හරි DJ කරන අය ඉන්නවා බං ගොඩක්. DJ ශිරාන් ඩයස් එක්කෙනෙක්. තව ඉන්නවා. හොඳ DJ කෙනෙක්නම් crowd එක තේරුම් ගන්න ඕනි. හරිම ටයිම් එක තේරුම් ගන්න ඕනි. දැන් ඉන්න ගොඩාක් DJ කට්ටිය කලින් හදාගත්ත tracks සෙට් එකක් Cue ප්රෝග්රෑම් කලින් හදාගෙන කරන්නේ. Crowd එකට play කරන්න දන්නේ නෑ.