Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Honda ලංකාවට ඩුවල් ක්ලච් වාහන එවන්නෙ නෑනේ. ජපානෙ කන්ඩිෂන්ස් වල ඕක ලංකාවේ තරම් ස්ට්‍රෙස් එකක් යටතේ වැඩ කරන්නෙ නෑ ඉතිං හොන්ඩට අවුලක් නෑ :D


    CRV එකේනම් එන්නෙ CVT එකක් නෙ..


    Toyota එවුන් නම් JDM ගහන Vitz එකෙත් CVT
    දාන්නෙ.. Honda එකට Dual clutch use කලාට ලොකු වාසියක් නම් එන්නෙ නැ මම හිතන්නෙ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Honda එකට Dual clutch use කලාට ලොකු වාසියක් නම් එන්නෙ නැ මම හිතන්නෙ..

    Sporty Feeling එක තියෙනවනෙ CVT වගේ දියාරු නෑ. ඒකත් සෙලින් පොයින්ට් එකක් නේ
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    පෝස්ට් එක නම් 120% සුපිරි, Rep+



    ඕක කරලම බලන්න ඕන පිටිපස්සෙ උන් හෝන් උඩ නැගගන්නවා, බයිසිකලුයි ත්‍රීවිලුයි අස්සෙන් ඔබනවා, ඉස්සරහ ට්‍රැෆික් පොලිසියෙන් හිටියොත් රැවුම් බලන්නත් වෙනව :dull:


    Thanks මචන් Good article.Brake Hold button eka thiyenne එක තියෙන්නේ ඕකට තමා. Audi එකෙත් එනවා brake hold එකක් මම හිතුවේ ඕක එන්නේ ලේසියට කියල traffic condition වලට .මම හිතන්නේ issue eka reduce කරන්න තමා dual clutch walata ඕක එන්නේ

    https://www.audi-technology-portal.de/en/drivetrain/transmission-technologies/s-tronic_en
     
    • Like
    Reactions: Mr.Tom

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    ෆිට් එකෙත් ඩුවල් ක්ලච්ලු නේද, ඇයි ඒකෙ ලෙඩේ ගැන් ඔච්චර කතා වෙන්නෙ නැත්තෙ , ඒකෙ බර අඩු හින්ද ඔච්චර ඉක්මනට ලෙඩ එන්නෙ නැද්ද :oo:


    bara adu hinda stress eka tikaka adu athi. aeth man danna ekek ge Fit eke awula awa
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අප්පද බොළ....... කාලෙකට පස්සේ නියම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ.... සෑහෙන්න වටිනවා මචෝ...... :yes::yes::yes::yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ela machn
    Thanks machan
    පෝස්ට් එක නම් 120% සුපිරි, Rep+



    ඕක කරලම බලන්න ඕන පිටිපස්සෙ උන් හෝන් උඩ නැගගන්නවා, බයිසිකලුයි ත්‍රීවිලුයි අස්සෙන් ඔබනවා, ඉස්සරහ ට්‍රැෆික් පොලිසියෙන් හිටියොත් රැවුම් බලන්නත් වෙනව :dull:
    ඒක ඇත්ත. කරන උන් දැක්කම අපිටත් ඒ වෙලාවට හිතෙනවා මූ මොකද යන්නෙ නැත්තේ කියලා. එව්නාට ඉතිං ඩුවෙල් ක්ලච් හීට් වෙන එක නවත්ත ගන්න වෙන විකල්පයකුත් නෑනේ. :dull:

    :D:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනා ලිපියක් :love:
    Thanks
    :D
    :D
    Thanks
    Thanks
    bump, TFS
    :D
    Vezel eke dry clutch ekak thiyene hinda neda oya awula godak wedi? wet clutch ekak thibba nam wediya over heat wenne na neda?
    ඔව්. ඒත් වෙට් ක්ලච් එකක් උනත් ඒක වැඩ කරන්නේ ගියර් බොක්ස් එකේ ගියර් ඔයිල් තියන බාත් එකේ. ඒකේ හීට් එකත් මොනවිදිහට බලපායිද දන්නෙ නෑ. සමහර තාක්ෂනයන් අපේ වගේ රටවලට අදුන්වලා දුන්නට පස්සේ අව්රුදු කීපයක් යනවා ඒවා හොදද, නරකද කියලා අදුර ගන්න.
    ela tom
    Thanks නයා :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    yaluwek gawa thiyenawa vezel ekak machan 2014 BN genawe thama 45,000kms duwala thiyenne.. utai gedara ayatai kisima therumak thibbe na service kirili gana.. eka paarak vehicle parade ekaka yaddi Hitta kiyahanko hena gahanna wage Museaum eka issaraha N ekata daala thallu kara ainata :sorry::sorry: eetapasse dawasaka pallamaka gihin reverse kara 50m wage ethakotath Engine light ekai yellow triangle sign eka awith nawathuna.. 20mins wage idala thamai gatte :D:D dan eke gear shift wenneth na.. hambo vezel nan epa una bung ape set ekatama.. passei danagatte meh yaka haraka wage paddata service karanne na kiyala welawata :rofl::rofl::rofl::rofl:
    Thanks බං විස්තර කිව්වට
    :dull::dull::dull: