1. Gamer1

    ගෝටාගෝගම අද දහවල් දෙකට නිල වශයෙන් වසා දමයි!

    උඹලා හිනාවෙන්නේ උඹලගේ, උඹලගේ දරුවන්ගේ අනාගතේට බං. ඔහොම කාලකන්නි වෙලා කොහොමද බං..??
  2. Gamer1

    #aragalayagoinghome

    ගෝටා ගැන උඹලා හිතන් හිටියෙත් ඔහොමමනේ නේද?? අපි ඕනි නෑ බං, රනිලා කොහොමත් මිනිස්සු චන්දෙන්ම එළවලනේ තිබුණේ... හිකිස් යන්තං list එකෙන් නෙමෙයිද උඹලගේ සීයා රින්ගගත්තේ???
  3. Gamer1

    #aragalayagoinghome

    මචං මාස 3ක් තිස්සේ අහිංසක කොල්ලො ජීවිතත් පූජා කරලා, කඳුළු ගෑස් කාලා, ගුටිකාලා ඉස්සරහට අරන් ආපු අරගලය කොහේවත් නැති කාලකන්නි දේශපාලුවන් හොඳ නවතයි කියලා හිතනවද? මහජන මතය නැතිව යන්තං ලිස්ට් එකෙන් ආපු එකෙක්ට මේ රට කන්න දීලා නිකන් ඉදී කියලා හිතනවාද??? උඹලා වගේ කාලකන්නි තාම ඉන්නවනේ බං.
  4. Gamer1

    එරෝසාන්

    අර ඉන්ද්‍රජිත් වගේ මුන්වත් එලවන්න ඕනි බං කිරියෙන්...
  5. Gamer1

    #aragalayagoinghome

    අරගලකරුවෝ කරගෙන යන වැඩේ හරියට ඉවර කළාම උඹට මටත්, අහිංසක දුප්පත් මිනිස්සුන්ටත් බුරියානි හීනයක් වෙන එකක් නෑ නේද මචං?
  6. Gamer1

    #aragalayagoinghome

    මොකක්ද ප්‍රශ්නේ මචං?
  7. Gamer1

    සනත් නිශාන්ත

    මටනං පෙන්නන්න ම බැරි කාලකන්නියෙක්. ඕකෙ ඉන්න 225ම ඒ වගේ තමයි අඩු වැඩි වශයෙන්.
  8. Gamer1

    Fuel Quota

    Eligible Weekly Quota: 0.000 L Balance Weekly Quota: 3.500 L මොකක්ද බන්ස් මේ හරුපේ?? මගේ අන්තිම අංකේ 3. අද eligible වෙන්න ඕනි
  9. Gamer1

    Fuel Quota

    මගේ නම් site එක ලෝඩ් වෙන්නෙත් නෑ බං
  10. Gamer1

    BHPhotoVideo සයිට් එකෙන් මේ දවස් වල අයිටම් ගෙන්නන එක අවුලක් නැද්ද ?

    සයිට් එක ගැනනම් බයක් වෙන්න දෙයක් නෑ බං. 500% ක් sure. හැබැයි DHL, FEDEX වගේ එකකින් ආවොත් අවුලක් නැතිවෙයි. ටැක්ස් කොහොම වෙයිද දන්නේ නෑ.
  11. Gamer1

    මචන් සමහර website ෆොන්ට් අපබ්‍රංශ වෙලා එන්නේ ඇයි?

    Windows වල මොකක් හරි කේස් එකක් කියලයි මටත් තේරුනේ මචං. ඒත් os එකෙත් language එහෙම මාරු කර කර බැලුවා. හරි ගියේ නෑ.
  12. Gamer1

    ⛔රනිල් තමන්ව අාරක්ෂා කරන අාරක්ෂක නිළදාරීන් ළගටම ගොස් තුති පුදයි..

    අනේ බං මම හිතුවේ කිරියේ ඉන්නේ ටිකක් හරි මොලේ තියෙන සෙට් එකක් කියලා. උඹලා අමු ගොබ්බයොනේ බං. එදා ආරගලේ දවසෙ දවල් වෙද්දී army එක withdraw කළේ නැත්නම් පැයක් දෙකක් යද්දී platoon පිටින් army කොල්ලො අපේ පැත්තට එනවා. රනිලා තුවාල වෙලා හොස්පිටල් ගෙනිච්ච army කොල්ලො බලන්න ගියා, අද පයින්ම ඇවිත් ස්තූති...
  13. Gamer1

    $8400 පේනියර් එකේ තියෙනවා...

    ඕක කොහොමද බන් වෙන්නේ?? සම්පත් බෑන්ක් එකෙත් වෙනවද?? සම්පත් එකෙන් නවත්තල කිව්වනේ
  14. Gamer1

    මචන් සමහර website ෆොන්ට් අපබ්‍රංශ වෙලා එන්නේ ඇයි?

    phone එකේ හැරියට ආව බන්. වෙන scene එකක් මොකක් හරි මචන්. හරි උත්තරයක් ලැබුනෙම නෑ.
  15. Gamer1

    මචන් සමහර website ෆොන්ට් අපබ්‍රංශ වෙලා එන්නේ ඇයි?

    මචන්ලා සමහර website chrome එකේ, edge එකේ එන්නේ මේ image එකේ වගේ අපබ්‍රංශ වෙලානේ. හදාගන්න කිසිම විදිහක් නෑ. උදව් කරපල්ලකෝ. https://www.myetherwallet.com/ මේ තියෙන්නේ වෙබ්සයිට් එක මචන්. තව සමහර ඒවගේ ආව ඔහොමම. phone එකෙන් බැලුවම හරියට ආව. custom ෆොන්ට්ස් මොකුත් දාල නෑ මම. ------ Post added on...
  16. Gamer1

    $8400 පේනියර් එකේ තියෙනවා...

    ගෙවනවා මචන් ඔව් මචන් ------ Post added on 1658295454
  17. Gamer1

    $8400 පේනියර් එකේ තියෙනවා...

    උඹේ bank එකට හෙටම කතා කරපං. භාණ්ඩාගාර බිල්පත් වල invest කරන එකේ විස්තර අහපන්. ඔක්කොම කියලා දෙයි. පොඩි excel sheet එකක් හදාගන්න. එකේ කරන්න පුළුවන් හැම investment එකේම පොඩි map එකක් ගහගනින්. උඹටම තේරෙයි ඊට පස්සේ.
  18. Gamer1

    $8400 පේනියර් එකේ තියෙනවා...

    Treasury bills වල invest කරන්න පොඩ්ඩක් බලපන්
  19. Gamer1

    $8400 පේනියර් එකේ තියෙනවා...

    අලිබබා එකෙන් බඩු ලාභෙට ගත්තත් ගෙන්නන එක අමාරුයි බං. Shipping, clearence පට්ට ගණන්. අද 100ට ගන්න දේ ලබන මාසේ 300 වෙලා තියෙනවනම් payoneer එකේම තියාගත්තට අවුලක් නෑ බං. ඩොලර් rate එක වැඩි වෙන එකෙන්නේ එහෙම වෙන්නේ.

    No contents