රනිල් මහින්ද දෙන්නම දැන් එක්ස්පයර් වෙලා ඉවරයි.. ඒක මුලින්ම හිතන්න ඕන මෛත්රී. ජනතාව පත්කල නායකයා මෛත්රී ඒත් දැන් තීරණ ගන්නෙ රනිල්. රනිල්ලට පොදු ජනතා හදගැස්ම තේරැම් ගන්න බැ.. ඒකයි හැමදාම බැනුම් අහන්නෙ.. ඒක නිසා එළඹෙන චන්දෙදි විකල්පයක් තිබිය යුතුයි. ඒත් ජේවීපිය මේ යන ගමනත් තේරැම් ගන්න අමාරැයි...