පැතුම්ට පොඩ්ඩක් ලංකාවේ නිවුස් බලන්න කියහන් කොල්ලෝ. දවසෙම පෝලිම් වල. රස්තියාදු උනාට පස්සේ අරගල කරනවා තියා ගත්ත ගෑස් එකවත් වාහනේක ගෙනියන්න බැරුව පාරදිගේ රෝල් කරගෙන යන්නේ. එහෙව් මිනිස්සුන්ට අරගල කරන්න කතා කරනවා නම් එක්කෝ පැතුම්ට පිස්සු එහෙම නැත්නම් පැතුම්ගේ ඔලමොට්ටල අදහස් මෙතන ගෙනල්ලා අතාරින උබට...