ElaKiri Programmer's Club

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Setup.jpg

    mama me wage setup karanna hadanne table eka . lap ekata moniter ekakui keybord ekakui connect karala use karanna .

    mokakda machan programming walata hodama screen size eka ??
    ganan dannawa nam danna :)

    usually api programing interface ekak hadanakota eka dena OS eke Default screen Cordinate walata hariyanna thama karanne. oya mona resolution eken haduwath client ge resolution ekedi ekata change wenna thama code eka gahanna one
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    90 degree Pivot karanna puluwan screen ekak ganin.

    ela

    usually api programing interface ekak hadanakota eka dena OS eke Default screen Cordinate walata hariyanna thama karanne. oya mona resolution eken haduwath client ge resolution ekedi ekata change wenna thama code eka gahanna one

    mama ahuwe program eka aim karana eka nemei ban . programmer kenek ta lesi screen size eka loku unama ida wadi unama , godak programmers la dual screens use karanawa coding ekaka testing anek eke . eken programming walata yana time eka 25% withara adu wenawa . testing lap eke karala coding wenama monitor ekaka karanna set karganna haduwe

    monitor eka godak loku wela resolution adu unoth programming karanna ba . akuru kotu kotu wena nisa .

    ahata pahasu ideal resolution eka mokakda ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචංස්ලා..

    මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනව..

    public class myProgram
    {
    public static void main(String[] args)
    {
    System.out.println(A.y);
    System.out.println(A.z);
    }
    }

    class A
    {
    private static int x = 10;
    public static int y = 20;
    protected static int z = 30;
    }
    class B extends A
    {

    }

    මට ඕනෙ මෙන්න මේකෙ A ක්ලාස් එකේ තියෙන z කියන එක ක්ලාස් A වලිං හා ක්ලාස් B වලිං විතරක් ඇක්සස් කරන්න පුළුවන් වෙන්න හදාගන්න... පොතකිං කියෙව්ව විදිහට නම් ප්‍රොටෙක්ටඩ් කීවර්ඩ් එකෙන් කරන්නෙ අදාල ෆීල්ඩ් එක ඒක ඩික්ලෙයා කල ක්ලාස් එකට හා එහි සබ්ක්ලාසස් වලට පමණක් කියවිය හැකි වෙන්න හදනව කියල.. ඒත් බං මේකෙ z කියන එක myProgram කියන ක්ලාස් එකෙනුත් ඇක්සස් කලහැකිනෙ :( ඒකෙ "A" වලිං හා "B" වලිං පමණක් ඇක්සස් කරන්න පුළුවන් වෙන්න හදන්නෙ කොහොමද ??

    x අවුලක් නෑ.. ඒක ඇක්සස් කරන්න පුළුවන් A වලිං විතරයි.. අනික්වගෙ ලිව්වොත් එරර් එකක් එනව..
    y ත් අවුලක් නෑ.. ඒක පබ්ලික්.. ඕනෙ දිහාවකිං ඇක්සස් කලෑකි..
    ඒත් ප්‍රොටෙක්ටඩ් z එක අවුල්.. ඒකට ප්‍රොටෙක්ටඩ් දුන්නට බං හැසිරීම පබ්ලික් වගේනෙ o_O

    දන්න කෙනෙක් මේක පැහැදිලි කරල දියං.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ela

    mama ahuwe program eka aim karana eka nemei ban . programmer kenek ta lesi screen size eka loku unama ida wadi unama , godak programmers la dual screens use karanawa coding ekaka testing anek eke . eken programming walata yana time eka 25% withara adu wenawa . testing lap eke karala coding wenama monitor ekaka karanna set karganna haduwe

    monitor eka godak loku wela resolution adu unoth programming karanna ba . akuru kotu kotu wena nisa .

    ahata pahasu ideal resolution eka mokakda ?

    ඇත්තම කිව්වොත් මට නම් progaming karana welawe screen resolution eka kisima widihakin awl wela na mechhcara kalekata ban.
    anik athata liyana program ekka owage dewal walata kalaya denna wela thibbe na ban
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචංස්ලා..

    මෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනව..

    public class myProgram
    {
    public static void main(String[] args)
    {
    System.out.println(A.y);
    System.out.println(A.z);
    }
    }

    class A
    {
    private static int x = 10;
    public static int y = 20;
    protected static int z = 30;
    }
    class B extends A
    {

    }

    මට ඕනෙ මෙන්න මේකෙ A ක්ලාස් එකේ තියෙන z කියන එක ක්ලාස් A වලිං හා ක්ලාස් B වලිං විතරක් ඇක්සස් කරන්න පුළුවන් වෙන්න හදාගන්න... පොතකිං කියෙව්ව විදිහට නම් ප්‍රොටෙක්ටඩ් කීවර්ඩ් එකෙන් කරන්නෙ අදාල ෆීල්ඩ් එක ඒක ඩික්ලෙයා කල ක්ලාස් එකට හා එහි සබ්ක්ලාසස් වලට පමණක් කියවිය හැකි වෙන්න හදනව කියල.. ඒත් බං මේකෙ z කියන එක myProgram කියන ක්ලාස් එකෙනුත් ඇක්සස් කලහැකිනෙ :( ඒකෙ "A" වලිං හා "B" වලිං පමණක් ඇක්සස් කරන්න පුළුවන් වෙන්න හදන්නෙ කොහොමද ??

    x අවුලක් නෑ.. ඒක ඇක්සස් කරන්න පුළුවන් A වලිං විතරයි.. අනික්වගෙ ලිව්වොත් එරර් එකක් එනව..
    y ත් අවුලක් නෑ.. ඒක පබ්ලික්.. ඕනෙ දිහාවකිං ඇක්සස් කලෑකි..
    ඒත් ප්‍රොටෙක්ටඩ් z එක අවුල්.. ඒකට ප්‍රොටෙක්ටඩ් දුන්නට බං හැසිරීම පබ්ලික් වගේනෙ o_O

    දන්න කෙනෙක් මේක පැහැදිලි කරල දියං.

    oya static variable ne bn. Ohoma karanna kohomat be. Ehema kara kiyala ati wade mokakda?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ***

    ඇයි බං අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් ඩික්ලෙයා නොකර A ක්ලාස් එකේ තියෙන මෙතඩ් එකක් B වල රන් කරන්න එහෙම... ස්ටැටික් වෙද්දි ප්‍රොටෙක්ටඩ් වැඩක් නැත්තං බං ජාව වලිං ස්ටැටික් එක්ක ප්‍රොටෙක්ටඩ් දාන්න බැරිවෙන්න හදනවනෙ.. o_O
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ***
    oya static variable ne bn. Ohoma karanna kohomat be. Ehema kara kiyala ati wade mokakda?
    ***

    ඇයි බං අලුතෙන් ඔබ්ජෙක්ට් එකක් ඩික්ලෙයා නොකර A ක්ලාස් එකේ තියෙන මෙතඩ් එකක් B වල රන් කරන්න එහෙම... ස්ටැටික් වෙද්දි ප්‍රොටෙක්ටඩ් වැඩක් නැත්තං බං ජාව වලිං ස්ටැටික් එක්ක ප්‍රොටෙක්ටඩ් දාන්න බැරිවෙන්න හදනවනෙ.. o_O

    protected use කරන්නෙ method overriding වලට OOP programming walata. static method override කරන්න බෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තවත් ප්‍රශ්නයක්..

    protected අවුල නම් ලිහා ගත්ත.. ප්‍රොටෙක්ටඩ් එක අදාල ක්ලාස් ෆයිල් එකේ ඕනම තැනක පාවිච්චි කලෑකි.. ඒකෙන් පිට පුළුවන් සබ් ක්ලාස් එකක් නම් විතරයි නැත්තං බෑ...

    දැන් තියෙන අවුල abstract මෙතඩ් එකක් සම්බන්ධව..

    මොකක්ද බං මේ Java වල ඇබ්ස්ට්‍රෑක්ට් මෙතඩ් එකකින් වෙන්නෙ ?

    public abstract method1(); කියල විතරයි ලියන්න පුළුවන්.. ඒ මෙතඩ් එක ඇතුලෙ මෙතඩ් බොඩි එකක් ඩික්ලෙයා කරන්න එහෙම බෑ..

    public abstract method1(){} කියල ලිව්වොත් එරර් එකක් එනව බොඩි එක අයින් කරන්න තියල..
    මෙතඩ් එකකට බොඩි එකක් නැත්තං ඒ මෙතඩ් එකෙන් ඇති ඵලේ මොකක්ද බං ? මොන කෙහෙම්මලටද මේ abstract කියල එකක් දාල තියෙන්නෙ ? ඒකෙ තේරුම මොකක්ද ? o_O දන්න කෙනෙක් පැහැදිලි කරල දෙන්න..

