රිමෝට් එකෙන් බල්බ් ON, OFF කරමු
පහත පරිපථයේ සකස් කර තිබෙන්නේ වීවි රිමෝට් එකෙන් එල්ඊඞී බල්බ් එකක් පත්තුකළ හා නිවිය හැකි ආකාරයටයි. මෙය වැඩිදියුනු කරමින් සාමාන්‍ය බල්බ් හෝ වෙනත් විදුලි උපකරණ රිමෝට් එකෙන් ඔන් ඕෆ් කරන්න පුලූවන්.
පරිපථ සටහන හා උපකරණ සවි විය යුතු ආකාරය.
උපකරණ ලැයිස්තුව
IC1 = ඉන්ෆාරඞ් සෙන්සර් 1 යි. (රිමෝට් කන්ට්‍රෝල් සෙන්සර්)
R1, R3 = 1 කිලෝ ඕම්ස් රෙසිස්ටර් 2 යි.
R2 = 47 ඕම්ස් රෙසිස්ටර් 1 යි.
D1 = IN4001 ඩයෝඞ් එකයි.
D2 = එල්ඊඞී බල්බ් එකයි
Q1 = BC558 හෝ BC557 යන වර්ගයේ PNP ට්‍රාන්ස්සිස්ටර් එකයි.
B1 = වොට් පහක බැටරියක් හෝ ෆෝන් චාජරයක් යොදාගත හැක.
ඉදිරියේදී මෙය වැඩි දියුනු කර වෙනත් විදුලි උපකරණ රිමෝට් එකෙන් ඔන් ඕෆ් කරන්න පුලූවන් පරිපතයක් ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා.
ඒ නිසා හොදයිනම් රෙප් එකක් දිලම යන්නකෝ..............
- රිමෝට් එකෙන් බල්බ් ON, OFF කරමු