1. shadow1

    මුස්ලිම් මහත්තයට ඉක්මන් සුවය ලැබේවා

    උබල සහජීවනේට බාධා වෙන විදිහෙ දේවල් කියන්න එපා.. :P
  2. shadow1

    බර වැඩි කර ගන්න

    ඔහොම කෑවොත් නම් අනිවා මහත් වෙනව බන්.. සමපෝශ 200g packet එකක් කියන්නෙ calorie 800 ක් විතර බන්.. ලංකාවෙ දැනට ලාබෙටම ගන්න පුලුවන් වැඩිම calories % එකක් තියන product වලින් එකක් සමපෝශ.. :nerd:
  3. shadow1

    Damro

    durability එකනම් හැමතැනම එක වගේ බන්.. damro කියල වෙනසක් නෑ ඉතින්..
  4. shadow1

    Damro

    අනික් shops වලට වඩා after service එක හොදයි මචන්.. free delivery තියන නිසා අපිට ලේසෙ.. උන් ඇවිත් සෙට් කරල දීලම යනවනෙ..
  5. shadow1

    Drunk sinhalese

    God.. :rofl:
  6. shadow1

    බර වැඩි කර ගන්න

    කෙට්ටු bump
  7. shadow1

    බර වැඩි කර ගන්න

    අහ් උබත් මං වගේමයි.. මම උස 5.10 යි බර 51 යි.. කොහොම කෑවත් මහත් වෙන්නෙත් නෑ.. :(
  8. shadow1

    මිෂින්

    නත්තල් සීයා රවියගෙ ගෙදර උඩින් ගිහිල්ල වගේ.. :P
  9. shadow1

    Aqua lease yami yami

    අහ් ටොමා ගෙ thread එකක් නොවැ.. සුපිරියට ලියල තියනව. :yes:
  10. shadow1

    Oh! Canada ☹️

    අපිට ඉන්නව health minister දත් දොස්තර කෙනෙක්..න්:P
  11. shadow1

    TICTOK පිස්සුව

    උබ ලිං මැඩිය වගේ හිතුවට අපි මොනව කරන්නද බන්.. උබ හිතුවෙ ලංකාවෙ ඉස්සර කවුරුවත් නටපු නැති එවුන් කියලද.. :P කෙල්ලෙක් නැටුව කියල කිසිම අවුලක් නැ.. ඒකි කැමතිනම් ඒකි නටයි බන්.. අපි ඒව ගැන හිතන්නෙ නැතුව හිටියම හරි..
  12. shadow1

    TICTOK පිස්සුව

    උන්ට නටන්න ඕනිනම් උන් නටයි බන්.. අපි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑ.. උන් නටනව හරි නැත්නම් අපි නොබල හිටියම හරිනෙ.. :yes:
  13. shadow1

    කොටස් වෙළෙඳපොළ රහස්

    හොද business idea එකක්.. ගොඩක් අලුතෙන් එන අය මේ app එක ගනී... හැබැයි ඒ කට්ටිය කියවන දේවල් practically කරන්නෙ නම් නෑ.. උපරිමේට කෙලවගෙන market එකට බැන බැන ඉදල පස්සෙ අයින් වෙනව.. :yes:
  14. shadow1

    මචං_ලාල්කාන්ත.

    මට දැනුයි ඒක මතක් උනේ.. ඌ උදේට විතරයි නේද එලියට එන්නෙ.. මූ Night time data pack එක ඉවර උනාම offline යනවද දන්නෙ නැ.. :confused:
  15. shadow1

    Thalawathugoda Land

    2021 විතර වෙනකොට ටිකක් slow වෙයි.. 2020 projects ගොඩක් complete වෙන්න තියනව.. ඒව ගොඩක් mid range and luxury range ..
  16. shadow1

    Thalawathugoda Land

    එහෙම තමයි බන් business කරනකොට.. අඩුවට ගන්නව ඊට පස්සෙ වැඩි ගානකට විකුනනව.. මිනිස්සුන්ට බලෙන් විකුනනව නෙවෙයිනෙ බන්.. කට්ටිය ඔය ගානට ගන්න කැමතී.. ඔය වගේමයි Apartments selling එකත්.. පට්ට ලාභයි..
  17. shadow1

    Rosi aunty epic fail

    උබ උඩ දාල තියන value එක උබ කියල තියන විදිහ හරි.. හැබැයි රෝසිගෙ statement එකේදි රෝසි වැරදියට කියන ඒව තිබුන.. අපි උනත් දන්නව ලක්ශ, කෝටි දැන් use කරන්නෙ නැහැ කියල.. උබ සේරම පටලවගෙන මචන්.. දෙවෙනියට කියනව 2019 statement එක.. එතනදි කියන්නෙ " රුපියල් බිලියන හතරයි මිලියන හත්දාස් දහනමයයි හයසිය පනස්...
  18. shadow1

    රෝසි සේනනායකට හිනාවුන උන්ගේ නුගත් කම.

    උබ උඩ දාල තියන value එක උබ කියල තියන විදිහ හරි.. හැබැයි රෝසිගෙ statement එකේදි රෝසි වැරදියට කියන ඒව තිබුන.. අපි උනත් දන්නව ලක්ශ, කෝටි දැන් use කරන්නෙ නැහැ කියල.. උබ සේරම පටලවගෙන මචන්.. දෙවෙනියට කියනව 2019 statement එක.. එතනදි කියන්නෙ " රුපියල් බිලියන හතරයි මිලියන හත්දාස් දහනමයයි හයසිය පනස්...

    No contents