රෙන්ට් එකට ඉන්න ෂොප් එකටයි බැලුවේ එකේ ඇස්බෙස්ටොස් සිවිලිමක් ගහලා තියෙන්නේ.. වහලේ සිට් ගලවලා පොඩි ගේමක් දෙන්න වෙයි බං ඔය වැඩේ කරන්නසිවිලිම උඩට නගින්න විදියක් නැ එකේ..
ස්තුතියි...
සිවිලිමට යටින් ගාහාපන් 1000 rs වගේ වෙන්නෙ රෙජිෆොම් වලටයි mac foil වලටයි



