"ඒ උතුම් සෝතාපන්න සමන රජ, මරනින් මත්ත අරිය දේව මඩුල්ලට අයිති , සමන් දෙවිදුන් වීය..
අද සියලු සත්වයන්ගෙ හිතසුව පිනිසම,එදා බුදු සමිදුන් හට දුන්නු පොරොන්දු වචන මාලාව ඉටුකිරීමට සිරි සද්ධර්මය නැසී විකුර්ති වී යන වකවානුවේදී මිනිස් වෙස් ගෙන මහපොලවට වඩින්නටවීය.. ඒ සත්ය වූ සිරි සද්ධර්මය නැවත පනපොවා සියලු...