phone එක නැති වෙලා යේ හම්බුන අය ඉන්නවද

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    phone එක නැති වෙලා යේ හම්බුන අය ඉන්නවද

    මේකයි මචන්ලා උබලගේ 4න් එහෙම නැති වෙලා TRCSL එකෙන් හරි police මගින් හරි යේ ලැබුන අය ඉන්නවද..
    IMEI number එකෙන් track කරන ක්‍රමයක් අහල තියෙනවා.එත් එක කොඉතරම් දුරට සාර්ථකද දන්නේ නැ.

    දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො දැනගන්න. :love:
    කොහොමද එක සිද්දවෙන්නේ , කොයිතරම් කාලයක් වගේ යනවද කියල..
     

    dark92b

    Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    අපේ තාත්තගෙ phone 1 නැතිවෙලා මාස 2ක්‌ විතර ගියා හම්බෙන්ඩ
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අපේ තාත්තගෙ phone 1 නැතිවෙලා මාස 2ක්‌ විතර ගියා හම්බෙන්ඩ


    අපේ මාමගේ ෆෝන් එක හොයා ගත්තා ටිකක් කල් ගියා...




    කොහොමද මචන් හම්බුනේ ආයේ..මොනාද කලේ :no:
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    mage Samsung galaxy nexus 1 issuwa bus 1di.. mulinma kare police entry 1 dala, un de sheet 1 aragena TRC ekata giya.. ethanin uncle kenek denawa form 1. eka fill karala after 2 weeks ewanna kiyanne. mokada phone 1n commiunicate wenna ona phone 1 track karanna.. ehemai normal wenne.. eth bn mama phone ekata Avast Anti Theft dala thibuna hinda horage sim 1 dapu gaman mata awa number 1.. ita passe mage best friend kenek innawa Neth FM 1 mama uta qwa scene 1. u police wage horata katha karala 4n 1 genna gaththa...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    hoyanna puluwan . habai wade godak ikman danna kawru hari innawanam , ape akka kenekge nati wela TRC giya un kiwwa masa 2k witara signal walin track karala balanna ona kiyala, passe akka danna CID eke porakta kiwwa sati 2k giye na phone aka hamba wuna mahiyangane patte tiyala :D
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    mage phone ekath ekek ussala man policiye entry ekak damma..maasa 2-3kata witara passe hamba wuna kiyala kiwuwa machan..e weddi man parana eka gena adahasa atharala aluth ekak aran hitiye. policiyata giye naa ban eka ganna :no:
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    entry එකක් දාන්න පොලිසියට ගිහින් ඊලගට පොලිසියෙන් දෙන කොලේ ගිහින් trc එකට දෙන්න.