1. Gamer1

    $8400 පේනියර් එකේ තියෙනවා...

    මචං මමත් ඉන්නේ උඹ වගේම තැනක. ඕක payoneer එකේම තියාගෙන ඉඳලා වැඩක් නෑ කියලත් හිතෙනවා. ඩොලර් rate එක කොහොම වෙයිද කියලා අදහසකුත් නෑ. ඉම්පෝට් බිස්නස් එකක් පටන් ගන්නත් අමාරුයි shipping, clearence පට්ට ගණන්. ඉඩම් එහෙමත් බොරු ගණන් මේ දවස් වල. Gold ලංකාවේ තියෙන්නේ පිම්බුණ rate එකක. ඩොලර් එකත් එක්ක...
  2. Gamer1

    මචන්ලා investment ප්‍රශ්නයක්. Help Me!

    මේ දවස් වල ඉම්පෝර්ට් කරන එක කේස් බන්... shipping, clearance පට්ට ගණන්... investing in Treasury bills කොහොමද මේ දවස් වල? ------ Post added on 1658207735
  3. Gamer1

    මචන්ලා investment ප්‍රශ්නයක්. Help Me!

    මචංලා උඹලගේ අදහස් දීපල්ලකො...
  4. Gamer1

    මචන්ලා investment ප්‍රශ්නයක්. Help Me!

    මේකයි මචන්, ඩොලර් 5000ක් වගේ තියෙනවා. ඕක LKR කරලා මෙහෙ ඉන්වෙස්ට් කරන එකද හොඳම නැත්නම් ඩොලර් ම තියෙන්න අරින එකද? තව අවුරුද්දකින් දෙකකින් ඩොලර් rate එක කියට වගේ යයිද? IMF එක ආවොත් ඩොලර් rate එක බහීද? මෙහෙ කරන්න පුළුවන් හොඳම investment එක මොකක්ද මේ දවස් වල Legal & Safe??
  5. Gamer1

    Headset

    Rubber නැතිව foam earbud දෙකක් බලපන් එහෙනම්...
  6. Gamer1

    Headset

    මේ brands ටික බලපන්. http://www.szcca.com/ https://kz-audio.com/ https://www.meeaudio.com/
  7. Gamer1

    කවුද බන් අරලියගහ මන්දිරෙ ඇතුලේ ගහගෙන තියෙන්නේ?

    කාලකන්නි ටිකක් මචං. ඕක ගොටා හිටපු තැන උනාට ලංකාවේ ජනාධිපතිගේ නිල නිවස. අපේ සල්ලි වලින් හදලා maintain වෙන්නෙත් අපේම සල්ලි වලින්. මේ කාලකන්නි විනාශ කරන ඒව හදන්න වෙන්නෙත් අපේම සල්ලි වලින්. කොහොමත් අරගලේට හවස 2න් 3න් පස්සේ කාලකන්නි ටිකක් ආව. බීල විකාර නැටුවා. හොරකම් ගොඩක් උනා. අපිනම් එක බිල්ඩින්...
  8. Gamer1

    අරගල සොරුනි ඓතිහාසික චිත්‍රය ලබාදෙනු.

    ඒ වෙලාවේ සාමාන්‍ය මිනිස්සුත් ඇතුලේ හිටිය. කොහොමත් අරගලේට හවස 2න් 3න් පස්සේ කාලකන්නි ටිකක් ආව. බීල විකාර නැටුවා. හොරකම් ගොඩක් උනා. අපිනම් එක බිල්ඩින් එකක් ඇතුලටවත් ගියේ නෑ. කඳුළු ගෑස් කාල, ගුටි කාගෙන, වැටිලා barricade කඩාගෙන ඇතුලට ගිය එකෙක්වත් හොරු නෙමෙයි. ඔක්කොම කරලා ඉවර උනාම ආව හරක් ටිකක්...
  9. Gamer1

    ඇඳිරි නීතිය නොසලකා හරින්න...පැතුම් කර්නර්

    මූත් ගෙදර බං ඉන්නේ... හිකිස්
  10. Gamer1

    හෙට සැලසුම ...පැතුම් කියයි

    ඕකා ලකුණු දාගන්න ඇවිත්, 7 වගේ වෙද්දී ගෙදරත් ගිහින්. 10ට විතර නිදාගන්නත් ගිහින්.. හිකිස්. මුන් ඔක්කොම කාලකන්නි. අපෙන් ගොඩයන්න බලාගෙන ඉන්න කාලකන්නි බල්ලෝ.
  11. Gamer1

    හෙට සැලසුම ...පැතුම් කියයි

    උඹ පාරට බැහැලා ද ඉන්නේ??? මමනම් චැතම් ස්ට්‍රීට්.
  12. Gamer1

    හෙට සැලසුම ...පැතුම් කියයි

    උඹලා වගේ වහල්ලුන්ට කියලා වැඩක් නෑ. තව දීපන්. හිකිස්. අරගලෙනුත් එලෙව්වා නේද උඹලව?
  13. Gamer1

    හෙට සැලසුම ...පැතුම් කියයි

    කවුද උඹට කිව්වේ මම රාජපස්සලට රැවටුනා කියල? මමනම් දන්න කාලේ ඉදන් පක්ෂ දේශපාලනේ අත ඇරලා මචන්. උඹලට පැතුම් ලොකුනම් තව පොඩ්ඩක් හොයල බලපන් පොර ගැන.
  14. Gamer1

    හෙට සැලසුම ...පැතුම් කියයි

    කෝ බන් අරගලේ කොල්ලෝ කෙල්ලෝ ටික press conference තිබ්බ එකකවත් මූ නැහැනේ. මළමිනියක් එම්බාම් කරලා වගේ මුගේ හැටි. කිසි ප්‍රියමනාප ගතියක් නෑ.
  15. Gamer1

    දවල්ට වැඩ කරන්න අමාරුයි

    මටත් ඔය කේස් එක තියෙනවා බන්... රෑට ගේමක්ම නැතිව වැඩ කරන්න පුළුවන්... දවල්ට පට්ට නිදමතයි... WFH එක තවම එක පාරට සෙට් නැහැ බන්... ඒක වෙන්න ඇති... ඔෆිස් එකට ගියාම කිසි කේස් එකක් නෑ... යකා වගේ වැඩ.... හෙහෙ....
  16. Gamer1

    Earphone ekak

    කොච්චර දවස් යනවද බන් එන්න?? මේ brands ටික අලි එකේ බලපන්... උඹේ price range එකට සෙට් වෙන එකක් ගනින්...
  17. Gamer1

    Earphone ekak

    අලි එකේ බඩු එනවද බන්? මේ brands ටික බලපන්. http://www.szcca.com/ https://kz-audio.com/ https://www.meeaudio.com/
  18. Gamer1

    Earphone ekak

    උඹට ඕනි අපෙන් suggestion එකක්නම්, උඹේ budget එක, purpose එක කියපන්.. හෙහෙ...
  19. Gamer1

    Earphone ekak

    හා. ගනිං
  20. Gamer1

    කොමර්ෂල් ඩොලර් withdrawal කීයද අද?

    අද Payoneer rate එක 341යි නේ බං

    No contents