කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

Rawan2112

Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    Badinawa nan අඩම ගානේ අවුරුදු 5-10 වගේ gap ekak thiyena එකියක් බැදපං. නැත්නම් වයසට යනකොට එපා වෙනවා බං. 45 පැන්න ගමං ගෑනු ලෙඩ වාට්ටු වෙනවා මෙලො රහක් නැති වෙනවා . අනික බදින්න කලින් උබේ fantacy ගෑනිගෙ fantacy ගැලපෙන වද කියලා කතා කරලා බලපං. එහෙම නැතිව බැදලා ඇදේදි pornstar ලා බලාපොරොත්තු වෙන්න එපා. අනික ගොඩක් ගැනු බදිනකං විතරයි body ඔක්කොම maintain කරන්නේ එහෙම nethi ekak හොයාගන්න balapalla.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර

    ලමයි හම්බුනාම පිරිමිය අයත් එහෙමයිනෙ බං
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855

    kohomath leda waattu thamayi ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    හිත තාම හැදිල නෑ කසාදෙක වගකීමක් ගන්න. මට ඕන නිදහසේ ඉන්න. මම දන්නව අනිව අම්ම තාත්ත නැති දාට මම එකෙන්ම තනි වෙනව කියල. හැබයි ඒ තනි වෙන කාලෙට මට නඩත්තු වෙන්න පුලුවන් වාතාවරනෙ මම හදල තියාගන්නව.
    බදිනවනම් බදින්න ඕන මේ හිතන පතන විදියෙ ඉදල, හැසිරීම, යාලුවො, සමාජෙ ඔක්කොම වෙනස් කරගන්න බලාගෙන. ඒ කියන්නෙ කසාද ජීවිතේටම ඇලෙන්න ඕන. අන්න එහෙම පුලුවන් උන දාක මම බදිනව එකෙන්ම. තාම නම් එහෙම නෑ.
    මොකද කෙල්ලෙකුගෙ හිතේ සෑහෙන බලාපොරොත්තු තියෙනව. ඒව ගොඩ ගහගෙන ඒ කෙල්ල මත්තෙම අපි ඉදියි කියන බලාපොරොත්තුවෙන්, එයා වෙනුවෙන්ම කාලෙ වෙන් කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි එන්නෙ. එහෙම එන කෙල්ලට ලොකු අසාදාරනයක් බං අපි කරන්නෙ බැන්දට පස්සෙත් යාලුවො , සමාජෙ, බීම, පාර්ටි, ට්‍රිප් පස්සෙම දිව්වොත්.

    අන්න ඒ නිසා කවදාවත් බදින්න එපා ඒ ටික වෙනස් කර ගන්න බැරිනම්.​

    කොටින්ම කිව්වොත් කසාදෙ කියන්නෙ උබෙ හුරතල් සමණල් නිදහස් ජීවිතේ එහෙම් පිටින්ම වෙනස් කරගන්න වෙන වගකීම් ගොඩකට යට වෙන ජිවිතයක්.
    කසාද ජීවිතේ ෆන් එක වෙනයි, දැන් ඉන්න තනිකඩ ජීවිතේ ෆන් එක වෙනයි
    ඒ දෙක පටල ගත්තොත් කසාද ජීවිතේ එපා වෙනව.
    බැදපන් තනිකඩ කාලෙ අයින් කරල කසාද ජීවිතේ ෆන් එක ගන්න ඕන දාට.
    ආයෙ කවදාවත් තනිකඩ ජීවිතේ ගත්ත සැප හොයන්න එපා කසාද ජීවිතයක් ඇතුලෙ.මොකද ඒක සදහටම ඉවරයි
    .

    අනික බැදල කවදාවත් අම්මගෙ තාත්තගෙ ගෙදර ඉන්න එපා. කුලියට හරි ලගපාතින් ගෙයක් අරගෙන පලයන් බොක්ක. ඒක අනිව වැදගත්.
    මම නම් බදින්නෙ ඔන්න ඔය ටික අනිව කරන්න බලාගෙන තමා.
    තාම නම් සූදානම් නෑ බදින්න
    මොකද තව තීනව මට තනිකඩ ජීවිතේ විදින්න
    .

