ජොබෙන් අයින් උනා බන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා මම දැන් ටික දවසකට කලින් ත්‍රේඩ් එකක් දැම්මා ජොබෙන් අයින් වෙන විස්තරයක් ගැන අහලා.ඒ විදිහට ජොබෙන් අයින් උනා දැන් මට ඉස්සරහට කරන්න දෙයක් ප්ලෑන් කරගන්න ඔනා බන්.මගෙ අයිඩියා එකක් තියනවා පිටරවලින් බඩු ගෙනත් මෙහෙ ශොප් එකක් දාන්න,මට එහෙන් බඩු ගන්න උන් ඉන්නවා ඇති තරම්.ඒත් මෙහෙට ගෙන්නන ක්‍රමේ දන්නෙ නැත්තෙ.උදාහරනෙකට හිතපන් අපි අත් ඔර්ලෝසු 50ක් ගේනවා කියලා,කස්ටම් එකෙන් ඔවා අල්ලනවා නේද?එහෙම උනොත් කස්ටම් ක්ලියර් කරගන්න ක්‍රමේ මොකක්ද?විස්තර දන්න කොල්ලො,මේ දේවල් කරන කොල්ලො ස්ටෙප් බයි ස්ටෙප් සප් එකක් දියන් ටිකක් ගොඩ යාගන්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,793
    113
    දෙහිවල

    උබට රජයේ බදු නැතුව බඩු ගෙන්වන්න බැහැ ලොකු ප්‍රමාණ වලින්.
    ඕනනම් එකපාර කුරියර් එකේ ඔරලෝසු දෙක තුනක් ගෙන්නන්න පුළුවන් උබේ බාවිතයට කියලා.
    එතනින් එහාට 10/20/50/100 ගෙන්වන්න ගියෝත් කුරියර් එකේ උබට බදු ගහනවා.

    එහෙම නැත්නම් බදු ටික ක්ලියර් කරගන්න ටෙම්පරරි වැට් නම්බරයක් අරගෙන, එක කස්ටම් එකේ රේගිස්ටර් කරලා ටැක්ස් ගෙවලා ක්ලියර් කරන්න වෙන්නේ. අනික ගෙන්වන බඩුවක් ආනයන සිමා වලින් තහනම් කරලද බලලා ගෙන්නගනින්.

    සුබ පතනවා අලුත් වැඩේට (y) (y)
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    job eken ayin unata passeda hoyanne
    හිත හිත ඉන්න කාලයක් තිබුනෙ නෑ බන් ජොබේ ඉද්දි,උන්ගෙ ප්‍රෙෂර් එක වැඩිම තැන අයින් උනා කිසිම දෙයක් කල්පනා නොකර,ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තියනවා.ඒකෙන් මේ ගේමක් ගහගන්න හොයලා බලන්නෙ

    matath epa wela inne ban utte job eka
    අයින් වෙනවා නම් උඹේම ගේමක් ගහගන්න බලාගෙන අයින් වෙයන් මචන්.එක පාරම අයින් වෙන්න එපා.සල්ලි නැති නම් සැලකිය යුතු ගානක් ඉතුරු කරගනින්.එක එකාට යටත් වෙලා වැඩ කරන්න බැරි ගාය මටත් තිබුනෙ
    ------ Post added on Dec 15, 2022 at 3:57 PM
     
    • Like
    Reactions: GobbaSira

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,882
    113
    හිත හිත ඉන්න කාලයක් තිබුනෙ නෑ බන් ජොබේ ඉද්දි,උන්ගෙ ප්‍රෙෂර් එක වැඩිම තැන අයින් උනා කිසිම දෙයක් කල්පනා නොකර,ඉතුරු කරගත්තු සල්ලි ටිකක් තියනවා.ඒකෙන් මේ ගේමක් ගහගන්න හොයලා බලන්නෙ

    අයින් වෙනවා නම් උඹේම ගේමක් ගහගන්න බලාගෙන අයින් වෙයන් මචන්.එක පාරම අයින් වෙන්න එපා.සල්ලි නැති නම් සැලකිය යුතු ගානක් ඉතුරු කරගනින්.එක එකාට යටත් වෙලා වැඩ කරන්න බැරි ගාය මටත් තිබුනෙ
    ------ Post added on Dec 15, 2022 at 3:57 PM
    same here ban. kari ponna bossa.. uta puk gaaya. hariyata polisiyen prashna karanna wage prashna ahannei bainnei.. dan nam damala gahala yanna hithila ban inne.. hariyata uta puka denna one wage api..
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,237
    4,028
    113
    dan lankawe economy eke hatiyata import business ekekta atha gahana eka moda kamak. Puluwan tharam try karanna ona doller hoyanna.
    Dan Ubata 1 lakh hoyanna 282 USD vitharai hoyanna ona.

    Import karoth 282 USD hoyanna 1 Lakh wala badu mehe vikunanna ona. Dan mehe minissu badu ganna eka adu karala thiyenne. Eye adumak ganna giya. kadawala ballekwath ne.