efficient නෙමේ බං.. ගූගල් බින්ග් දෙගොල්ලොම කොපිරයිට් නීති ක්රියාත්මක කරනව.. ඒක වඩාත් සාර්ථව ක්රියාත්මක කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ ගූගල් එකට.. ඉතිං පයිරට් කොපි සෑහෙන්න ප්රමාණයක් ගූගල් එකෙන් පෙරෙනව... බින්ග් යාහු දෙක ගූගල් තරම් සාර්ථක නැති නිසා ගූගල් එකට සාපේක්ෂව පෙරෙන්න පොඩි ප්රමාණයයි.. ඉතිං...