සුනාමි ආධාර

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මම අද ලෝකෙ වටේ සුදන්තක චැනල් එකේ අලුත්ම වීඩියෝ 1ක බැලුවා. පොඩ්ඩක් හොදට අහපල්ලකෝ අන්තිම හරියේ කියන දේ
    මේ වගේ කාලකන්නි දේසපාලුවෝ නම් රටට සාපයක්. ඕකුන්ගේ පවුල් පිටින‍් හැදිගෑවිලා යන්න ඕනි අපේ රටට කරපු දේවල් වලට.


     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මමත් දැන් ටිකකට කලින් ඔය අලුත් වීඩියෝ එක බැලුවෙ. ඇත්ත වෙන්න ඇති බන්. සරත් එන් ද සිල්ව කිවුවෙ ඔව්ව ගැන වෙන්ඩ ඇති.
     
    • Like
    Reactions: Stimulus mind

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    ඒ කාලේ අපිට ගිණුම්කරණය උගන්නපු නිමල්සිරි මිනුවන්දෙනිය සර් කීවේ ඒ ලැබුණු ආදාර වලින් රට 3 ගුණයක් ඉස්සරහට දියුණු කරන්න පුලුවන් කියලා. මේවා හොයලා රටට හෙලි කරන්න ඕනි බං. නැත්තං තවත් මිනිස්සු මේ කාලකන්ණි හැත්තට කඩේ යනවා. ඔන්න බලපංකෝ කොඩවිඩ් ආධාර ලැබෙන ඒවටත් වෙන දේ. එක එක කමිටු පිහිටවාගෙන උංම ඒවගේ සභාපතිලා වෙලා දෙන ගෙම. ඔය කාලකන්ණි හුත්තිගේ පුතාලා ටිකමනේ ඒ කාලෙත් හිටියේ. තූ නොදකිං මේව ගේ අසමජ්ජාති හැත්තක්. ඕකුන් පණුවෝ ගහලා මැරෙන්න ඕනි රටේ අහින්ස දුප්පත් මිනිස්සුන්ට ලැබුනු දේවල් යටිමඩි ගහගත්ත එකට. පවුල් පිටින් හැදි ගෑවෙන්න ඕනි.

    මමත් දැන් ටිකකට කලින් ඔය අලුත් වීඩියෝ එක බැලුවෙ. ඇත්ත වෙන්න ඇති බන්. සරත් එන් ද සිල්ව කිවුවෙ ඔව්ව ගැන වෙන්ඩ ඇති.
    අන්තිමට ඕවට විදවන්නේ අහින්සක දුප්පත් මිනිස්සු බං.
    ------ Post added on Sep 12, 2021 at 2:19 AM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඒ දවස් වල MSD එකේ සුනාමි ආධාර වලට හම්බවෙච්ච බෙහෙත් බඩු එහෙම ඔහේ නිකං එහෙ මෙහෙ දාලා තිබුනේ... සමහර ඒවා උඩින් වාහන පවා යනවා... මොන අපරාධ ද ඒවා...😱😱😱
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    if you check the Drop of the US dollar over the period of post tsunami, u can get an idea how much aid and donations was pumped to SL.

    P.S
    who ever miss used them should suffer alone with generations of their families..
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,559
    5,461
    113
    ඕකුන් පණුවෝ ගහලා මැරෙන්න ඕනි රටේ අහින්ස දුප්පත් මිනිස්සුන්ට ලැබුනු දේවල් යටිමඩි ගහගත්ත එකට. පවුල් පිටින් හැදි ගෑවෙන්න ඕනි.(2)