යාලුවනේ.. අඹේවෙල ෆාම් එක බලන්න යන්න book කරන්න ඕනෙද ..
එකේ contact details දන්නවද බුක් කරන්න ...

book karan on na bun. ticket ekak aran entrance eken yanna tyenne. ehema book karanna on na![]()
book karanna one ne.hebei godak welawata wahanawa.eka hinda yanna iseela call karala yana eka hodai

harak balanna abewela yana one neha ban
parlimentuwata pala sallith ithuryi
hoda patti harak inne Parliment eke

balannam nam deyak na ban.Special pass ekak nathuwa athulata nam yanna ba.Ticket aran wate gihin enna puluwan.
හෆ්ෆා එහෙමද... අවුලක් නෑ ... ට්‍රයි කරේ චීස් ප්‍රොසෙස් කරන එක මිලක් ප්‍රොසෙස් කරන එක එහෙම බලන්න

ආරංචි හැටියට නම් දැන් බලන්න දෙන්නේ නෑ.. පොඩ්ඩක් හොයලා බලපන්
බුක් කරන්න ඕනේ නෑ බන්යාලුවනේ.. අඹේවෙල ෆාම් එක බලන්න යන්න book කරන්න ඕනෙද ..
එකේ contact details දන්නවද බුක් කරන්න ...
book karanna one ne.hebei godak welawata wahanawa.eka hinda yanna iseela call karala yana eka hodai

සිරාවට ? යාළුවෙක් කිව්වා බුක් කරන්න ඕනේ කියල එකයි බැලුවේ... එළකිරි මචන් තැන්ක්ස් ..
හෙට යන්න ඉන්නේ... ගිහින් ඇවිත් දාන්නම් pics![]()
ehema reserve karanna ona New Zeland farm eka... habai ekat hamootama barida koheda.. Ambewela farm ekata onama welaavaka onama kenekta tickets aran yanna puluwan...
wahanne ambewela kiri factory eka.. eka dan kohomat balanna denne naha...