අපේ පැත්තෙත් තියනව බන් පෙන්තකොස්ත සභාව කියල එකක් බන්.. ඒකේ ඉන්න සෙට් එකනම් christian , catholic කියන්න බෑ,, අමුතුම වැඩ තියෙන්නෙ උන්ගේ.. ඒ පෙන්තකොස්ත කියල ගහල තියන building එකට යන්න 200m විතර concrete කරපු පාරක් තියනව.. මුන් නිතරම ඒ පාරෙ බිම සුදු පාට තින්ත ගානව බන්.. මොකට ගානවද කියල හිතාගන්න...