“රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං”
නිවන උදෙසා අවශ්ය වන්නේ සිත දියුණු කරගැනීම නොව සිත පිරිසිදු කරගැනීමයි. සිත පිරිසිදු කරගත හැක්කේ රාග ද්වේශ මෝහ යන අකුසල මූලයන් තුන මුලින් උපුටා දැමීමෙන්ම පමනයි.
බුද්ධ තත්වයට පත්වන්නේ එවිටයි (ලොව්තුරා බුද්ධ,පච්ඡේක බුද්ධ, අරහත් බුද්ධ...