවර් නෑනෙ බං :/
  20. markhaloce

    හොඳ හාඩ් එකක් ගන්න උදව් !

    හිටාචි වල බාල බඩු එහෙම එන්නෙ නැද්ද බං ? තර්ඩ් ක්ලාස් ඒව එන්නෙ නෑ නේද ? ලඞ්කාවෙ හිටාචි ඩීලර්ස් ල කව්ද ඉන්නෙ ?

    No contents