1. Ryan08

    අවුරුදු තෑගි උබලට

    හෙට සිට රටටම විදුලිය කිව්වට මොන රටටද කියලා නැහැනේ. ඇමරිකාව ගැනද මේ කියලා තියෙන්නේ???
  2. Ryan08

    බොක පස්නයක් බන්

    උබ රෙනවා කියලා ගෑණි දන්නවද??? දන්නේ නැත්නම් බදින්න ඉස්සල්ලා ඒක කියලා හිටපන්
  3. Ryan08

    රටේ මොන ප්‍රශ්න තිබුනත් අන්තිමට උපාදිය ගත්ත

    යකෝ ඒ ගූ ගොඩ තාම ඉවර නැද්ද???
  4. Ryan08

    කෝ බලන්න මේ ෆිල්ම් එක බලල තියෙන අය

    මේ සතියේ බලන්න ඕන. හොදයිද
  5. Ryan08

    We stand with .......

    හරිනේ ඉතිං දැන් මුළු රටම කොහේ හරි පෝලිමක ස්ටෑන්ඩ් නේන්නම් 😁😁😁 මම හිතන්නේ මුළු රටම නගා සිටවනවා කිව්වේ මේක තමයි එහෙනම් 😁. උදේ ඉදන් ජාති බේද නැතුව රටේම උන් හිටගෙනනේ
  6. Ryan08

    කාලකණ්නි

    ඒ ත්‍රීවීල් අයියා හරි මල්ලි යන් කියලා කොහේ හරි පාළු අතුපාරකට හරවලා උබට දෙකක් ඇනලා කෙල්ලව කොහේට හරි ගෙනිච්චා නම් උබේ කතාව මීට හුගක් වෙනස් වෙන්න තිබ්බා.අපි දැන් මතක් කරලා සතුටු වෙන ගොඩක් දේවල් වල එදා අපිට පෙනුනේ නැති කොච්චර අනතුරු තිබිලා තියෙනවද කියලා තේරෙන්නේ දැනුයි.
  7. Ryan08

    දරුනුයි මචං තත්වෙ

    ඉස්සරහට පුරවපු ගෑස් සිලින්ඩර් ගෙට පැනලා උස්සගෙන ගියා කිව්වත් පුදුම වෙන්න එපා
  8. Ryan08

    රටේ මිනිස්සුන්ට අද වෙලා තියෙන දේ කවියකින් ඉදිරිපත් කරන්න අවසර

    ගෙදර තිබුනත් පාරේ දුවන ආටා ගාස්තු වැඩිකරත් බස් එකේ ටාටා දැන් රට්ටු බැන්නත් අතට ගෙන බාටා හැටනම ලක්ෂෙකගේ හිතේ තාම ඉන්නේ ගෝඨා අම්මෝ මේක මගේ අදහසක් නෙවෙයි. දැන් ඔය සරම් කරට ගත්තු අය හිමීට සරම් පහතට දාන්න 😁😁😁😁😁😁
  9. Ryan08

    99න් බේරෙනවා දැකලා තියෙනවද?

    බලහන්කො ගෙදර සාලේ ඇවිදිනවා වගේ අර අනිත් උනුත් රේල් පාරේ යන්නේ
  10. Ryan08

    අපේ රටේ මිනිස්සු මෙහෙමයී ..

    මම හිතන්නේත් නෑ jvp ට තියා මොකෙක්ට වත් මේක දැන් ගොඩ ගන්න පුළුවන් කියලා මුන් ඒ තරමටම. මේක කාලා. හැබැයි එහෙම කිව්ව ගමන් අනිත් පක්ෂ දෙකෙන් එකකට මාව දානවා. ඒ නිසා පාඩුවේ ඉන්නවා.
  11. Ryan08

    අද මම කනත්තක නයිට් ඩියුටි

    උබට ගෑණු සුවඳ බලන්න ඕන කිව්වනේ මෝහිනී එහෙම ආවොත් පොඩ්ඩක් ඉබලා බලපන් .හොල්මනක්‌ උනත් ගෑණියෙක්නේl
  12. Ryan08

    මේ කාලේ පොඩි උන්ගේ හොද ගතිගුණත් තියනවා බලන් යද්දී

    පව් අහිංසක හිතහොද පොඩි එකෙක්. ඌ අඩන විදියට දුක හිතෙනවා
  13. Ryan08

    Yoghurt කලත් ඉවරයි සිංහලු

    පොඩි කැපකිරීමක් කරහන් කොල්ලෝ 😁😁
  14. Ryan08

    පවුලේ මෝඩයා මම

    අන්න ඒ අවංකකමට තමයි මහත්තයෝ අපි ආදරේ 😁😁😁
  15. Ryan08

    රුසියානු කාන්තාවක් තම සහෝදර රුසියානුවන්ට ලංකාවට එන්නැයි ෆේස්බුක් පෝස්ට් එකකින් ආරාධනා කරයි!

    "රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා ඒකිට ඕන ඇති ඒකී වැටිච්ච වළේ අනිත් උන්වත් දාන්න 😁😁
  16. Ryan08

    බය වෙලා මිනිස්සු ෆෝන් ගන්නවලු ගුප්පියෙක් කිව්වේ

    ඇයි මේවගේ පරණ ෆෝන් ගන්නේ??? මොකක්ද හේතුව?? මොකටද බයවෙලා තියෙන්නේ???
  17. Ryan08

    මේදවස් වල උඹලගේ කේදරේ තියන මහ දශාව මොකක්ද?🌙🪐

    ඉස්සල්ලම කේන්දරේ තියෙන දිශාව හොයාගන්න ඕන බං.

    No contents