    අනේ මංදා මේ අවුරුද්දෙ අන්තිමට අවුරුදු 31 කුත් වෙනවා. යාලුවෙලා අවුරුදු 8 ක් වෙච්චි. ගෙවල් වලින් දැන් නම් චුරු චුරු ගානවා. මට මාර හිසරදයක් බදින එක නම්. ඒත් එන අවුරුද්දෙ නම් කෙලවෙලා යන සීන් එකක් තියෙන්නෙ :frown::frown::(
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    දකුනු පලාත තුල ඇති කාමර පහසුකම් සපයන ආරක්ෂාකාරී,සුවපහසු ,රජයේ ලියාපදිංචි හෝටල් සහ ගෙස්ට් හවුස් පිලිබදව විශ්වාසනීය සහ වගකීමක් සහිතව විස්තර ලබා ගන්න.​

    ඉතිං යලුවනේ මම අලුතෙන් වැඩක් පටංගත්ත.:) මේක නිකම්ම පටංගත්ත එකක් නෙවෙයි ලියාපදිංචි කරලම පටන් ගත්ත වැඩක්.:cool:

    මේක පටංගන්න හේතු වුනේ අපේ කොල්ලො කෙල්ලො මුහුණ දෙන ප්‍රධානම ගටලුවක් නිසා. මොකද අපේ කොල්ලො කෙල්ලො(අවුරුදු 18 ට වැඩි) ගෙස්ට් හවුස් එකකට යන්නෙ තමන්ගෙ පෙම්වතිය හරි පෙම්වතා හරි එක්ක නිදහසේ පැය කීපයක් හෝ දවසක් හෝ දින කීපයක් ගත කරන්නනෙ.:heartbeat:හැබැයි ඉතිං එහෙම යන්නෙ කලිං සැලසුම් කරලනම් නෙවෙයි කියල ඔයාල හොදටම දන්නවනෙ නේද? ඉතිං යන්න හිතාගෙන ටවුන් එකට ඇවිත් 3 වීල් එකකට නැගල තමයි අහන්නෙ කොහෙද හොද රූම් තියෙන්නෙ කියල. එතකොට ඉතිං 3 වීල අයිය රටේ නැති වචන දාල තමන්ට හොදට ගෙවන හොටෙල් එකක් ගැන වර්ණනා කරල කියල එතෙන්ට එක්ක යනව. එක්ක ගිහින් රූම් එකත් බූක් කරල දෙනව. හැබැයි ඉතිං 3 වීල් අයිය කියපු සුරංගනා ලෝකයක් නම් එතන නැ කියල තේරෙන්නෙ රූම් එක ඇතුලට ගියාට පස්සෙ තමයි.:dull:
    අනිත් අය කරන්නෙ යලුවෙකුගෙන් දැනගත්ත විස්තරයකට 3 වීල් එකකින් හරි තමන්ගෙ වාහනයකින් හරි යන එක. හබැයි කවුරුවත් ගෙස්ට් හවුස් එකට හරි රූම් එක ඇතුලට යනකම්ම හරි දන්නෙවත් නැ එක මොන වගේද කියලවත්.:confused:

    පොඩ්ඩක් හිතන්න...තම්න් ආදරය කරන ජීවන සහකරු හෝ සහකාරියත් එක්ක ගත කරන ඒ පැය කීපය හෝ දවස අපහසුවෙන්, නිස්කලංකයකින් තොරව හිතේ පොඩි හරි ගැස්මකින් ගත කරන එකේ තේරුමක් තියෙනවද කියල. මොකද ඒ වගේ අවස්ථාවක් උදාකර ගන්නෙත් බොහොම අමාරුවෙන් කියල දන්නවනෙ. එහෙම එකේ තමන්ගෙ පෙම්වතිය හරි පෙම්වතා හරි ඒ තැනට අකමැතිනම්, ගොඩක් අමාරුවෙන් උදා කරගත්ත ඒ ලස්සන දවසෙ ලස්සන මතකයක් තියාගන්න බැරිවෙවි. (මතක තියා ගන්න අාදරය කරන්න රෑමි වලටම යන්න ඔින නෑ)

    මොකද නිස්කලංකෙ ඉන්න හිතාගෙන ගියපු තැන නීතිවිරෝධී කටයුත්තක් සිද්දවෙනවද කියලවත් යන අය දන්නෙ නති නිසා. පොලීසියෙන් අවිල්ල කට්ටියව අත් අඩංගුවට ගත්තොත් මොකද කරන්නෙ?:shocked: ඔක්කොම ඉවරයි නේද? නැතනමි දවස් හතරකට පහකට විතර පස්සෙ කාමරේ ඇතුලෙ වුන දේවල් සේරම ඉන්ටර්නෙටි එකේ තියේවි.ඒ වගේ දේවල් ඕන තරම් වෙලා තියෙනව.