    ගූගල් පීරුව.. ඒත් හරියට ඇබ්ස්ට්‍රෑක්ට් තේරුම් ගන්න බැරිවුනා..
     
    Abstract method වලට body එකක් නෑ. Abstract class වලට concrete method තියෙන්න පුුලුවන් ඒවුනාට. Abstract class තියෙන්නෙ පොදු ලක්ශන තයෙන්න ඕන class වලට. Abstract class වලින් objects හදන්න බෑ. ඒව තියෙන්නෙ boilerplate code අඩු කරන්න.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ********

    හදන්න පුළුවන්නෙ බං.. හිතපං මෙහෙම ක්ලාසස් දෙකක් තියෙනව..

    class Circle
    {
    }
    abstract class Rectangle
    {
    }

    අපිට වෙන තැනට Circle කියන ක්ලාස් එක පාවිච්චි කල්ල Circle cir = new Circle(); කියල එකක් හැදුවහැකි...
    ඒ වගේම Rectangle කියන ඇබ්ස්ට්‍රෑක්ට් ක්ලාස් එක පාවිච්චි කල්ල Rectangle rec = new Rectangle(){}; කියල එකක් හැදුවහැකි..
    එතනදි "{}" දෙක අනිවාර්යයෙන් දාන්න ඕනෙ.. ඒත් ඇබ්ස්ට්‍රෑක්ට් නොවන Circle ක්ලාස් එකේ එහෙම ඕනෙ නෑ..

    ඔය ඇබ්ස්ට්‍රෑක්ට් ක්ලාස් එක ඇතුලෙ abstract public void method1(); කියල එකක් තියෙනව කියල හිතමු...

    එතකොට වෙනත් තැනක Rectangle එකක් ඩික්ලෙයා කරද්දි
    Rectangle rc = new Rectangle() {

    @Override
    public void method1() {}
    };
    විදිහට එන්න ඕනෙ..

    ඉතිං මොකක්ද බං මේකෙ තේරුම ? මෙතඩ් එකක් ඇතුලෙ කිසිම දෙයක් ලියන්නත් බැරි නම්, වෙනත් ක්ලාස් එකක පාවිච්චියෙදි ආයෙමත් ඒක ඕවර්රයිඩ් කරන්නත් ඕනෙ නම් කෝඩ් අඩුවෙන්නෙ කොහොමද o_O උඹට පුළුවන්නම් abstract අවශ්‍ය වෙන අවස්ථාවන් දෙක තුනක් කෝඩ් සහිතව දීපංකො.. මේක හෙන විකාරයක් වෙලා බං තියෙන්නෙ..
     
    උබ ඕක තේරුම් අරන් තියෙන්නෙ වැරදියට.
    Rectangle rec = new Rectangle(){};

    මේ කරල තියෙන්නෙ anonymous inner class එකක් හදල ඒකෙන් අලුත් object එකක් හදල. පහල code එක බලල idea එකක් ගන්න.

    Code:
    abstract class Car{
    	
    	abstract protected void startEngine(); //Different Cars have their own ways of starting the engine
    	
    	protected void turnoffGPS(){
    		System.out.println("Shutting off GPS");
    	}
    	
    }
    
    class BMW extends Car{
    	protected void startEngine(){
    		System.out.println("Starting by voice recognition");
    	}
    }
    
    class Allion extends Car {
    	protected void startEngine(){
    		System.out.println("Something wrong... :P");
    	}
    }
    
    class Test {
    	public static void main(String args[]){
    		Car c = new BMW();
    		c.startEngine();
    		c.turnoffGPS();
    		c = new Allion();
    		c.startEngine();
    		c.turnoffGPS();
    	}
    }
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ********
    Abstract method වලට body එකක් නෑ. Abstract class වලට concrete method තියෙන්න පුුලුවන් ඒවුනාට. Abstract class තියෙන්නෙ පොදු ලක්ශන තයෙන්න ඕන class වලට. Abstract class වලින් objects හදන්න බෑ. ඒව තියෙන්නෙ boilerplate code අඩු කරන්න.
    ********

    හදන්න පුළුවන්නෙ බං.. හිතපං මෙහෙම ක්ලාසස් දෙකක් තියෙනව..

    class Circle
    {
    }
    abstract class Rectangle
    {
    }

    අපිට වෙන තැනට Circle කියන ක්ලාස් එක පාවිච්චි කල්ල Circle cir = new Circle(); කියල එකක් හැදුවහැකි...
    ඒ වගේම Rectangle කියන ඇබ්ස්ට්‍රෑක්ට් ක්ලාස් එක පාවිච්චි කල්ල Rectangle rec = new Rectangle(){}; කියල එකක් හැදුවහැකි..
    එතනදි "{}" දෙක අනිවාර්යයෙන් දාන්න ඕනෙ.. ඒත් ඇබ්ස්ට්‍රෑක්ට් නොවන Circle ක්ලාස් එකේ එහෙම ඕනෙ නෑ..

