ඒක හරි මචන්, මම කියන්නෙ ඔෆිස් ඇතුලෙ වැඩ කරන අය. ෆයිනෑන්ස්, අයිටී, ඇඩ්මින් වගේ. ඔය පාරෙ වාහන වලින් යන අය ඔක්කොම අර කිවුව ඒවගෙ වැඩ කරන අය නෙවේනෙ මචන්. ඔතන ගෙදර ඉදන් වැඩ ටික කරන්න පුලුවන් කොටසක් ඉන්නව. ඒ අයත් මේ අස්සෙ ගෙන්නන එකයි අවුල. ඕකට ගොඩක්ම වගකියන්න ඕනෙ කම්පැනි කාරයො. හැබැයි ඉතින් නීතියකුත්...