    ඉතින් අපි දෙනව ඒකට හොද විසදුමක්.

    වැදගත්ම ෙද්වල් ටික තිෙයන්ෙන ෙමතන ඉදල

    අපි,

    මතර(දැනට)තියෙන කාමර පහසුකම් ලබාදෙන විශ්වාසනීය,ආරක්ෂිත, සුවපහසු ආයතන පිලිබදව සම්පූර්ණ විස්තරයක්,ඒ කියන්නෙ,
    ආයතනයේ ඡායාරූප(කාමරවල සහ බාහිර පෙනුම), ගමන්මාර්ගය,පිහිටීම,ලියාපදිංචිය, ප්‍රවාහන පහසුකම්, ආහාරපාන, මිලගණන් සහ කාමරයක් වෙන්කරගන්නා ආකාරයේ සිට ආයතනය පිලිබදව සියලුම විස්තර වගකීමක් සහිතව ලබාදෙනව.

    අපි විස්තර ලබාදෙන හැම ආයතනයක් සමගම අපි නීත්ත්‍යානුකූල ගිවිසුමකට එලබිලා තමයි ආයතනය පිලිබදව අපගේ ආයතනයෙන් විස්තර ලබාදෙන්නෙ. ගිවිසුම්ට එකගනොවන ඕනෑම දේකට විරුද්ධව උසාවිගොස් එම ආයතනයට විරුද්ධව නඩුපැවරීමේ බලය අප ආයතනය සතුව තියෙනව.ඒ වගේම ගිවිසුම් කාලය පුරාවටම අප විසින් සෑම ආයතනයක් පිලිබදව නිරන්තර සෝදිසියකින් පසුවනවා.:yes:

    මෙම සේවාවේ නිරන්තරයෙන් අලුත් වන තොරතුරු ලබාගනීමට අපගේ ෆේස්බූක් පිටුවට ලයික් කරන්න. :)
    සේවාව පිලිබදව අදහස්, යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරිමට අපගේ ෆේස්බූක් කණාඩායම සමග එකතුවන්න.

    මෙචිචර විස්තර කරාට අපේ ආයතනයේ නම මොකක්ද කියලවත් තවම කියන්න බැරි උනානෙ,

    අපි
    Southern Hotel Rooms​

    Powered By,​
    Nisala Social Advertising

    වෙබ් අඩවිය (hotelforyou.lk)සහ සේවාව නිළ වශයෙන් අැරෙබන දිනය ඉක්මනටම FB ඒෙකන් ෙදන්න බලාෙපාෙරාත්තු ෙවනවා.

    ආරක්ෂාකාරී, විශ්වාසනීය සේවාවක් ලබා ගැනීමට දැන්ම එකතුවන්න අප සමග.

    [̲̅L̲̅][̲̅I̲̅][̲̅K̲̅][̲̅E̲̅] [̲̅T̲̅][̲̅H̲̅][̲̅I̲̅][̲̅S̲̅] [̲̅P̲̅][̲̅A̲̅][̲̅G̲̅][̲̅E̲̅]
    [̲̅C][̲̅O][̲̅M][̲̅M][̲̅E][̲̅N][̲̅T]
    [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e]

    "Southern Hotel Rooms" Group එකට මෙතනින් යන්න

    ඉතිං මේ වැඩේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා පහලින් දාල යන්න අමතක කරන්න එපා

    ·٠•● █░║► Southern Hotel Rooms ◄║░█ ●•٠·​

    දැනට අවුරුදු කිහිපකට කලින් කොල්ලො කෙල්ලොන්ට රූම් යන්න බොක්කෙන්ම උදව් කරපු මූට ඇයි අද විවාහය එපා වෙලාම තියෙන්නේ?
    දෛවය හරිම අසාදාරනයි නේද බොක්කලා...
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    දැනට අවුරුදු කිහිපකට කලින් කොල්ලො කෙල්ලොන්ට රූම් යන්න බොක්කෙන්ම උදව් කරපු මූට ඇයි අද විවාහය එපා වෙලාම තියෙන්නේ?
    දෛවය හරිම අසාදාරනයි නේද බොක්කලා...

