නාකි මයිනෙක් උස්සලා වෙන්න බැයියදමොනවද යකෝ මේ ගණන් හැදිල්ල!
යාළුවෝ තේ බීමට හෝටලයකට ගොඩ වූහ. තේ බිව් පසු වේටර් බිල ගෙනාවේය. අතේ බිල රුපියල් 25ක් විය. බිල ගෙවීම සඳහා යාළුවන් එක් එක්කෙනා රුපියල් 10 බැගින් දමා වේටර් අතට දුන්නේය.
වේටර් බිල ගෙවීමට රුපියල් 30ත් රැගෙන කැෂියර් ළඟට ගියේය. කැෂියර් බිලේ සඳහන් රු.25 අරගෙන රුපියලේ කාසි පහක් වේටර්ට ආපසු දුන්නේය. වේටර් එම මුදල රැගෙන යාළුවන් ළඟට ගොස් ඒ මුදල ඔවුන්ට දුන් ඔවුහූ සංතෝසමක් හැටියට වෙට්ර්ට රුපියල් 2ක් ආපසු දුන්නෝය. ඉතිරි රුපියල් තුන යාළුවෝට රුපියල බැගින් බෙදා ගත්හ.
දැන් රුපියල බැගින් ආපසු ලැබුණ නිසා යාළුවන් එක් එක්කෙනා ගෙවා ඇත්තේ රුපියල් 9 බැගින් ය. ගෙදර යන ගමන් යාළුවෝ ගනුදෙනුව ගැන කතා කරන්නට වූහ.
දැන් රුපියලක් ආපසු ලැබුණ නිසා ඔවුන් තේ බීමට වැය කර ඇති මුදල රු. 9 බැගින් රු. 27කි. වේටර්ට දුන් සංතෝසම වූ රුපියල් දෙක ඊට එකතු කළ විට තේ බීමට වැය වූ මුළු මුදල රු. 29කි. කලින් වේටර්ට දුන් රුපියල් 30න් ඉතිරි රුපියලට වුණේ කුමක් ද?
Dollar hoyanna puluwannam goda ithin...![]()
On the path of Vennisula and Argentinaඩොලර් එක අන්තිමට නවතින තැන ඔබ අප කවුරුවත් දන්නෙ නෑ![]()
Aniwa, ube kathaawa hari.අපි හිතමු ගිය මාසෙ අපි පඩිය රුපියල් 100,000 ක් ගත්ත කියල .
එතකොට අපි ඩොලර් 100,000 /200 = 500 ක් හම්බ කරල .
මේ මාසෙ පඩිය වැඩි උනේ නෑනෙ . එතකොට මේ මාසෙ ඩොලර් 100,000/295 = 338 ක් හම්බ කරල .
වෙනස ඩොලර් = 500 - 338 = 162.
ඕක රුපියල් කරමු = 162 x 295 = 47790.00
එතකොට මේ මාසෙ ඇත්තම පඩිය = 100,000 - 47790 = රුපියල් 52210.00
ඉස්සර පිස්සු දැන් කෙලින්න එපා පුතේ බෙල්ලට හිරවෙනකන් දන්නෙ නැති වෙයි.
argentina අපිට වඩා හොද නැද්ද බන්? රුපියලට වෙච්ච විපත උන්ගේ එකට වෙලා නෑනේ බන්On the path of Vennisula and Argentina![]()
Aniwa, ube kathaawa hari.
Hadissiyakata 10K illaganna kenek naha.
Eth minissunta denenna thawa 2-MONTH wage yanawa.
Mulinma denenne - Layer01 = Viyadam>Adayama wela thibba podi minissunta
Elagata denenne - Layer02 = Viyadam= Adayama wela thibba podi minissunta
Oya layer dekata denenna gaththa gaman thamai, okkoma chain ekak wage pethirenne.
Businness walata ena IMPACT eka sehenna wedi weyi.
A layer dekata eka deneddi , pupuraa yamak wenna idakada wedi.
දැන් ස්පා යන්න ඕනද ග්රීන් ඇපල් ගන්න? @Emios ස්පා යන්නෙත් ග්රීන් ඇපල් ගන්නද?ඊයෙ ග්රීන් ඇපල් ගෙඩියක් spar එකෙං ගත්ත, රු 225 ක්![]()
මොනවද යකෝ මේ ගණන් හැදිල්ල!
යාළුවෝ තේ බීමට හෝටලයකට ගොඩ වූහ. තේ බිව් පසු වේටර් බිල ගෙනාවේය. අතේ බිල රුපියල් 25ක් විය. බිල ගෙවීම සඳහා යාළුවන් එක් එක්කෙනා රුපියල් 10 බැගින් දමා වේටර් අතට දුන්නේය.
වේටර් බිල ගෙවීමට රුපියල් 30ත් රැගෙන කැෂියර් ළඟට ගියේය. කැෂියර් බිලේ සඳහන් රු.25 අරගෙන රුපියලේ කාසි පහක් වේටර්ට ආපසු දුන්නේය. වේටර් එම මුදල රැගෙන යාළුවන් ළඟට ගොස් ඒ මුදල ඔවුන්ට දුන් ඔවුහූ සංතෝසමක් හැටියට වෙට්ර්ට රුපියල් 2ක් ආපසු දුන්නෝය. ඉතිරි රුපියල් තුන යාළුවෝට රුපියල බැගින් බෙදා ගත්හ.
දැන් රුපියල බැගින් ආපසු ලැබුණ නිසා යාළුවන් එක් එක්කෙනා ගෙවා ඇත්තේ රුපියල් 9 බැගින් ය. ගෙදර යන ගමන් යාළුවෝ ගනුදෙනුව ගැන කතා කරන්නට වූහ.
දැන් රුපියලක් ආපසු ලැබුණ නිසා ඔවුන් තේ බීමට වැය කර ඇති මුදල රු. 9 බැගින් රු. 27කි. වේටර්ට දුන් සංතෝසම වූ රුපියල් දෙක ඊට එකතු කළ විට තේ බීමට වැය වූ මුළු මුදල රු. 29කි. කලින් වේටර්ට දුන් රුපියල් 30න් ඉතිරි රුපියලට වුණේ කුමක් ද?
Unta survival ekak thiyanawane.Wiyadama aadaayamata wadaa adu unta mokada wenne ban??