හිත දුර්වල අය ගස් වල අතු කඩන විදිහත් පැහැදිලි කරන්න පුලුවන්නං වටිනව :yes: :yes:
උඹ හරි හමං තොවිලයක් බලල නෑ යක්කු පන්නන :no: :no:
යකා යද්දි වත්තෙ තියෙන ගස්වල අතු කඩං යනව තොවිලෙ වෙද්දි ගහේ අත්ත කඩාගෙන වැටෙනව :dull: :dull:
හිත දුර්වල නිසා වෙන්න ඇති :( :(