    bussiness kadanna epa pocca,saapa wena wada owa
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Badinawa nan අඩම ගානේ අවුරුදු 5-10 වගේ gap ekak thiyena එකියක් බැදපං. නැත්නම් වයසට යනකොට එපා වෙනවා බං. 45 පැන්න ගමං ගෑනු ලෙඩ වාට්ටු වෙනවා මෙලො රහක් නැති වෙනවා . අනික බදින්න කලින් උබේ fantacy ගෑනිගෙ fantacy ගැලපෙන වද කියලා කතා කරලා බලපං. එහෙම නැතිව බැදලා ඇදේදි pornstar ලා බලාපොරොත්තු වෙන්න එපා. අනික ගොඩක් ගැනු බදිනකං විතරයි body ඔක්කොම maintain කරන්නේ එහෙම nethi ekak හොයාගන්න balapalla.

    :P:D

    mama tikak mature scene eke inne e hinda me point ekedi nam mata epa wena ekak naha kiyala hithenawa

    lankawe ganu ekka ehema wennama wenwa

    bandala uparima awurudu 5 yi shape ekata lassanta inne

    housewife kenek nam aniwa out of shape yanwa

    man ehema ayata akamathi nathi hinda mata awulak wena ekak naha kiyala hithenawa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    මගෙ හිතේ ඉන්න එක්කෙනා මටවඩා චුට්ටක් වැඩිමල්නෙ
    අනික එයා සිංහල බෞද්ධ නෙවේ
    ඔවා ප්‍රශ්න වෙයිද බං?

    උඔලා දන්න එහෙම බැඳපු අය අද හොදට ඉන්නවද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අවංකව කිවිවොත් මම නම් කැමති නැහැ මැරි කරන්න..මම ආසයි සිංගල් ලයිෆ් එකට.එත් අම්මා කියන්නෙ වගකිම් ගන්න අකමැති නිසා ලු එහෙම කියන්නෙ......:sorry::sorry:
    මැරි කරන්න අකමැති කියන්නෙ bf ට අකමැති කියන එක නෙවෙයි හොදෙ..මංදා මට තෙරෙන්නෙ නැ..මම කැමති මට ඔනි කාලෙට මැරි කරන්න.එහෙම නැතුව ලමයි හදන්න හො අම්මලට ඔනි කමට හො ලොකෙට බයෙ නැතුව..

    :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙ හිතේ ඉන්න එක්කෙනා මටවඩා චුට්ටක් වැඩිමල්නෙ
    අනික එයා සිංහල බෞද්ධ නෙවේ
    ඔවා ප්‍රශ්න වෙයිද බං?

    උඔලා දන්න එහෙම බැඳපු අය අද හොදට ඉන්නවද?

    ඔව්...:)
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    මගෙ හිතේ ඉන්න එක්කෙනා මටවඩා චුට්ටක් වැඩිමල්නෙ
    අනික එයා සිංහල බෞද්ධ නෙවේ
    ඔවා ප්‍රශ්න වෙයිද බං?

    උඔලා දන්න එහෙම බැඳපු අය අද හොදට ඉන්නවද?

    ඔව්...:)

    දෙන්නාගෙ දෙමව්පියොන්ගෙ ආගම් සමාන නම් ඒ පැත්තෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නේද? දරුවො ලැබුනම ප්‍රශ්න එන්නෙ නැද්ද? දරුවන්ගේ ආගම ගැන. දෙන්නා ඩිවෝස් වුනොත් එතන දරුවො අයිතිවෙන්නෙ කාටද දරුවොත් ඒ ආගමේ නේද? ගෑනිව එපාවුනොත් ගෑනිගෙ ජාතියම එපාවෙලා ජාතිවාදියෙක් වෙන්නැද්ද?

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙන්නාගෙ දෙමව්පියොන්ගෙ ආගම් සමාන නම් ඒ පැත්තෙන් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නේද? දරුවො ලැබුනම ප්‍රශ්න එන්නෙ නැද්ද? දරුවන්ගේ ආගම ගැන. දෙන්නා ඩිවෝස් වුනොත් එතන දරුවො අයිතිවෙන්නෙ කාටද දරුවොත් ඒ ආගමේ නේද? ගෑනිව එපාවුනොත් ගෑනිගෙ ජාතියම එපාවෙලා ජාතිවාදියෙක් වෙන්නැද්ද?

