1. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    කලින් කිව්වා වගේ, සම්මුතිය තුලින් කෙනෙක්ට පරමාර්ථය පෙන්නන්න පුලුවන්නම්, කුසලය සම්පාදනය වෙනවනම්, අකුසලය දුරු වෙනවනම් ඒක සම්මුති සත්‍යය කියලා මට කියන්න පුලුවන්. පරමාර්ථය කෙනෙක්ට පෙන්නන්න වෙන්නේ සම්මුතිය ඇසුරෙන්මයි. සම්මුති සත්‍යයේ අවුලක් නැ. සක්කාය දිට්ටියෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පරමාර්ථ සත්‍යක්...
  2. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    රහත් වෙනකන් එහෙම තමයි 🥀
  3. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    පරමාර්ථ pov එකෙන් හම්බෙන්නෙම සත්‍යනේ. 'සම්මුති සත්‍ය' වැරදියි, 'මේක' හරියි කියලා නෙමෙයි, *පරමාර්ථය* *පරමාර්ථය* විදිහට දකිනවා.
  4. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    පරමාර්ථ pov එකෙන් ගත්තොත් සම්මුති සත්‍යය ඔක්කොම වැරදියි. ex: 🌲=> මිත්‍යා දිට්ටි, මිත්‍යා සංකප්ප.. 🌲=> සම්මා දිට්ටි, සම්මා සංකප්ප..
  5. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    සත්යක් කියලා අදහස් කරන්නේ සම්මුතිය තුලද? imho, සම්මුතිය තුල දෙයක් කතා කරනවනම්, ඒක ඔස්සේ කෙනෙක්ට ගිහින් පරමාර්ථය දකින්න පුලුවන්නම්, අකුසලය දුරු වෙනවනම්, කුසලය සම්පාදනය වෙනවනම් ඒක සම්මුතිය තුල සත්යක් කියලා ගන්න පුලුවන්.
  6. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    තමන්ට සාපේක්ෂව තමන්ට එහෙම වෙනවා කියන්නේ කොහොමද? I mean, එහෙම කියන්න හේතු මොනවද?
  7. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍යය වෙන්න බැහැනේ, නේද?
  8. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    සංකල්ප ඇත්තද කියලා අහපු එකට දීපු උත්තරයක් ig 1) මන් කිව්වේ x කියන සංකල්පය ඇත්තද/ බොරුද කියලා දෙපැත්තට බෙදිලා කතා කරන්න පුලුවන් වෙන්නේ ඇත්ත කියලා දරන් ඉන්න තව සංකල්පයකට/ සංකල්ප වලට සාපේක්ෂව. 2) පොදුවේ සිද්ධිය කියන්නේ, දැන් මේ වචන ටික පේනවා කියන සිද්ධිය.
  9. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    "මේ මොකක්ද කියලා තියෙන්නේ?" කියලා " " ඇතුලේ දාපු එක පැහැදිලි කරන්න කියලා නෙමෙයිද කිව්වේ? :confused: පුලුවන්නම් ආයේ සම්පූර්ණ ප්‍රශ්නෙම අහනවද?
  10. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    intermittent fasting කරන්න. නැත්තම් පුටුවක හරි ඉදන් භාවනා කරන්න, හැබැයි කොන්ද කෙලින් තියන්.
  11. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    අවිද්‍යාව කියලා දෙයක් තියෙනවා, ඒක නැති කරලා විද්‍යාව ලබනවා නෙමෙයි කියලා මන් අදහස් කරේ. වෙන්නේ මොකක්ද කියලා (පටිච්ච සමුප්පාදය) නුවණින් නොදකින කමමයි අවිද්‍යාව. වෙන්නේ මොකක්ද කියලා නුවණින් දකින එක විද්‍යාව.
  12. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    පැහැදිලි මදි. ආයේ අහන්න පුලුවන්ද ප්‍රශ්නේ.
  13. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    සන්කල්ප වල මුකුත් දකින්නැහැ. සංකල්ප ආයේ සසරමනේ. ත්‍රිලක්ෂණය දකින්නේ පංචස්කන්ධයේ. දුක, සමුදය, නිරෝධය ඒක ක්ෂණයේ, ඒක චිත්තයේ අවබෝධ වෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ ඇයි ඔබතුමා හිතන විදිහට
  14. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    නැ. වෙන දේ නුවනින් දකිවා විද්‍යාව එක්ක. (වෙන දේ කියන්නේ ආයේ නිත්ය දෙයක් නෙමෙයි.)
  15. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    අවිද්‍යාව කියන්නේ නොදන්නකමනේ. ඇත්තට තියෙන දෙයක් කියලා ගන්න බැහැනේ?
  16. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    "මම" ගැන අදහසක් ගන්න/ වටිනාකමක් එන්න බැහැ නිමිත්තක් නැතුව. නිම්ත්තම නිත්‍යව හමබෙන්නැති නැන මම? දෙපැත්තක් තියෙනවා. කළ්‍යාණ මිත්‍ර ඇසුර මත ශාසනය 100/100 රදා පවතින්න ඕනේ නැහැ එහෙනම් ත්‍රිපිටකය තිබ්බහම ඇති වෙන්න ඕනෙනේ. ------ Post added on 1775151317
  17. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    චතුරාර්ය සත්‍ය කිව්වත් පටිච්ච සමුප්පාදය කිව්වත් පෙන්නුවේ නිවන. කලින් ලෝකේ දිහා එක විව් එකකින් බලපු කෙනෙන්ට අලුත් විව් එකක් පෙන්නනවා. ඒක trigger point එකක් වෙන්න පුලුවන් කලින් එක ප්‍රශ්න කරන්න.
  18. Blair Solari

    සියල්ල ඉපදෙන්නේ ඔබ ඉපදුනාට පස්සේ!

    කෙලෙස් වලින් තොර මොහොතක් හම්බෙන්නැහැ. අවිද්‍යාවෙ තමයි ඉන්නේ රහත් වෙනකන්. බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරන්න ඇත්තේ? ------ Post added on 1775150405

    No contents