1. Ryan08

    කොහොමද බන් මිනිස්සු මෙහෙම පෝලින් වල ඉන්නෙ?

    පව් බං. ශාරීරික අවශ්‍යතා විතරක් නෙවෙයි හිතපන්කෝ පොඩි දරුවෝ කාගේ ළග හරි දාලනේ එනවා ඇත්තේ. කීයට ගෙදර යන්න වෙයිද දන්නේ නැතුව මොන තරම් මානසික පීඩනයකද ඇත්තේ. දරුවෝ කෑවද බිව්වද අඬනවද කියලා තැවී තැවී ☹️
  2. Ryan08

    අපේ ගෙවල් පැත්තේ තෙල්/කිරිපිටි/ගෑස්/විදුලිය පැය 24ම ඇත. 😁

    උබ මොන රටේද ඉන්නේ ???? මොකද අපේ ගෙවල් පැත්තෙත් ඔය සේරම තියෙනවා.හැබැයි ලංකාවේ නෙවෙයි
  3. Ryan08

    ජනතා ප්‍රශ්න දවසෙන් දෙකෙන් ඉවර කරන්න බෑ..ඒක නිසා කල් දෙන්න - මහින්ද රාජපක්ෂ

    ඉතිං ඇත්තනේ බං.පැයක්වත් විනාඩි දහයක්වත් තිබ්බේ නෑ එකපාර පැය හතරහා මාරක් පහක් තමයි තියන්නේ.😁
  4. Ryan08

    ජනතා ප්‍රශ්න දවසෙන් දෙකෙන් ඉවර කරන්න බෑ..ඒක නිසා කල් දෙන්න - මහින්ද රාජපක්ෂ

    ඔය නොකියා කියන්නේ රට බේරගන්න උබලට තවත් අන්තිම අවස්ථාවක්‌ තියෙනවා කියලා. 😁
  5. Ryan08

    බොල් චරිත

    මෙයාට සහය දැක්කුවේ නෑ කියන එකේ තේරුම එයා සහය දැක්කුව එක්කෙනා දිනුවේ නෑ කියන එකනේ 😁😁 රටේ මිනිස්සු ගැන සංවේදී දේශපාලකයෝ ඉන්නේ චන්දෙ කාලෙට විතරයි
  6. Ryan08

    කොහොමද අපෙ සුදු අම්මිගෙ කඹේ..😋

    රත්තරං ගෑණි බං 😁😁
  7. Ryan08

    හොඳ නාලිකාවක්

    👍👍👍👍👍👍
  8. Ryan08

    කලු කොඩි දාන්න

    මෙහෙම මොළ තියාගෙන ලංකාව බංකොලොත් උනේ කොහොමද බං 🤔🤔
  9. Ryan08

    තොපි වෙනුවෙන් අපි

    මේ විදිහට නම් කුවේට් කුමාරිට දුන්නත් පාලනය කරයි 😁😁😁
  10. Ryan08

    විශාල පිරිසක් එකතු වෙලා

    අපි කොච්චර සාප කරත් උගේ වෙලාව හොදනම් වැඩක් වෙන්නේ නෑ. බලපන් ප්‍රභාකරන්ට මුළු ලංකාවක් සාප කරා ඒත් අවුරුදු තිහක් තිස්සේ කිසිම හෙණයක් නැතුව හිටියා උගේ වෙලාව ආවේ අවුරුදු තිහකට පස්සේ.
  11. Ryan08

    යාළුවෝ එක්ක සෙට් උනාම

    නෑ බං .මට මෙතන පොරවෙලා මොනවා දිනාගන්නද??? තව මාස දෙක තුනකින් මට අවුරුදු හතලිස් තුනයි. මෙතන ඉන්න ගොඩක් උන් මගේ දරුවන්ගේ වයසේ. අද ඉන්න ගොඩක්‌ උන් හිතන්නේ දකින. දකින ගෑණු එක්ක බුදියන එක වීරකමක් කියලා ඒත් ඒක එහෙම නෙවෙයි කියලා කියන්නයි මට ඕන උනේ.දෙමව්පියෝ ළග හිටියෙත් නැතුව නන්නත්තාර වෙන්න උපරිම නිදහස...
  12. Ryan08

    යාළුවෝ එක්ක සෙට් උනාම

    ඉතිං උබත් උන් වගේ බොරු කියපන් 😁😁😁 ගොඩක් උන් ඔහොම තැන්වල පොරවෙන්න අනිත් එකාට සෙකන්ඩ් නොවී ඉන්න අතේ පැලවෙන ගජබින්න අතාරිනවා. මම නම් බොනවා හරිම අඩුයි ඒත් ඔහොම බොන තැනක චැට් එකක් දාගෙන ගජබින්න කෙලින එකෙක්ව ෆෝම් කරලා ඌ කියන පච ඇත්ත වගේ අහගෙන ගන්න ආතල් එක බීලා ගන්න බෑ. අනිත් එක බං කුණුවෙන්න බොනවා කියන...
  13. Ryan08

    ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

    අයර්ලන්ඩ් තමයි බං මම ඉන්නේ.ඒත් England ඉන්න අයිරිෂ් උන් ඕක ජයට සමරනවා. මම හිතුවේ උබ ඉන්නේ England කියලා
  14. Ryan08

    බේබිලා ගෙ යාළුවො ආතල් ගන්නවා නේ

    හිතේ තියෙන කුණුහරප මෙතන කියලා වැඩක් නෑ.
  15. Ryan08

    ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

    අද saint patrick day ඔහේ ඉන්න උනුත් සෙලිබ්‍රෙට් කරනවා නේද?? උබ ගියෙ නැද්ද?
  16. Ryan08

    Heart කේස් part 2

    උබේ හිතට සැටිස් නැත්නම් තව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්. කොහොමත් ඔය වගේ අසනීප වලදී එක ඩොක්ටර් කෙනෙක් මත යැපෙන එක බයානකයි. ඒ නිසා සෙකන්ඩ් ඔපීනියන් එකක් ගනින්

    No contents