මහින්ද මිනිසුසු රැවට්ටුවා. නැ කියන්න බැ. බස් පෝලිම් ගෙනැල්ල දන්සල් දීලා දිනන්න පුලුවන් කියල හිගුවට බැරිඋනා. ඇබැයි ඒ අතරෙ සංවර්ධන මාවතක රට අරන් ගියා.. යුද්දෙ ඉවර කරා. 70 ගනන්වල පිබුරැපත් හදපු ඒ වෙනකම් කරගන්න බැරිවු ගල්අගුරැ බලාගාර අදිවේගී මාර්ග, අවුරැදු 2-3 න් හැදුවා. කොළඹ නගරයක් විදියට හැදුවා..ඒ...