බීම නවත්තන්න ක්‍රමයක්?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මේක තමා භාණ්ඩේ. එක එකාට රිඇක්ට් කරන විදිහ වෙනස් ඇති, මගේ යාළුවාගෙ මාමට නම් මේක නොදුන්න ගමන් බොන්න පුළුවන් වෙනව, කාලයක් මේක ලංකාවේ නැතිව උන් පුදුම දුකක් වින්දා

    අඩෝ ඩොකෙක්ට කියලා ලියාගන්න පුලුවන් වෙයිද
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ ඩොකෙක්ට කියලා ලියාගන්න පුලුවන් වෙයිද

    ඒක නම් ශුවර් නෑ බන්. දන්න කියන ෆාමසියකින් ලයින් කරපන්, ඕකේ රිස්ක් එකකුත් නැත්තෙ නෑ, ඌට සයිඩ් ඉෆෙක්ට්ස් ආවොත්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    ඒක නම් ශුවර් නෑ බන්. දන්න කියන ෆාමසියකින් ලයින් කරපන්, ඕකේ රිස්ක් එකකුත් නැත්තෙ නෑ, ඌට සයිඩ් ඉෆෙක්ට්ස් ආවොත්.

    ඩොකෙක්ට කියලම ලියාගෙන අරං දුන්නොත් තමයි බං හොද මම ලෝඩ් ෆකීර් වගේ ඕවා ඌට නිකං අරන් දෙන්න ගිහිං ඕකා මලොත් මේ අහක ඉන්න මමත් ගස්
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    merenna giyama thama okunta biwwe kiyala duka hithenna ganne. ape mama kenek ohoma idala, kiwwata ahuwema ne. anthimata merenna yaddi, pora patta duken hitiye. mona karannada.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ඩොකෙක්ට කියලම ලියාගෙන අරං දුන්නොත් තමයි බං හොද මම ලෝඩ් ෆකීර් වගේ ඕවා ඌට නිකං අරන් දෙන්න ගිහිං ඕකා මලොත් මේ අහක ඉන්න මමත් ගස්

    kohomath umba oka dunne natnam mama beela merenawa ban,onna ohe deepn 2n 1k wenna
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඩොකෙක්ට කියලම ලියාගෙන අරං දුන්නොත් තමයි බං හොද මම ලෝඩ් ෆකීර් වගේ ඕවා ඌට නිකං අරන් දෙන්න ගිහිං ඕකා මලොත් මේ අහක ඉන්න මමත් ගස්

    :yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බෙහෙතක් තියනව බන්.. අනිවා ඩොකෙක්ට කියල ලියාගනින් මචන්.. සමහරුන්ට ඒ බෙහෙත් බිවුවට පස්සෙ අරක්කු , බියර් බිවුවොත් වමනෙ යනව..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    බෙහෙතක් තියනව බන්.. අනිවා ඩොකෙක්ට කියල ලියාගනින් මචන්.. සමහරුන්ට ඒ බෙහෙත් බිවුවට පස්සෙ අරක්කු , බියර් බිවුවොත් වමනෙ යනව..

    පොඩ්ඩක් හොයලා බෙහෙතෙ නමයි මොන වගේ ඩොකෙක්ට කියලද ලියාගන්න ඕන කියලයි උබ දන්න එකෙක්ට ඒ බෙහෙතෙන් හරි ගියානං ඒ විස්තරයි කියහන්කො බං :love:
     
    • Like
    Reactions: allrights

    buu

    Active member
  • Nov 15, 2018
    278
    204
    43
    ara kudu gahana un nawattana pansal have neda. man ahala tiyanwa ewage newattala masa ganak tibbama hariyanwa kiyala
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    ara kudu gahana un nawattana pansal have neda. man ahala tiyanwa ewage newattala masa ganak tibbama hariyanwa kiyala

    එහෙම නවත්තන්න මචං බොන එකාට උවමනාවක් තියෙන්න ඕනෙනෙ බීම නවත්තන්න මූ කැමති නෑනෙ නවත්තන්න බොන එක
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මචෝ මේ සීන් එක දන්නැත්තං බම්ප් එකක් හරි දාල යමන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මෙට්ට මකුණෝ ටිකක් හොයාගෙන තලපන් බොන වීදුරුවට දාලා, වමනේ යනවා ඌටම එපා වෙන්න....අත්දුටුවයි, සත්තයි
     
    • Like
    Reactions: Mr UNKNOWN

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔව් අ පෙත්ත දීපන්හරියනවා මම දන්න එකෙක් ගොඩ ගිය
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    mama ahala thiyenawa machan behet thiyenawa ewa dunnama arakku ugurak biwwat wamane yanawa..mama danna dial ekak hitiya oya wage eyage wife oya behet kema ekata t ekata dala dunnalu....dan miniha bonne na beer ekakwat..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    Disulfiram is a drug used to support the treatment of chronic alcoholism by producing an acute sensitivity to ethanol. Disulfiram works by inhibiting the enzyme acetaldehyde dehydrogenase, which means that many of the effects of a "hangover" are felt immediately after alcohol is consumed.

    arakku beewa gaman appiriya wena seen ekak neda
     
    • Like
    Reactions: Mr UNKNOWN

    doctors

    Member
    Nov 26, 2008
    13
    1
    0
    antabuse disulfiram 200mg tds or qds, three times a day enough

    baya nathiva pharmacy eken aran denna ,marenne naha okata

    or Naltrexone 50mg once a day
     
    • Like
    Reactions: Mr UNKNOWN