    නැහැ නෙ..පෞද්ගලිකව මම පිලිගන්න දෙයක් තමා ආගම් දෙකක අය හොදින් ඉන්නවා කියන එක..හැබැයි සමහරු ඉන්නවා බල කරලා තමන්ගෙ ආගමට ගන්න අය..මම මේ මුස්ලිම් අය ගැන නෙවෙයි හොදෙ කතා කරන්නෙ..මගෙ අම්මගෙ නංගි බැදලා ඉන්නෙ ක්‍රිස්තියන් කෙනෙක් ව..එත් එයාලගෙ ලමයා අදහන්නෙ බුද්දාගම..කොටින්ම මල්ලි පුංචි වෙජිටෙරියන් ලා..එත් මාමා ගෙන් අවුලක් නැ..
    එතකොට මගෙ bf ගෙ අම්මා කැතලික්.තාත්තා බෞද..එයා අදහන්නෙ බුද්දාගම..තව ඉතින් ඔහොම අදුනන අය ඉන්නවා
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    බැන්දට පස්සෙනේ බන් ඕව තේරෙන්නේ
    අපිට ඕව කියන්න කෙනෙක් ඉදියේ නැනේ :baffled::baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි ඇත්තම කතා කලොත් එළකිරියෙ ගොඩක් ඉන්නෙ අවුරුදු තිහ පැනලත් එකම කෙල්ලෙක්වත් හිටපු නැති උන්. ඉතින් උබලට තනිකඩ කාලෙ නිදහස තිබුනයි කියලා උබලා ඇත්තටම කරගෙන ඇති දෙයක් නෑනේ.

    විසිගනන්වල කෙල්ලෙක් සෙට් වුනේ නැහැයි කියන්නෙ තිහ තිස්පහ පැනලා වයස පාට ගැහුවාම උබලට ඇන්ටි කෙනෙක්වත් සෙට් වෙන්නෙ නැහැයි කියන එක.

    ඉතින් දැන්වත් බොරු ලොකුකං අත ඇරලා කොහොමහරි හොද කෙල්ලෙක් හොයාගෙන පෙලවහක් කරගනිල්ලා.
     
    • Love
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,853
    113
    අපි ඇත්තම කතා කලොත් එළකිරියෙ ගොඩක් ඉන්නෙ අවුරුදු තිහ පැනලත් එකම කෙල්ලෙක්වත් හිටපු නැති උන්. ඉතින් උබලට තනිකඩ කාලෙ නිදහස තිබුනයි කියලා උබලා ඇත්තටම කරගෙන ඇති දෙයක් නෑනේ.

    විසිගනන්වල කෙල්ලෙක් සෙට් වුනේ නැහැයි කියන්නෙ තිහ තිස්පහ පැනලා වයස පාට ගැහුවාම උබලට ඇන්ටි කෙනෙක්වත් සෙට් වෙන්නෙ නැහැයි කියන එක.

    ඉතින් දැන්වත් බොරු ලොකුකං අත ඇරලා කොහොමහරි හොද කෙල්ලෙක් හොයාගෙන පෙලවහක් කරගනිල්ලා.

    ohomawath kiyala hitha hadagamu:lol:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    නැහැ නෙ..පෞද්ගලිකව මම පිලිගන්න දෙයක් තමා ආගම් දෙකක අය හොදින් ඉන්නවා කියන එක..හැබැයි සමහරු ඉන්නවා බල කරලා තමන්ගෙ ආගමට ගන්න අය..මම මේ මුස්ලිම් අය ගැන නෙවෙයි හොදෙ කතා කරන්නෙ..මගෙ අම්මගෙ නංගි බැදලා ඉන්නෙ ක්‍රිස්තියන් කෙනෙක් ව..එත් එයාලගෙ ලමයා අදහන්නෙ බුද්දාගම..කොටින්ම මල්ලි පුංචි වෙජිටෙරියන් ලා..එත් මාමා ගෙන් අවුලක් නැ..
    එතකොට මගෙ bf ගෙ අම්මා කැතලික්.තාත්තා බෞද..එයා අදහන්නෙ බුද්දාගම..තව ඉතින් ඔහොම අදුනන අය ඉන්නවා

    still BF ? you told you were getting married 3 years ago. by the way same BF ?