1. jayanathek

    අනේ රතන හිමි

    අපේ රතන සාදු
  2. jayanathek

    TNA සාමාජිකයින් දහසක් UNPයට

    ජයවේවා රනිල්ට......
  3. jayanathek

    අගමැති පුටුවට තරඟ කරන්න මහින්දට රනිල්ගෙන

    :yes::yes::yes: පොර පක්ෂෙ විනාශ කරා විතරක් නෙවෙයි බන්. පක්ෂෙ අනාගත නායකත්වයත් නැතිකරා. නායකත්ව ගතිගුණ තියෙන දක්ෂ තරැණ ප්‍රාෙද්ශීය මට්ටමෙන් කැපීපෙනිල ඉදිරියට එන හැම එකාටම කපල අතයට තියාගන්න පුදුවන් උන් එක්ක විතරයි ගමන යන්නෛ..
  4. jayanathek

    Yaluwoooooo

    අැයි කවුරැ හරි උඹට .... ඒක්කෝ ඒ්ක .. වෙන කවුරැ හරි අහයි..
  5. jayanathek

    අගමැති පුටුවට තරඟ කරන්න මහින්දට රනිල්ගෙන

    රනිල්ට තිබුනේ ජනාධිපතිවරනෙට ඉත්තො නොදා කෙලින්ම පිරිමියෙක් වගේ ඇවිත් ෆේස් කරන්න. ඒ වෙලාවෙ ගෑණු ගතිය පෙන්නල හැංගුන එකා දැන් පොරටෝක් දෙන්නෙ මොකදදදදදදදද???????????
  6. jayanathek

    රෝසි සිංහල බෞද්දයට ගරහයි

    ඇත අතීතයෙ ඉදලම සිංහල බෞද්ධකම අගය කරන නියම සිංහලයෝ වගේම ඒක විවේචනය කරන්න නැති කරන්න දත කන උනුත් හිටිය බන්. අපි නියම සිංහලයො නම් ට්‍රයි කරන්න ඕන මේ පදනම තැන් කරන්න නොදී ටික කලක් හරි රැකගන්න.....
  7. jayanathek

    රෝසි සිංහල බෞද්දයට ගරහයි

    කව්රැ කීව කරත් සිංහලයෝ විදියට මේවට කොන්දේසි විරහිතව විරැද්ද වෙයල්ලා.. විවේචනය කරපල්ලා...
  8. jayanathek

    භාණ්ඩාගාර බැඳුම්කර වංචාව

    හොරැ හොරැ කියන මන්ිතරේ ජප කරගෙන බලේට ආපු සෙට්එක මේ සිද්දියෙන් පස්සෙ කම්බා හොරැ උනා. රීලා ඒව හත්පොලේම ගාගත්තා.....
  9. jayanathek

    මහින්දව අගමැති කරවමු

    ජනාධිපතිවරයෙක් විදියට ෙප්‍ර්මදාස මහත්තයාගෙන් පස්සෙ රටට වැඩක් කරේ මහින්ද විතරයි. අවුරැදු 30 ක් වවාගෙන කාපු, ජීවිතේ බේරගන්න ලොක්කකො කප්පම් දීපු, දහසක් දෙමාපියන්ගෙ හදවගේ ගින්දරක් වු යුද්දෙ ඉවර කරල විස්කි මැඩම් රින පැත්තට අරන් ගිහින් තිබුන ආර්ථිකය කොහොමින් හරි ආසියාවෙ ඉහලම මට්ටමකට ගෙනාවා. 70 ගණන්වල...
  10. jayanathek

    රනිල්ගේ තරම නොදන්නෝ...............!

    එළකිරි ජෝක් සෙක්ෂන් එකක් තියනව කියල උඔ දන්නෙ නැද්ද බන්. මේව ඒකෙ දාපල්ලකෝ.......
  11. jayanathek

    ජූලි 07 වන දා සිට සතොස පෞද්ගලික අංශයට.

    කන්තලේ සීනි සමාගම
  12. jayanathek

    තොපිට හෙනම ගහනවා

    පරයෝ රජ වෙන කාලයේ දිවි දුන් විරයෝ ගස් යයි. මේව සිංහලයට හොද පාඩම්
  13. jayanathek

    යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ හිටපු &#352

    වැඩේ කැතයි. සාමාන්‍ය මිනිස්සු වගේ පෙනී ඉදල තමයි ඒ දවස්වල මරාගෙන මැරෙන බොම්බ ගැහුවෙ. පොර නියම ආමිකාරයෙක් නම් අහිංසක වැසියො මරන්නෙ නැ. මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා...
  14. jayanathek

    ජූලි 07 වන දා සිට සතොස පෞද්ගලික අංශයට.

    තොග බඩු බිස්නස් එක කරන්නෙ බහුතරය මුස්ලිම් උන්. සතොස හින්ද උන්ට ලොකු පාඩුවක් උනා... දැන් ඉතින් උන්ට යහපත් හෙටක් හැදෙයි...
  15. jayanathek

    ජහපාලන පුවත් -හිටං

    ඔහොම වෙලා මදි....
  16. jayanathek

    යහපාලනයට මරා ගත්තු කට්ටිය කෝ ?

    කතාව දොලාවෙන්.. ගමන පයින් කියන්නේ මේවට තමයි....
  17. jayanathek

    බ්ලොක් ගල් කපන්න උදව්වක්

    මචන් කඩේ තියෙන ගල් වල සිමෙන්ති + වැලි 1 - 12 ක් වගේ තව ගල් කුඩුත් 40% ක්වගේ තියෙනවා... උඔ ගෙදරම හදාගන්නවනම් වැලි+ සිමෙන්ති 8-1 ක් වත් දාල ගන්නව නම් සුපිරි ගලක් හදාගන්න පුලුවන්.
  18. jayanathek

    ප‍්‍රහාරක යානාවේ පළමු ගැණුම්කරු ශ‍්‍රී ල

    මොකටද බන් ලංකාවට ප්‍රහාරක යානා 24 ක් එකවර ගන්නෙ....

    No contents