1. Ryan08

    භයියනි මෙන්න තම්බි ස'ට කෝචෝක් කරනවා

    "ස"ට දැන් කෝචෝක් කරන්නේ නැත්තේ මැරිච්ච මිනිස්සුයි තාම ඉපදීලා නැතිඋනුයි විතරයි 😁😁😁😁😁
  2. Ryan08

    Johnston - ආදරෙන් මතක් කරලා දෙනවා

    බලහන් ඉතිං රටේ මිනිස්සුන්ට යමක් මතක් කරන්නේත් කොච්චර ආදරෙන්ද කියලා 😁😁 ඕකුන් යන එන වාහනයක් හයියෙන් ලයිට් කණුවක තාප්පෙක වැදුනොත් මිසක් අනේ ඒ ආදරේට නම් ඇස්වහක් වදින්න එපා 😁😁😁😁
  3. Ryan08

    වරෙව්

    සොයා එන්න ගණදුර තරු නිවලා මගේ එළිය අද ඔබ පමණි 😁😁😁😁
  4. Ryan08

    අපිට ඉතිං

    වැඩේ වැරදුනොත් මගේ ගානේ හට් එකයි ,පුටු ටිකයි 😁
  5. Ryan08

    අපිට ඉතිං

    අනේ මන්දා බං මොනවා කියන්නද කියලා.මේ දවස්වල හැමතැනම පෝලිම්නේ අන්න ඒ පෝලිමක ගෑණු. වැඩිපුර ඉන්න තැනක් බලලා හිටගෙන හිටපන්. ගොඩක් ගෑණු කියන්නේ " දවස් තුනක් තිස්සෙ මේ හිටගෙන ඉන්නේ " කියලා අන්න ඒ වගේ තැනක් බලලා හිටගනින්
  6. Ryan08

    මේ කවුද බං?

    හත්තිලවුවේ උබ එච්චරටම බංකොලොත්ද???
  7. Ryan08

    ක්‍රීඩා ඇමති හැටියට මං ජල ක්‍රීඩා කරන එකවැරදිද? - Namal Rajapaksha

    වනිතා කටයුතු ඇමති බඩුවක් ගහලා ගුවන්සේවා ඇමති ප්ලේන් එකක් පැදලා වනජීවී ඇමති මුවෙක් ගෝනෙක් මරාගෙන කාලා බුද්ධසාසන ඇමති පන්සලක නිධානයක් ගොඩදාල සෞඛ්‍ය ඇමති නර්ස් කෙනෙක් එක්ක නිදිවැදලා ආතල් එකේ ඉන්න තියෙන්නේ 😁😁😁😁
  8. Ryan08

    කෙල වෙන්න ළගයි වගෙ

    ඕනවට වඩා හිතන්න යන්න එපා. අනිත් එක හීනෙන් කියවන ඒවා ඇත්ත කියලා පිළිගන්න තරම් උබේ කෙල්ල මෝඩ නැතුව ඇති
  9. Ryan08

    පෝලිං වෙනුවට තාරුණ්‍ය ආතල් ගන්න හැටි

    අන්න මම දැක්කා නාමල් අහලා තියෙනවා " ක්‍රීඩා ඇමති හැටියට මම ජලක්‍රීඩා කරන එක වැරදිද " කියලා. දැන් ඉතිං වනිතා කටයුතු ඇමතිට එළිපිටම බඩුවක් එහෙම ගහලා ඉන්න පුළුවන් වෙයි 😁😁
  10. Ryan08

    මෙන්න කොල්ලෙක් බනිනවා සර් ට

    අන්න කොල්ලෝ 😁😁.
  11. Ryan08

    අන් අයගේ (පක්‍ෂෙ නෙවේ) අදහස්වලට ඇහුම්කන්දෙන පුද්ගලයා

    පක්ෂෙන් පිට ඔය සේරම ඇහුන්කම් දෙන්නේ උන්ගේ පවුල්වල උන්ට විතරයි
  12. Ryan08

    සාමාන්‍ය ආදායමක් තියන SE කෙනෙක් migrate වීම

    රට යන්න හිතාගෙන ඉන්නවා නම් ගෙවල් ඉඩම් ගන්න හිතන්නවත් එපා. රට ගියාට පස්සේ ලංකාවේ දේපළ මහා වදයක් වෙනවා. මම නම් ගෙවල් හදලා නෑ ඒත් දෙමව්පියන්ගෙන් හම්බවෙච්ච ඒවා තියෙනවා ඒ දීපු දේවල් ඒගොල්ලෝ ජිවතුන් අතර ඉද්දි විකුණනවට ඒගොල්ලෝ කැමතිත් නෑ අපිට මෙහේ ඉදන් ඒවා බලාගන්නත් බෑ. අපේ දරුවෝ ඕවා ගන්න ලංකාවට...
  13. Ryan08

    රත්ගම රත්වෙයි

    ☹️☹️☹️☹️
  14. Ryan08

    ශුක්‍රානු දාරිතාවය

    අපරාදේ උබට අඬු කෝප්පයක් විතර යනකාලේ ඇත්කඳුරේ ජනක් ද සිල්වාව දැනුවත් කරානම් ඕක අටපට්ටමට දාන්න තිබුණා 😁😁😁
  15. Ryan08

    පැතුම් හොරෙක් නෙමෙයි

    පැතුම් හොරෙක් නෙවෙයි හොරෙක් වෙන්න දතකන එකෙක් 😁
  16. Ryan08

    මගේ පුරවැසියනි කලබල වෙන්න එපා

    වේදිකා නාට්‍ය දෙබස් වගේ
  17. Ryan08

    ඔරුගොඩවත්තේ ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්ත්වයක්...

    තණකොළ උයාගෙන කන්නේ නැති නිසා බොට පෝලිමේ ඉන්න හේතුවක්‌ නෑනේ
  18. Ryan08

    ඉතිම් මොනවත් ම බෑ මොකුත් නොකර ණයට කකා ඉමු. 😂

    අද ලංකාවත් පිස්සු හැදිච්ච කැප්ටන් කෙනෙක් එලවන නැවක් වගේ තමයි. එකම දේ පිස්සා වට දෙකතුන ස්පීඩ් කරලා කරකවන කොට රටේම උන් බයෙන් බිරාන්ත වෙලා ඉද්දි තාම අතරින් පතර උබලා වගේ උන් ඉන්නවා " ෂා මාරයිනේ" කියලා අප්පුඩි ගහන්න.මොකද උබලගේ හිත තාම කැමති නෑ කැප්ටන්ට පිස්සු කියලා පිළිගන්න.
  19. Ryan08

    කොහොමද බන් මිනිස්සු මෙහෙම පෝලින් වල ඉන්නෙ?

    ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් දැන් ඕවට බෙහෙත් තියෙනවා.😁

    No contents