දිගටම ප්රසාරණය වෙනව කියල හිතුවොත් එතකොට බං කාලය හා අවකාශය ඇදීමකට ලක් ව්එන්නෙ නැද්ද ? කාලය හා අවකාශය කියන්නෙ එහෙම ඇදුනට ප්රශ්නයක් වෙන්නෙ නැති දේවල්ද එතකොට ? o_O එහෙම දිගටම ප්රසාරණය වෙලා අවුරුදු තව ට්රිලියන ගානකිං බැලුවොත් කාලය හෙනට ඇදිලනෙ බං.. එතකොට විශ්වයේ තරු හැදීම ග්රහලෝක හැදීම, ග්රහලෝක...