    ඔය ඇබ්ස්ට්‍රෑක්ට් ක්ලාස් එක ඇතුලෙ abstract public void method1(); කියල එකක් තියෙනව කියල හිතමු...

    එතකොට වෙනත් තැනක Rectangle එකක් ඩික්ලෙයා කරද්දි
    Rectangle rc = new Rectangle() {

    @Override
    public void method1() {}
    };
    විදිහට එන්න ඕනෙ..

    ඉතිං මොකක්ද බං මේකෙ තේරුම ? මෙතඩ් එකක් ඇතුලෙ කිසිම දෙයක් ලියන්නත් බැරි නම්, වෙනත් ක්ලාස් එකක පාවිච්චියෙදි ආයෙමත් ඒක ඕවර්රයිඩ් කරන්නත් ඕනෙ නම් කෝඩ් අඩුවෙන්නෙ කොහොමද o_O උඹට පුළුවන්නම් abstract අවශ්‍ය වෙන අවස්ථාවන් දෙක තුනක් කෝඩ් සහිතව දීපංකො.. මේක හෙන විකාරයක් වෙලා බං තියෙන්නෙ..

    Me tika my.java kiyala file ekakata dala complie karapanko ubata .class file 3nak enawa. uba hithana widiyata nan hadena oni dekai ne class file.

    OO concept machan hema welawema apita pena thiyena example walata (real world) apply karana try karapan ethakota therum gana lesi.

    #####################
    class A{

    public static void main(String args[]){
    Rectangle rc = new Rectangle() {

    @Override
    public void method1() {}
    };
    }
    }

    abstract class Rectangle{
    public abstract void method1() ;
    }

    ##################################

    example nan dena theren ne machan me potha balanako puluwan nan simple widiyata okama thiyenawa,

    http://www.headfirstlabs.com/books/hfjava/

    http://uet.vnu.edu.vn/~chauttm/e-books/java/Head-First-Java-2nd-edition.pdf
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    ********
    Abstract method වලට body එකක් නෑ. Abstract class වලට concrete method තියෙන්න පුුලුවන් ඒවුනාට. Abstract class තියෙන්නෙ පොදු ලක්ශන තයෙන්න ඕන class වලට. Abstract class වලින් objects හදන්න බෑ. ඒව තියෙන්නෙ boilerplate code අඩු කරන්න.
    ********

    හදන්න පුළුවන්නෙ බං.. හිතපං මෙහෙම ක්ලාසස් දෙකක් තියෙනව..

    class Circle
    {
    }
    abstract class Rectangle
    {
    }

    අපිට වෙන තැනට Circle කියන ක්ලාස් එක පාවිච්චි කල්ල Circle cir = new Circle(); කියල එකක් හැදුවහැකි...
    ඒ වගේම Rectangle කියන ඇබ්ස්ට්‍රෑක්ට් ක්ලාස් එක පාවිච්චි කල්ල Rectangle rec = new Rectangle(){}; කියල එකක් හැදුවහැකි..
    එතනදි "{}" දෙක අනිවාර්යයෙන් දාන්න ඕනෙ.. ඒත් ඇබ්ස්ට්‍රෑක්ට් නොවන Circle ක්ලාස් එකේ එහෙම ඕනෙ නෑ..

    ඔය ඇබ්ස්ට්‍රෑක්ට් ක්ලාස් එක ඇතුලෙ abstract public void method1(); කියල එකක් තියෙනව කියල හිතමු...

    එතකොට වෙනත් තැනක Rectangle එකක් ඩික්ලෙයා කරද්දි
    Rectangle rc = new Rectangle() {

    @Override
    public void method1() {}
    };
    විදිහට එන්න ඕනෙ..

    ඉතිං මොකක්ද බං මේකෙ තේරුම ? මෙතඩ් එකක් ඇතුලෙ කිසිම දෙයක් ලියන්නත් බැරි නම්, වෙනත් ක්ලාස් එකක පාවිච්චියෙදි ආයෙමත් ඒක ඕවර්රයිඩ් කරන්නත් ඕනෙ නම් කෝඩ් අඩුවෙන්නෙ කොහොමද o_O උඹට පුළුවන්නම් abstract අවශ්‍ය වෙන අවස්ථාවන් දෙක තුනක් කෝඩ් සහිතව දීපංකො.. මේක හෙන විකාරයක් වෙලා බං තියෙන්නෙ..

    This create anonymous inner class which extends the abstract class. so what he said is true. you cannot instantiate an abstract class. the purpose of them is to have the common behaviors of the all extending classes in a one location.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තවත් පොඩි ප්‍රශ්නයක්..
    ඇබ්ස්ට්‍රෑක්ට් අවුල නම් ලිහාගතිමි... උදව් කල සැමට ස්තූතියි...

    දැන් තියෙන ප්‍රශ්නෙ කොහොමද ට්‍රාන්ස්ලිටරේශන් සොෆ්ට්වෙයා එකක් වැඩ කරන්නෙ ? සරල SendKeys.Send("texthere"); කියන මෙතඩ් එක ගමු...
    අපිට ඕනෙ a ගැහුවොත් "අ" යන්න සහ දෙපාරක් "aa" ගැහුවොත් "ආ" යන්න සෙන්ඩ් කරන්න..
    මට දැනෙන තේරෙන තරමින් ඕක කරගන්න පුළුවන් මෙහෙම.. ටයිප් කරන ඔක්කොම ඇල්ෆබටිකල් කීස් ටික ඩිටෙක්ට් කරගෙන ඒව ස්ට්‍රින්ග් එකකට ඇඩ් කරනව... ඒ ස්ට්‍රින්ග් එක string original; කියල ගමු... ඊට පස්සෙ string sinhala; කියල එකක් හදාගෙන...
    sinhala = sinhala.Replace("aa", "ආ");
    sinhala = sinhala.Replace("a", "අ");
    වගේ කීස් වැඩි ප්‍රමාණයක් ඕනෙ වෙන අකුරු ඉස්සෙල්ල ටයිප් කල්ල, අඩුවෙන් ඕනෙ වෙන ඒව අන්තිමට කොටනව.. ඊට පස්සෙ
    SendKeys.Send(sinhala);
    හරි මොකක් හරි ටෙක්ස්ට් එකක් සිමියුලේට් කරන්න පුළුවන් මෙතඩ් එකක් පාවිච්චි කල්ල සෙන්ඩ් කරනව..
    ඒත් මේ ක්‍රමේදි සිඞ්හල අකුරු ටික සෙන්ඩ් කරන්න වෙන්නෙ අන්තිමට ඔක්කොම ටයිප් කල්ල ඉවර වුනාම.. ටයිප් කරන ගමං රියල් ටයිම් ඩිස්ප්ලේ වෙන්න හදන්න බෑ...
    ඒත් එහෙම රියල් ටයිම් සෙන්ඩ් වෙන ඇප්ලිකේශන්ස් තියෙනව..
    ඒ ඇප්ලිකේශන්ස් වලිං එහෙම පුළුවන් වෙන්න හදල තියෙන්නෙ කොහොමද ?
    යංතං කන්සෙප්ට් එක ගැන අදහසක් දියංකො...
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    matath prashnayak thiyenawa.
    mehemai text boesx 3k thiyenawa unitprice.txt, quantity.txt , total.txt
    mata one user mulma textboxes 2 ta integer values enter karaddi total text box eke total value eka update wenna(button eka press karama)
    itapasse 2nd time ayeth values enter karama. kalin total text box eke thibuna value ekata aluth total eka ekathu wenna one. man kara but error ekak enawa input string wasn't in a correct form kiyala

    int tot = 0;
    int sum = 0;
    tot = int.Parse(unitprice.Text) * int.Parse(quantitytxt.Text);
    sum = int.Parse(total.Text) + tot;
    total.Text = sum.ToString();
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    //button click event
    {
    sum += int.Parse(unitprice.Text)*int.Parse(quantitytxt.Text);
    total.Text = sum.toString();
    }
    //Outside the click event
    private int sum = 0;

    මේක බලපං..
     
    • Like
    Reactions: rhn123

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48

    //button click event
    {
    sum += int.Parse(unitprice.Text)*int.Parse(quantitytxt.Text);
    total.Text = sum.toString();
    }
    //Outside the click event
    private int sum = 0;

    මේක බලපං..

    adee aiyooo na bn eeth hari naharep ++
     
    Last edited: